හැම බෙහෙත් පෙට්ටියකම ගහල තියෙනව සෙල්සියස් 30ට වඩා උෂ්ණත්වයක තියන්න එපා කියල
AnuradhaRa Well-known member Dec 25, 2010 62,111 1 43,585 113 යටගිය දවසැ බරණැස් නුවර Jan 7, 2023 #1 හැම බෙහෙත් පෙට්ටියකම ගහල තියෙනව සෙල්සියස් 30ට වඩා උෂ්ණත්වයක තියන්න එපා කියල Reactions: kinkon
kinkon Well-known member Aug 5, 2007 115,938 2 116,015 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jan 7, 2023 #2 ලංකාවෙ ගොඩක් බෙහෙත් බාල වෙනව ඇති එහෙනම් Reactions: AnuradhaRa
charitha2011 Well-known member Jan 25, 2011 16,491 1 32,194 113 - උඩරට - Jan 7, 2023 #3 පෙට්ටිය කැඩුවද ඉතින් Reactions: AnuradhaRa
Kolama Well-known member Sep 11, 2008 19,469 23,733 113 ලිම්පෝපෝ කන්දෙ Jan 7, 2023 #4 අපේ ගෑනු කොහොමත් රත් කරන් ඉන්නෙ. Reactions: charitha2011 and AnuradhaRa