මං බොරු කිව්වේ

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    244094152_700344111368137_8961994963939857010_n.jpg
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    View attachment 145968

    යකෝ මේවනෙ නිව්ස්. හමුදාවෙ උන්ට ඕනෙ ඕනෙ විදිහට මිනී මරල කියල ප්‍රවෘත්තිවලම කිව්වනෙ. මේවගෙ මිනී මරන්න උඩ ඉඳලම අනුබල දෙන්න ඇති

    ගූන්පී මන්ත්‍රී ලව බේරගන්නත් එපයි නේ ද ? ඊය ලැජ්ජයි
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    ඇතුලේ එකක් කරලා එළියේ තව එකක් කියන්නේ මොකෙක්ද මූ 🤭
    ඉතින් ඔය වගේ බොරුවක් කියන එකෙක්වත් ඇතුළට දාගන්න බැරි පොන්න ආණ්ඩුවක්ද තියෙන්නෙ දැන්. නොදකින් ගල් මූසල පඹයා 🤮
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉතින් ඔය වගේ බොරුවක් කියන එකෙක්වත් ඇතුළට දාගන්න බැරි පොන්න ආණ්ඩුවක්ද තියෙන්නෙ දැන්. නොදකින් ගල් මූසල පඹයා 🤮

    උඹලට ඕන වෙලාවට ඇතුලට දාන්න උතුරු කොරියාව කියල හිතුවද ?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    උඹලට ඕන වෙලාවට ඇතුලට දාන්න උතුරු කොරියාව කියල හිතුවද ?

    ආ ඒකයි මේ තාමත් බෝම්බ ගහපු එකෙක් වත් අල්ලන්න බැරි උනේ. බැඳුම්කර හොරු අල්ලන්න බැරි උනෙත් ඒ නිසා. සෑර් අමු පොන්නයා නිසා නෙවෙයි. හ්ම්ම්.. 🤭
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ආ ඒකයි මේ තාමත් බෝම්බ ගහපු එකෙක් වත් අල්ලන්න බැරි උනේ. බැඳුම්කර හොරු අල්ලන්න බැරි උනෙත් ඒ නිසා. සෑර් අමු පොන්නයා නිසා නෙවෙයි. හ්ම්ම්.. 🤭

    ඒවා ක්‍රමේට තමයි අල්ලන්නේ 🤭
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බලාපොරොත්තුවි දෑස් දල්වා ගෙන හැටනමලක්ෂයක් බලන් ඉන්නවා අල්ලනකන්. 😆🤭🤭🤭🤭

    උඹත් 69ලස්සෙන් එකෙක් නේ.... 🤭