View attachment 145968
යකෝ මේවනෙ නිව්ස්. හමුදාවෙ උන්ට ඕනෙ ඕනෙ විදිහට මිනී මරල කියල ප්රවෘත්තිවලම කිව්වනෙ. මේවගෙ මිනී මරන්න උඩ ඉඳලම අනුබල දෙන්න ඇති
ඉතින් ඔය වගේ බොරුවක් කියන එකෙක්වත් ඇතුළට දාගන්න බැරි පොන්න ආණ්ඩුවක්ද තියෙන්නෙ දැන්. නොදකින් ගල් මූසල පඹයාඇතුලේ එකක් කරලා එළියේ තව එකක් කියන්නේ මොකෙක්ද මූ![]()
ඌ කියපු දේ තියෙන වෙලාව දාල තිබුනෙ නැති නිසා මුල ඉඳල තැනින් තැනින් බැලුවෙ.ගූන්පී මන්ත්රී ලව බේරගන්නත් එපයි නේ ද ? ඊය ලැජ්ජයි
ඉතින් ඔය වගේ බොරුවක් කියන එකෙක්වත් ඇතුළට දාගන්න බැරි පොන්න ආණ්ඩුවක්ද තියෙන්නෙ දැන්. නොදකින් ගල් මූසල පඹයා![]()
උඹලට ඕන වෙලාවට ඇතුලට දාන්න උතුරු කොරියාව කියල හිතුවද ?
ආ ඒකයි මේ තාමත් බෝම්බ ගහපු එකෙක් වත් අල්ලන්න බැරි උනේ. බැඳුම්කර හොරු අල්ලන්න බැරි උනෙත් ඒ නිසා. සෑර් අමු පොන්නයා නිසා නෙවෙයි. හ්ම්ම්..![]()
ඒවා ක්රමේට තමයි අල්ලන්නේ![]()
බලාපොරොත්තුවි දෑස් දල්වා ගෙන හැටනමලක්ෂයක් බලන් ඉන්නවා අල්ලනකන්.![]()