මං සෑහෙන්න අසරණ situation එකක ඉන්නේ ~ Family Problem

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    මචං උඹේ අම්ම උනත් කරන්නෙ හරි වැරදි වැඩක්..
    ඒකට අපේ ගෙවල් වල අම්ම තාත්ත අපි සේරම කරලත් තාම පොඩි එවුන්ට වගේ බනින්නෙ අපිට :P
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,367
    6,532
    113
    Parents need to be in aged care kids cannot look after them. Our society makes it look like you will get පින් and all those Bull shit but realistically once you pass a certain age of parents can't function independently they need to be in aged care. That's how things work in Australia. Our social system has not evolved into this
    කුනුහරුපෙන් බැන බැන තියාගෙන ඉඳලා අන්තිමට කියනවා මැරෙනකම් මං තමයි බලාගත්තෙ කියල.
     
    • Haha
    Reactions: SLhuman

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    බුකියෙයි කිරියෙයි වෙනස පේනවා මේ වගේ ප්ත්‍රෙඩ් එකෙන් (මවාගත් ලෝකයෙයි සැබෑ ලෝකෙයි අතර වෙනස )
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,152
    12,065
    113
    අනිතය අවබෝධ කරල දෙන්න කියලා හාමුදුරු කෙනෙක් වඩම්ම්මලා බණක් දියන් හික් ගෑවෙන්න . උබ හාමුදුරුවන්ට කියපන් ප්‍රස්නේ . එයා ගානට වටෙන් දෙයි බනෙන් . උබ පස්සේ ඇවිලෙන ගින්නට පිදුරු දාපන් අම්මලගේ කට වැහෙන්න බණ මතක් කර කර 🥲
    brilliant idea
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,573
    6,155
    113
    කොහෙන් කතාව පටන් ගන්නද තේරෙන්නේ නෑ
    අපේ සීයයි, ආච්චියි, සීයගේ අක්කයි (එයා marry කරලා නැහැ ), තුන්දෙනාම අවුරුදු ගාණක් ගෙවල් rent කරකර හිටියේ

    ඔහොම ඉදලා අර සීයගේ අක්කා ටික ටික ලෙඩ වෙන්න ගත්තා, එයා 2019 නැතිවුණා
    අන්තිමට අම්මලා සීයලව අපේ ගෙදරට ගත්තා, අපේ නෑදෑයෝ ඔක්කොම කිව්වා අම්මලට පිං කියලා
    මටත් මුලදි හිතුණේ එහෙම

    දැන් අවුරුදු 4ක් එයාලා අපේ ගෙදර
    අනිවාර්යෙන් හැමදාම උදේට අම්මා රණ්ඩුවක් පටන් ගන්නවා සීයයි ආච්චියි එක්ක
    ඇස් පේන්නේ නෑ කන් ඇහෙන්නේ නෑ කියලා බනින්නේ
    වයසට යද්දි එහෙම තමයිනේ ඉතින්:-(

    දැන් කියනවා වද දෙන්නේ නැතුව ආයෙත් එකට ගෙයක් rent අරන් යන්නලු, නැත්නම් කියන විදියට ඉන්නලු
    ආයේ කොහෙද බන් ඒ ගොල්ලෝ යන්නේ, එයාලගේ බඩු ඔක්කොම අම්මලා පරණ ගෙදර දාලා ආවා😣
    පැන්ෂන් එකත් ගන්නවා

    සීයා ඉතින් මට දුක කියනවා, මං සෑහෙන්න අසරණ වෙලා ඉන්නේ
    මානසික වදයක් මේක
    😪
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    fail pons da me
    wow, did you really have to bring back that tragic stuff? Things got settled over time, and now I'm back in elakiri after getting mentally better.
    After @Ryan08 's comment, I started focusing on my own without worrying about those things.

    Thanks for ruining all things again😕
    EAT SHIT BRO
     

    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    ආපො ඔය නාකි ගෑනුනම් පට්ට වදයක් . ඕකුන් කාලා බීලා ඉන්නේ නෑ පුකේ අමරුව. අපේ අච්චිත් ගෙන්නලා හොදට කන්න දීලා බෙහෙත් කරවලා තියාගත්තා අම්මා.ඒත් මේ ගෑනි මාසයක් විතර ගියාම බෙරිහන් දෙනවා මාව මහගෙදරට ගෙනිහින් දාන්නලු.ගෙවල් කැලේ වෙලා ඇතිලු,පොල් කඩවන්න ඕනලු.මට ඉතින් මරන් කන්න හිතෙනවා නිදහසේ ඉන්න නැති කොට.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Seeyata kiyapan, thaniyama wada tika karaganna bari nam amma kiyana deyak ahagena dena deyak kaala inna kiyala marenakal.