මං මේ කල්පනා කෙරුවේ .....

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,029
    6,940
    113
    Nawala
    මේ තත්වේ උඩ අද මහින්ද ලොක්කයි අපේ සර්රුයි ඉන්න තැන හිටනුයි , රනියයි හිටියනම්...... බයියන්ට කුණුහරප පිටරටින් ගෙන්න වෙනවා මේ ෆෝරම් වල වපුරන්න !!!

    ඒකට දැන්..... බයියෝ හීලෑ වෙලා ...සමහරවිට වෙසක් මාසේ හින්ද වෙන්න ඇති !


    1621701267346.png
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    රනිල් හිටියත් වැඩි වෙනසක් නැහැ.. චිනේන් එන vaccine ටික ඇමරිකාවෙන් ඒවි. චිනේට වගේ ඇමරිකාවට මොකක් හරි දේවි...
    ඒකේ ඇමතියෝ සෙට් එක හැක හැක ගගා හිනා වෙවී ඉඳියි..

    UK variant එක ආවම පචායුධය කෑ ගහ ගහ ඉඳියි NGO කුමන්ත්‍රණ අධිරාජ්‍යවාදියෝ වගේ කතා
    බැසිල් නම් USA යාවි.. sir උණත් USA නිදහසේ තමන්ගේ පුතා එක්ක ඉඳියි. මහින්ද අහයි වෙනස සැපද කියලා.
    මහින්දට නම් නිදහසේ ඉන්න වෙන්නේ නෑ වටේ ඉන්න එවුන්ට ගොඩ ඒමක් නැති නිසා
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    උඹට මෙහෙම හිතෙන්නේ නැද්ද. මහින්දගෙ ආණ්ඩුව කාලේදී රනිලුයි ටෝයියොයි මහින්දට බැන්න. රනිල්ගෙ ආණ්ඩුව කාලේදීත් රනිලුයි ටෝයියොයි මහින්දට බැන්න. ඕනම ප්‍රශනයක් කලින් ආණ්ඩුව පිට දාල ඇඟ බෙර ගත්ත. මේ ආණ්ඩුව කාලෙදිත් සුපුරුදු විදියටම ටෝයියො ටික සෑර්ටයි බයියෝන්ටයි බනිනව. ඒත් දැන් බයියොන්ගේ ආණ්ඩුව කොච්චර ප්‍රශ්න තිබුනත් කලින් ආණ්ඩුවට බෝලෙ පාස් නොකර බර අදිනව නේද?