මං යාංතං Fiverr එකේ බඩ්ඩක් විකුණ ගත්තෝ

tldk

Member
Apr 25, 2009
366
117
0
කූඩාරමක!
මං යාංතං Fiverr එකේ බඩ්ඩක් විකුණ ගත්තෝ

මං මේ ලඟදි Fiverr එකේ (ලියා)පදිංචි උනා. සල්ලි හෙවීමම කෙසේ වෙතත් ඔය පොඩි ඇඩ් කෑල්ලක් දැකලා... මෙන්න බොලේ මං නෙට් එකෙන්ම Download කරපු පින්තුර ටිකක් විකුණගන්න අවස්තාවත් ලැබුනා... :D:D:D

දැන් මගේ සල්ලි ගනිද්දී මගේ ලියාපදිංවි උන ඊමේල් එකටමද ගන්න පුලුවන් නැත්තං පේ පැල් එක අහනවාද?
කවුද දන්නේ
 

tldk

Member
Apr 25, 2009
366
117
0
කූඩාරමක!
ඔන්න මං Fiverr කෙනෙක් වෙලා මාසයක් යන්නත් කලින් ලෙවල් 1 වලට ආවා..
හරිම සතුටුයි කියන්න, මගේ මේ මුල් මාසේ (දවස් 25යි )Revenue එක ඩොලර් 128$ ක් !
ගිග්ස් 26 ක් කලා!!
හැමෝම ඉක්මනටම ලෙවල් 2 වලට එන්න ලැබේවා කියලා මට පිං දීලා ..යන්න
:rolleyes:

වැස්සට ගොඩවෙන එලකිරියේ පිංවත්තුත් මට රෙප් දීලා ඔන්න මාව කොටු 4ක් කරලා මේ පෙරේදා !!

 

tldk

Member
Apr 25, 2009
366
117
0
කූඩාරමක!
මෙන්න මුන් මාව ලෙවල් ටූ කරලා..

මෙන්න දැන් සති කීපයකට කලින් මාව ලෙවල් ටූ කරලා තිබ්බා...
අහ් මාරයි දැන්නම් ඕඩර් විමානයයි

ඉස්සර ඔඩර් දාන්න කලින් මැසේජ දාන කස්ටලා හිටියේ! දැන් උන් ඕඩරෙත් අරන් ගිග් එක්ස්ට්‍රා එකත් අරන් තමයි ඕන දේ දාන්නේ:lol:


ඔන්න මං දවස් 2න් ලෙවල් වන් තව එකවුන්ට් එකක් හැදුවා..

(හැබැයි ඔය සමහර තැනවල උපදෙස් දීලා තියෙන විදියට මගේම එකවුන් එකෙන් එකම එක ඕඩර් එකක් වත් නැතුව)


 

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    මොකක්ද මේ සීන් එක..
    අෆිටත් ගොඩ යන්න කියලා දීෆන් කෝ...

    අතේ සතේ නෑ