මං දෙනවා දහදාහක් money

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,925
    22,053
    113
    SJB ☎️ - 44%
    NPP 🧭 - 21%
    අලි පොහොට්ටුව 🪷 - 25%
    නිදහස් පක්ශ සන්ධානය 🚁 -7%
    වෙනත් - 3%
     
    • Like
    Reactions: Walter White

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    ආසන්න වශයෙන් අවසාන ප්‍රථිඵල පුරෝකතනය කර රුපියල් දස දහසක් වටිනා මුදලක් දිගාන්න.

    ජයග්‍රාහකයා තෝරන ක්‍රමය. ඔබේ පුරෝකතනය සහ අවසාන ප්‍රතිඵලය අතර ඇති වෙනස පළමු දශම ස්ථානයට ගණනය කර, අවසානයේ අඩුම වෙනසක් ඇති පුරෝකතනයේ හිමිකරුවා ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත් කරනු ඇත.

    කොන්දේසි:
    * පළමු ඡන්ද ප්‍රථිඵලයට පෙර ඔබේ අදහස දක්වා තිබිය යුතුය.
    * එක වරක් හෝ edit කර ඇතිනම්, ඔබේ පුරෝකතනය තරඟයට ඇතුලත් නොවේ.
    * එක වරකට වඩා පුරෝකතනය කර ඇති නම්, ඔබගේ අවසාන ප්‍රථිඵලය පමණක් තරඟයට ඇතුල් වේ.
    * පුරෝකතනය සිදුකල යුත්තේ පහත පක්ෂ/සන්ධාන හතරට සහ වෙනත් යන අයට පමණකි.

    ඔබේ පුරෝකතනය මෙහි සඳහන් කරන්න.

    උදා:

    NPP 🧭 - 28.1%
    SJB ☎️ - 36.5%
    අලි පොහොට්ටුව 🪷 - 22.4%
    නිදහස් පක්ශ සන්ධානය 🚁 - 3.5%
    වෙනත් - 9.5%
    සජියා 2020 ට වඩා තවත් 13% වැඩිය ගනී කියලා හිතනවද? එයාලට 20-25%
    අලි පොහොට්ටුවට 15% ට කිට්ටු ගානක්
    හෙලිකොප්ටර් 5%
    ස්වාදීන / දෙමල් මුස්ලිම් 15%
    ලපයා 45%
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    NPP 🧭 - 36%
    SJB ☎️ - 33%
    අලි පොහොට්ටුව 🪷 - 18%
    නිදහස් පක්ශ සන්ධානය 🚁 - 10%
    වෙනත් - 3%
     

    Adefer

    Well-known member
  • Mar 20, 2021
    691
    914
    93
    NPP 🧭 - 46%
    SJB ☎️ - 23%
    අලි පොහොට්ටුව 🪷 - 18%
    නිදහස් පක්ශ සන්ධානය 🚁 - 10%
    වෙනත් - 3%
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,020
    113
    No Where
    SJB ☎️ - 37%
    NPP 🧭 - 28%
    අලි පොහොට්ටුව 🪷 - 25%
    නිදහස් පක්ශ සන්ධානය 🚁 -8%
    වෙනත් - 2%
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,820
    169,298
    113
    එකමත් එක රටක
    මේ වෙලාවේ චන්දයක් තිබ්බොත් NPP දිනනවා.
    මට හම්බන්තොට පැත්තේ ඉන්න එකෙක් හම්බුනා. එහෙ ගම වලත් උන් jvp උන්ටලු දෙන්නේ මේ පාර.
    එල්ලිලා ඉන්න එකෙක් විතරලු අනිත් උන්ට දෙන්නේ.


    NPP 🧭 -45%
    SJB ☎️ - 20%
    අලි පොහොට්ටුව 🪷 - 25%
    නිදහස් පක්ශ සන්ධානය 🚁 - 5%
    වෙනත් - 5%
     
    • Like
    Reactions: Any.key

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,428
    6,588
    113
    අලි පුට්ටුව 100%
    SJB 0 %
    NPP 0 %
    OTHER 0%

    I hope all the voters of Sri Lanka will vote for අලිපුට්ටුව.This is the last chance to save our motherland. If the මාලිමාව win, there is a high possibility that this country will become a war zone.Let's protect out motherland, which was united and given by King මහින්ද 🌷🌷🌷👑👑👑
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,167
    29,152
    113
    මේ වෙලාවේ චන්දයක් තිබ්බොත් NPP දිනනවා.
    මට හම්බන්තොට පැත්තේ ඉන්න එකෙක් හම්බුනා. එහෙ ගම වලත් උන් jvp උන්ටලු දෙන්නේ මේ පාර.
    එල්ලිලා ඉන්න එකෙක් විතරලු අනිත් උන්ට දෙන්නේ.


    NPP 🧭 -45%
    SJB ☎️ - 20%
    අලි පොහොට්ටුව 🪷 - 25%
    නිදහස් පක්ශ සන්ධානය 🚁 - 5%
    වෙනත් - 5%
    SJB 🪷ta wada nan gannewa
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,877
    113
    NPP 🧭 - 24.3%
    SJB ☎️ - 45.5%
    අලි පොහොට්ටුව 🪷 - 20.4%
    නිදහස් පක්ශ සන්ධානය 🚁 - 4.3%
    වෙනත් - 9.5%
     

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    989
    1,002
    93
    Colombo
    NPP 🧭 - 16%
    SJB ☎️ - 36.5%
    අලි පොහොට්ටුව 🪷 - 32.5 %
    නිදහස් පක්ශ සන්ධානය 🚁 - 2.5%
    වෙනත් - 12.5%
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    NPP 🧭 - 55% <
    SJB ☎️ -23 %
    අලි පොහොට්ටුව 🪷 - 15%
    නිදහස් පක්ශ සන්ධානය 🚁 - 4%
    වෙනත් - 3%