(1) ඇයි මෙහෙම දෙයක් උනාම සමාජය ගැනු කෙනා වැරදි නැ කියලා කියන්නෙ , ඇයි මිනිස්සු කියන්නෙ ගැනු කෙනා ඉවසලා ඉවසලා උන දෙයක් කියලා, ඇයි මිනිස්සු මේකට හිනා වෙන්නෙ 
(2) මේක ගැහැණු කෙනෙක්ට
උනානම් ' පිරිමියාට හෙන ඉල්ලනවා, ගැනු කෙනා වෙනුවෙන් හෑලි ලියෙනවා ,මිනිස්සු හිනා වෙන්නෙ නැ තරහා ගන්නවා
* මම මේ දේ මෙහෙම කියන්නෙ මම පිරිමියෙක් මට මනුස්සයෙක්ට අත උස්සන්න බැ මට ඒකට හිත දෙන්නෙ නැ මම වරදක් නොකරත් ගැනු කෙනෙක් මට ඔහොම කරොත් මම බෙරෙන්න දුවයි මට බැ ගහාන්න ඒක ඇයි කියලනම් දන්නෑ මට මිනිස්සුන්ට අත උස්සන්න හිත දෙන්නෙ නැ නමුත් ගැහැනු කෙනෙක් මට ඔහොම කරොත් සමාජයෙන් වැරදි කරුවෙන්නෙත් පිරිමි.
* මම ඉස්සර ඉදන් දැක්ක දෙයක් සමාජයෙන් කන්තාවන් නිසි තැන ඉල්ලනවා හැබැයි හරියට බලද්දි නිසි තැන ලැබෙන්න ඕන පිරිමින්ට නේද සමාජයෙ + ගැනු අයට තැන වැඩී
මොකද්ද මේකට හෙතුව