මං මයින්ද මාත්තයගෙ අතින් ටිකක් ඇල්ලුවා

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,957
    11,401
    113
    අනිත් එක මට හිතෙනවා ඌ යුද්දෙ නැති කරෙ මිනිසුන්ගෙ හිත් දිනාගෙන සන්වර්දනෙ පැත්තෙන් මාටියා ගහන්න ලෙසි වුන නිසාමද, නැත්නම් රාජපක්ශ පරපුර ගොඩ දාන්නද කියන එකත්. රටට ආදරෙට නෙමෙ නිසා. මොකද හිතෙන්නෙ?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක
    IMG-9755.jpg

    Bai htti මෙහෙ වරෙන්
    @YelaWolf @2osama 😂
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    මයින්ද හරි විදිහට ගෙදර ගියා නම් නමක් තියාගෙන ගැම්මට ඉන්න තිබ්බා.
    තමන් විසින්ම තමන්වම විහිළුවක් කරගත්ත එකයි වුණේ අන්තිමට.
    බල තණ්හාව ආවහම ඔහොම තමයි.
    ඔව් ඒක ඇත්ත.
    2015දි ගෙදර ගිය විදියට හිටියනම් 2025දි ඌට නාමල් ජනාධිපති කරන්න තිබුණ.
    ඒත් ඉතින් ගෝට වගේ ගූ ගාගයි ඌත් මෝඩයනෙ

    ow, wihiluwak wechcha ekayi une.
    e dawaswala thibba gamma balahn muge, wena ekekge wath mama dakala na ohoma ekak.

    උඩ රැවුලයි ගොරහැඩි කටහඩයි හින්ද වහල්ලුන්ගෙ තෙත්වෙනව

    ලොක්කගෙ හිනාව නම් තාම ලස්සනයි . කොච්චර උනත් පවු කියල හිතෙනව . කමාන්ඩින්ග් තිබ්බට මොලේ නෑනෙ .
    ඕකට කමාන්ඩින් තිබුනනම් වටේ උන් අච්චර ගූ ගාගන්නෙ නෑ බං
    තමන් හොරාකාල වටේ උන්ටත් කන්න දුන්න කාලකන්නි හුත්තිගෙ පුතෙක්.
    ඔලුවක් තියෙනවනම් අර ගෝල්පේස් එකේ උන්ට ගහන්න යද්දි කටපියාගෙන ඉන්නෙ නෑ ඒක නවත්තනව. ඔය ගෝල්පේස් අරගලයට ගැහුවෙ නැත්තන් ගෝට 2024 වෙනකන් ජනාධිපති
    Me weda walin wenne ea manussaywa thawa joke ekak wena eka withari... Me mausaayata kela wenna hethuwak thama meyagema mari moda media campaign eka...

    පොඩි එකෙක් නෙවෙයිනේ බන්.. බල තන්හාවටනේ වටේ ඉන්න උන් පිස්සු කෙලියත් කට පියාගෙන හිටියේ...

    දැන් උනත් දගලන්නේ අපහු බලේට එන්නනේ.. මේ එන බයියෝ නෙවෙයි, ලගට වෙලා ඉන්න උන් හදන්නේ මහින්දගේ පිහිටෙන් මොකක් හරි ජල්තර වැඩක් ගොඩ දාගන්න.
    ඔව් ඔය ගම්වල ප්‍රාදේශීය සබා පලාත්සභා වහල්ලු සෙට් එක. පුදුම හීනමාන හැත්තක්

    Cringe නේද
    Cringe ultra pro max
    අනිත් එක මට හිතෙනවා ඌ යුද්දෙ නැති කරෙ මිනිසුන්ගෙ හිත් දිනාගෙන සන්වර්දනෙ පැත්තෙන් මාටියා ගහන්න ලෙසි වුන නිසාමද, නැත්නම් රාජපක්ශ පරපුර ගොඩ දාන්නද කියන එකත්. රටට ආදරෙට නෙමෙ නිසා. මොකද හිතෙන්නෙ?
    කොටි වේල්ල වහද්දි පොන්සේක රට. වැඩබලන හමුදාපති, ජනාධිපති මහින්ද එක්ක සාකච්ඡා කර කර පුකේ ඇගිල්ල ගහන් හිටියෙ මොකක්ද කරන්නෙ කියල හිතාගන්න බැරිව.
    දවස්කීපයට පස්සෙ SF රට ඉදන ඇවිත් තමයි කීවෙ කරන්න තියෙන්නෙ ඕක ගහල අල්ලගන්න එක කියල. ඊට පස්සෙ ඕකට ගහල ඉවරවෙන්න ලංවෙද්දි පලාලි වලට ගැහුව හමුදාව දාල. ඔතනින් ඉතින් නොනවතින විදියට යුද්ධය ඇවිලුනා.
    ඔය මයින කරේ සරත්පොන්සේක කියපු දේවල්වලට ඔලුව හොල්ලපු එක විතරයි.
    SF දවසක් කියනව ආරක්ෂක කවුන්සිලයෙ කතාවෙන දේවල් මයින පහුවදා පත්තරේට කියනවලු. ප්‍රභාකරන් පත්තරේ කියවල Intel ගන්නවලු. ඒ හින්ද පස්සෙ ආරක්ෂක කවුන්සේලයෙදිවත් ගොඩක් දේවල් කීවෙ නැල්ලු ඉදිරි සැලුසුම් ගැන.
     
    • Like
    Reactions: clumsyhulk

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,957
    11,401
    113
    ඔව් ඒක ඇත්ත.
    2015දි ගෙදර ගිය විදියට හිටියනම් 2025දි ඌට නාමල් ජනාධිපති කරන්න තිබුණ.
    ඒත් ඉතින් ගෝට වගේ ගූ ගාගයි ඌත් මෝඩයනෙ

    උඩ රැවුලයි ගොරහැඩි කටහඩයි හින්ද වහල්ලුන්ගෙ තෙත්වෙනව

    ඕකට කමාන්ඩින් තිබුනනම් වටේ උන් අච්චර ගූ ගාගන්නෙ නෑ බං
    තමන් හොරාකාල වටේ උන්ටත් කන්න දුන්න කාලකන්නි හුත්තිගෙ පුතෙක්.
    ඔලුවක් තියෙනවනම් අර ගෝල්පේස් එකේ උන්ට ගහන්න යද්දි කටපියාගෙන ඉන්නෙ නෑ ඒක නවත්තනව. ඔය ගෝල්පේස් අරගලයට ගැහුවෙ නැත්තන් ගෝට 2024 වෙනකන් ජනාධිපති

    ඔව් ඔය ගම්වල ප්‍රාදේශීය සබා පලාත්සභා වහල්ලු සෙට් එක. පුදුම හීනමාන හැත්තක්

    Cringe ultra pro max

    කොටි වේල්ල වහද්දි පොන්සේක රට. වැඩබලන හමුදාපති, ජනාධිපති මහින්ද එක්ක සාකච්ඡා කර කර පුකේ ඇගිල්ල ගහන් හිටියෙ මොකක්ද කරන්නෙ කියල හිතාගන්න බැරිව.
    දවස්කීපයට පස්සෙ SF රට ඉදන ඇවිත් තමයි කීවෙ කරන්න තියෙන්නෙ ඕක ගහල අල්ලගන්න එක කියල. ඊට පස්සෙ ඕකට ගහල ඉවරවෙන්න ලංවෙද්දි පලාලි වලට ගැහුව හමුදාව දාල. ඔතනින් ඉතින් නොනවතින විදියට යුද්ධය ඇවිලුනා.
    ඔය මයින කරේ සරත්පොන්සේක කියපු දේවල්වලට ඔලුව හොල්ලපු එක විතරයි.
    SF දවසක් කියනව ආරක්ෂක කවුන්සිලයෙ කතාවෙන දේවල් මයින පහුවදා පත්තරේට කියනවලු. ප්‍රභාකරන් පත්තරේ කියවල Intel ගන්නවලු. ඒ හින්ද පස්සෙ ආරක්ෂක කවුන්සේලයෙදිවත් ගොඩක් දේවල් කීවෙ නැල්ලු ඉදිරි සැලුසුම් ගැන.
    අන්තිම කාලෙ නිවුස බලනවා හෙන තීරනාත්මකයි, දවසින් දවස අර කෑල්ල ඇල්ලුවා, මෙ කෑල්ල ඇල්ලුවා, ප්‍රබා ගෙ රතු කැල්ල ලන්කා සිතියමෙන් සතියෙන් සතිය අඩු වෙනවා