මං යල්ලෑ මට තව සෙවය කරන්න ඕන "පැතිර යන කට කතා බොරු" අගමැටි කියයි

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    අඩේ මම කී දෙනෙක්ට කිව්වද ඕකා අද ඉල්ලා අස් වෙනවා කියලා. දැන් කොහෝමද සමාජෙට මූන දෙන්නේ :angry:
    මුංගෙ කතා අහල නිගමන වලට එනව කියන්නෙ,
    අස්ස රේස් වලට ඔට්ටු දානව වගේ වැඩක්....😂
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,589
    8,949
    113
    cheese kottuwak ottu alluwa ban my na yanawa kiyala hioooo
    ado me asankaya ubada? ada hawasata mage cheese kottuwa aran waren puthe. :lol:

    hungry dinner party GIF by VH1
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    කියන ඌටත් පිස්සු අහන අපිටත් පිස්සු


    දියතේ ගාව මැරයෝ බන්. ඇතුල් වෙන්න දෙන්නෙත් නෑ.



    එහෙනම් කොල්ලෝ


    යන්නේ නෑ


    Thopita kochchara qwath ahanne nane oka yanneth ne danma marenneth ne

    2/3ක් තියෙද්දී යයිද බන්



    me wage perethayek marenne nathuwa thiyaganna rate kochara salliyak nasthi wenawa adda



    2/3ක් තියෙනවා නේ බන්. යන්නේ නැති එක සාදාරනයි එතකොට. මිනිස්සු බහුතරය ඉක්මවා දුන්න එක තමා අද විදින්නේ


    අඩේ මම කී දෙනෙක්ට කිව්වද ඕකා අද ඉල්ලා අස් වෙනවා කියලා. දැන් කොහෝමද සමාජෙට මූන දෙන්නේ :angry:
    :lol:





    cheese kottuwak ottu alluwa ban my na yanawa kiyala hioooo

    :yes:


    අපායට ස්ථාන මාරුවක් හදල දෙන්නද එහෙ ගිහින් සේවය කරන්න

    මු නොමැරී ඉන්නේ බෙහෙතක් හරි ගහල ජිවත් වෙයි


    apita sewaya karanna ne itin, pau itin u. 80 panalat apita sewaya karalama marenna oni pissu po***yta ta

    :yes::lol:
     
    • Wow
    Reactions: Heshan Daminda