මං මුලින් දැක්කෙ JCB එකක් වගේ

Gal_banisa

Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    මං මුලින් දැක්කෙ JCB එකක් වගේ,
    පස්සෙ දැක්කෙ මගුල් පෝරුවක් වගේ,

    ඊට පස්සෙ පඩිපෙලයි වැරැන්ඩා එකයි එක්ක බැලුවම
    BMICH එක වගේත් නේද කියලා හිතුනා.

    🥵

    screen grab
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    පකිස්තානුකරණය වීගෙන යන්නේ ලංකාව...

    fcd7689a8e07feb14169b187f0960e6e.jpg
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,575
    5,472
    113
    මං මුලින් දැක්කෙ JCB එකක් වගේ,
    පස්සෙ දැක්කෙ මගුල් පෝරුවක් වගේ,

    ඊට පස්සෙ පඩිපෙලයි වැරැන්ඩා එකයි එක්ක බැලුවම
    BMICH එක වගේත් නේද කියලා හිතුනා.

    🥵

    screen grab
    Isn't the front bumper illegal?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,462
    75,186
    113
    පකිස්තානුකරණය වීගෙන යන්නේ ලංකාව...

    fcd7689a8e07feb14169b187f0960e6e.jpg

    ඔය බස් පිස්සුව සිරාවට අත්විඳේ මේ ලඟදි. බස් ටිකක් අපේ ගෙවල් ගාවින් ගියා ට්‍රිප් එකක්. කොහොමහරි පාර පොඩ්ඩක් බ්ලොක් වෙලා සෙට් එක යනවකොට පොඩි පගයො දෙන්නෙකුත් අපේ ගෙවල් ගාව නැතුනා බස් එකට යන්න ඉඩ දෙන්න. බස් එක මුන් ගාවින් යනකොට මුන් බස් ඩ්‍රයිවර්ට කියනවා "අයියේ අපිට හෝන් එකක් දෙන්නකෝ" කියලා. අරු හොන් එක ගැහුවා. ඒ වෙලාවෙ මට හිතුනා මේ පාරනම් මාලිමාවට තමා කියලා. 🥴 🥴
     
    • Haha
    Reactions: wawula and Kalegana

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,661
    4,325
    113
    ඔය බස් පිස්සුව සිරාවට අත්විඳේ මේ ලඟදි. බස් ටිකක් අපේ ගෙවල් ගාවින් ගියා ට්‍රිප් එකක්. කොහොමහරි පාර පොඩ්ඩක් බ්ලොක් වෙලා සෙට් එක යනවකොට පොඩි පගයො දෙන්නෙකුත් අපේ ගෙවල් ගාව නැතුනා බස් එකට යන්න ඉඩ දෙන්න. බස් එක මුන් ගාවින් යනකොට මුන් බස් ඩ්‍රයිවර්ට කියනවා "අයියේ අපිට හෝන් එකක් දෙන්නකෝ" කියලා. අරු හොන් එක ගැහුවා. ඒ වෙලාවෙ මට හිතුනා මේ පාරනම් මාලිමාවට තමා කියලා. 🥴 🥴
    Jeewithe dukak pinwathuni
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මං මුලින් දැක්කෙ JCB එකක් වගේ,
    පස්සෙ දැක්කෙ මගුල් පෝරුවක් වගේ,

    ඊට පස්සෙ පඩිපෙලයි වැරැන්ඩා එකයි එක්ක බැලුවම
    BMICH එක වගේත් නේද කියලා හිතුනා.

    🥵

    screen grab
    තොරණක්ද?