SJB
- 44%
NPP
- 21%
අලි පොහොට්ටුව 🪷 - 25%
නිදහස් පක්ශ සන්ධානය
-7%
වෙනත් - 3%
NPP
අලි පොහොට්ටුව 🪷 - 25%
නිදහස් පක්ශ සන්ධානය
වෙනත් - 3%
සජියා 2020 ට වඩා තවත් 13% වැඩිය ගනී කියලා හිතනවද? එයාලට 20-25%ආසන්න වශයෙන් අවසාන ප්‍රථිඵල පුරෝකතනය කර රුපියල් දස දහසක් වටිනා මුදලක් දිගාන්න.
ජයග්‍රාහකයා තෝරන ක්‍රමය. ඔබේ පුරෝකතනය සහ අවසාන ප්‍රතිඵලය අතර ඇති වෙනස පළමු දශම ස්ථානයට ගණනය කර, අවසානයේ අඩුම වෙනසක් ඇති පුරෝකතනයේ හිමිකරුවා ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත් කරනු ඇත.
කොන්දේසි:
* පළමු ඡන්ද ප්‍රථිඵලයට පෙර ඔබේ අදහස දක්වා තිබිය යුතුය.
* එක වරක් හෝ edit කර ඇතිනම්, ඔබේ පුරෝකතනය තරඟයට ඇතුලත් නොවේ.
* එක වරකට වඩා පුරෝකතනය කර ඇති නම්, ඔබගේ අවසාන ප්‍රථිඵලය පමණක් තරඟයට ඇතුල් වේ.
* පුරෝකතනය සිදුකල යුත්තේ පහත පක්ෂ/සන්ධාන හතරට සහ වෙනත් යන අයට පමණකි.
ඔබේ පුරෝකතනය මෙහි සඳහන් කරන්න.
උදා:
NPP- 28.1%
SJB- 36.5%
අලි පොහොට්ටුව 🪷 - 22.4%
නිදහස් පක්ශ සන්ධානය- 3.5%
වෙනත් - 9.5%
Pound is suffering in 2023 as well.Flexing the Sterling pounds i see...
SJB 🪷ta wada nan gannewaමේ වෙලාවේ චන්දයක් තිබ්බොත් NPP දිනනවා.
මට හම්බන්තොට පැත්තේ ඉන්න එකෙක් හම්බුනා. එහෙ ගම වලත් උන් jvp උන්ටලු දෙන්නේ මේ පාර.
එල්ලිලා ඉන්න එකෙක් විතරලු අනිත් උන්ට දෙන්නේ.
NPP-45%
SJB- 20%
අලි පොහොට්ටුව 🪷 - 25%
නිදහස් පක්ශ සන්ධානය- 5%
වෙනත් - 5%