මං දිව්‍යලෝකෙ ගිහින් දෙවියෙක් වෙනවා–මර්ව
තමන් මනුෂ්‍ය ලෝකයේ ගෙවූ කාලය හොඳටම ප‍්‍රමාණවත් බැවින් දිව්‍ය ලෝකයට යාමට බලාපොරොත්තු වන්නේ යයි අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.
සති අන්ත පුවත් පතක් හා සාකච්චාවකට එක් වෙමින් අමාත්‍යවරයා මෙසේ කියයි.
‘මම හොඳට ධර්මය දන්නා කෙනෙක් හැටියට එකම බලාපොරොත්තුව තියෙන්නේ මම දැන් මේ මනුෂ්‍ය ලෝකෙ හිටියා ඇති. දැන් මම දිව්‍ය ලෝකෙ යන්න ඕනෑ. මං දිව්‍ය ලෝකෙ යනවාමයි. දිව්‍ය ලෝකයට ගිහින් දිව්‍ය සැප විඳලා ඊට පස්සෙ ආයිත් මනුෂ්‍ය ලෝකයට එන්නයි ප‍්‍රාර්ථනා කරන්නෙ.
නිවන් දකින්න නම් මනුෂ්‍ය ලෝකෙම උපදින්න ඕනෑ. දෙවියන්ට නිවන් දකින් බෑ. ඒ නිසා තමයි මම මේ කාමරය හදා ගත්තෙ. බුදුන් සරණ හැර වෙන සරණක් ලෝකෙ නෑ. ඊළඟට විශ්ණු කතරගම ඝන දෙවියෝත් මං ළග වැඩ ඉන්නවා.’

Last edited: