මං මුලා වූ ප්‍රේමය

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මං මුලා වූ ප්‍රේමය


    [FONT=&quot]
    work.4244967.1.flat,550x550,075,f.a-man-alone.jpg

    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]බලං හිටියා... හුගාක් කාලයක්.දන්නවද,දින,සති මාස නොව අවුරුද්දක් ගෙවිලා ගිහින්.අද වෙනතුරුම මං බලං උන්නා මේ තරම් කාලයක් ඉවසීම කියනෙක තිබුනද කියලා මටවත් හිතාගන්න බෑ.විශ්වාස කරන්න... ඔයා වෙනුවෙන් තවත් බොහෝ කාලයක් වුව බලාන ඉන්න තරන් ඉවසීමක් මට තිබුනා.එය නිෂ්ඵල දෙයක් නොවුනා නම්.[/FONT]



    [FONT=&quot]අහන්න.....අද මුණ ගැහෙයි හෙට මුණගැහෙයි කියලා බලාපොරොත්තුවෙන් දින ගෙවිලා ගියාට ඒ කවදාවත්ම ඔයා ආවෙ නෑ..මුණ ගැහුනෙත් නෑ.ඒ ගෙවිලා ගිය හැම දවසකම හැම මොහොතකම මගේ හිත හඩා වැටුණු තරම ඔයා නෙවෙයි කවුරුවත්ම දැන උන්නෙ නෑ.ඔයා දන්නවද.මගේ හිතින් ඔයා ගොඩක් ඈතට ගිහින්.මේ හිතේ දැන් නුඹ වෙනුවෙන් සෙනෙහසක් නෑ.සත්තකයි..ඒත්....ඒත්....එකම එක වතාවකට...පුංචිම පුංචි තත්පරයකට ඔයාගෙ ඔය මුහුණ බලන්න තිබුනා නම්.ඇත්තමයි හිනා නොවුනත්,කතා නොකළත්,මං දිහා නොබැලුවත් මං අහිතක් නෑ.[/FONT]



    [FONT=&quot]දන්නවද මේ හිතේ දැන් ඔයා ගැන අංශු මාත්‍රයක්වත් හැගීමක් නෑ.එහෙම වෙන්න අපි අතරෙ ලෙංගතුකමක්වත් සුහදත්වයක්වත් තිබුනෙත් නෑ.ඒත්.... අතීතයේ එක්තරා කාලයකදි මං තනිවම ඔයත් එක්කලා කතා කලා..ආදරේ වුනා මහා හුගක්.බොහොම පිරිසිදු නොකිලිටි ඒක පාර්ශ්වීය ප්‍රේමයක් එය.ඒත්....එය ප්‍රේමයක් නොව මුලාවක් බව දැනෙනකොට මං හිතින් හුගාක් දුර ගිහින්.ඒ ආදරයට අරමුණක් අරුතක් නෑ කියලා හිතෙද්දි මං මගේ හදවතට පැරදිලා අවසානයි...ඒ දෛවය ද නොලැබීමද කියලා මටවත් තේරුම් ගන්න බෑ.වැරදි ඔයා නෙවේ මමයි..[/FONT]



    [FONT=&quot]ඒත්..අහන්න අදටත් නුඹ හිතට එන හැම මොහොතකම මහා මූසල පාළුවක්,කියාගන්න බැරි තනිකමක්, හිස් බවක් හිතට දැනෙනවා. විශ්වාස කරන්න ඒ එකදු මොහොතකටවත් ඔයා ගැන අහිතක් හිතෙන් නෑ මට. ඇත්තමයි.... ඒක පාර්ශ්වික ආදරය කියන්නෙ සදාකාලික දුකක්...වේදනාවක්. ආයෙම වතාවක් ඒ වරද මගේ අතින් වෙන්නෙ නෑ කියලා හිතද්දි ඔයා ඇවිත් හිත අස්සෙ පැල පදියම් වෙන්නෙ ඇයි.? ඒ.... තවමත් ඔයා මගේ හිත පතුලෙ ජීවත් වෙන හින්ද ද....?
    :oo::oo::(:(
    [/FONT]
     
    • Like
    Reactions: harsha.perera

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔයාගේ කතාව තමයි මටත් කියන්න තියෙන්නේ.. :(
    පාලුව තනිකම දැනෙනකොට එපා වෙනවා ඡීවිතේම....


    ඒක ඇත්ත යාළුවා..ඒක කියාගන්න බැරි අමුතුම දෙයක්.. :(:(
     

    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    macho 1day you guyz will find the one , the one who can remove ,oya paluwa thanikama umbalage loken..... ethakan tikak ivasala balan inna....
     

    12milan

    Member
    Aug 30, 2011
    355
    14
    0
    math ekak kellakta aurudu 3k lov kara ban eth a kella kamati une na.. mata mara vidiyata waduna ban katawa......:(:(:(:(:(:(
     

    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    kello kiyanne kochchara bokken hitiyath therum ganna barima jathiyak macho....
    eth hamoma ehema na..... hariyatama hariyana kena life ekata ikmanaat ennena. your freedom is only you stay without a girl... mokada passe eya gana hithanavata vada mukuth karanne nane.... believe me macho man oya hama thathvayama athvinada.....
    so be cool oya prashna valata uththara labei...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    macho 1day you guyz will find the one , the one who can remove ,oya paluwa thanikama umbalage loken..... ethakan tikak ivasala balan inna....
    ඉවසනවා බං හැමදාමත් :(:(

    math ekak kellakta aurudu 3k lov kara ban eth a kella kamati une na.. mata mara vidiyata waduna ban katawa......:(:(:(:(:(:(

    හ්ම්....අප්සට් ගියපු නිසා තමා මචෝ ලිව්වේ..මොනවා කරන්නද..ලැබීම නොලැබීම කියලා දෙකක් මේ ලෝකෙ තියෙනවනේ :(:( අපි ලබන්න පින් කරලා නැතුව ඇති :(:(:(