මචං උඹේ අම්ම උනත් කරන්නෙ හරි වැරදි වැඩක්..
ඒකට අපේ ගෙවල් වල අම්ම තාත්ත අපි සේරම කරලත් තාම පොඩි එවුන්ට වගේ බනින්නෙ අපිට
ඒකට අපේ ගෙවල් වල අම්ම තාත්ත අපි සේරම කරලත් තාම පොඩි එවුන්ට වගේ බනින්නෙ අපිට


කුනුහරුපෙන් බැන බැන තියාගෙන ඉඳලා අන්තිමට කියනවා මැරෙනකම් මං තමයි බලාගත්තෙ කියල.Parents need to be in aged care kids cannot look after them. Our society makes it look like you will get පින් and all those Bull shit but realistically once you pass a certain age of parents can't function independently they need to be in aged care. That's how things work in Australia. Our social system has not evolved into this
CorrectOka tamai ban api hamogema end eka.kisima terumak nethi weda karala tiyenne.anthimata okotama barak witarai
brilliant ideaඅනිතය අවබෝධ කරල දෙන්න කියලා හාමුදුරු කෙනෙක් වඩම්ම්මලා බණක් දියන් හික් ගෑවෙන්න . උබ හාමුදුරුවන්ට කියපන් ප්‍රස්නේ . එයා ගානට වටෙන් දෙයි බනෙන් . උබ පස්සේ ඇවිලෙන ගින්නට පිදුරු දාපන් අම්මලගේ කට වැහෙන්න බණ මතක් කර කර![]()
muge ammata therum karala denna puluwan neda god oyata?linde penahan
කොහෙන් කතාව පටන් ගන්නද තේරෙන්නේ නෑ
අපේ සීයයි, ආච්චියි, සීයගේ අක්කයි (එයා marry කරලා නැහැ ), තුන්දෙනාම අවුරුදු ගාණක් ගෙවල් rent කරකර හිටියේ
ඔහොම ඉදලා අර සීයගේ අක්කා ටික ටික ලෙඩ වෙන්න ගත්තා, එයා 2019 නැතිවුණා
අන්තිමට අම්මලා සීයලව අපේ ගෙදරට ගත්තා, අපේ නෑදෑයෝ ඔක්කොම කිව්වා අම්මලට පිං කියලා
මටත් මුලදි හිතුණේ එහෙම
දැන් අවුරුදු 4ක් එයාලා අපේ ගෙදර
අනිවාර්යෙන් හැමදාම උදේට අම්මා රණ්ඩුවක් පටන් ගන්නවා සීයයි ආච්චියි එක්ක
ඇස් පේන්නේ නෑ කන් ඇහෙන්නේ නෑ කියලා බනින්නේ
වයසට යද්දි එහෙම තමයිනේ ඉතින්
දැන් කියනවා වද දෙන්නේ නැතුව ආයෙත් එකට ගෙයක් rent අරන් යන්නලු, නැත්නම් කියන විදියට ඉන්නලු
ආයේ කොහෙද බන් ඒ ගොල්ලෝ යන්නේ, එයාලගේ බඩු ඔක්කොම අම්මලා පරණ ගෙදර දාලා ආවා
පැන්ෂන් එකත් ගන්නවා
සීයා ඉතින් මට දුක කියනවා, මං සෑහෙන්න අසරණ වෙලා ඉන්නේ
මානසික වදයක් මේක
wow, did you really have to bring back that tragic stuff? Things got settled over time, and now I'm back in elakiri after getting mentally better.fail pons da me