මං හෙන ආසයි🌝

Mandhawa nimal

Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    Mn hena aasai siwdesa balanna😍.oka witerai tv program ekakata balanne.ude 6ta yana nisa balanna wenne na tv eke🌚.hamadaama website eken balanawa🌝.ogolloth aaasa ewa kiya gena
    EB162421-C682-42D5-A76D-78E451753925.jpeg
    yan😜😜🌝
     
    • Like
    Reactions: fallend and NRTG

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,874
    113
    Fantasy
    මාත් හෙන ආසයි ඕක බලන්න. දැන් බැලෙන්නෙ නැතුවට ඉස්සර ස්කෝලේ යන්න ලැහැස්ති වෙලා කන්නේ ඕක බල බල.
    ඒක නෙවෙයි මොනා උනත් ඉස්සර රූපාවාහිනී එකේ ඉන්න සුපිරි නිවේදක කෙල්ලෝ එලි බහින්නේ ඔය වැඩසටහනෙන්. ආසාවේ බෑ. දැනුත් එහෙමද
     
    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    Man hena asay ate gahanna
    Issara kipa sarayak kara dan ba
    Eka parak gahapu gaman ata deka akilila danis ridenawaow
    මාත් හෙන ආසයි ඕක බලන්න. දැන් බැලෙන්නෙ නැතුවට ඉස්සර ස්කෝලේ යන්න ලැහැස්ති වෙලා කන්නේ ඕක බල බල.
    ඒක නෙවෙයි මොනා උනත් ඉස්සර රූපාවාහිනී එකේ ඉන්න සුපිරි නිවේදක කෙල්ලෝ එලි බහින්නේ ඔය වැඩසටහනෙන්. ආසාවේ බෑ. දැනුත් එහෙම
    Ow bn dennek idiya.dsn ekkenai inne lassana kenekta😍

    Ow bn dennek idiya.dsn ekkenai lassana😍
    මාත් හෙන ආසයි ඕක බලන්න. දැන් බැලෙන්නෙ නැතුවට ඉස්සර ස්කෝලේ යන්න ලැහැස්ති වෙලා කන්නේ ඕක බල බල.
    ඒක නෙවෙයි මොනා උනත් ඉස්සර රූපාවාහිනී එකේ ඉන්න සුපිරි නිවේදක කෙල්ලෝ එලි බහින්නේ ඔය වැඩසටහනෙන්. ආසාවේ බෑ. දැනුත් එහෙමද
    matath udeta balanna wenne na bn.raata oka balanawa හැමදාම🌝
    ------ Post added on Mar 16, 2021 at 2:25 PM
     
    • Like
    Reactions: windows_ubuntu

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    මම හෙන ආසයි කලින් නිදාගන්න.
    හැමදාම උදේට “අදවත් කලින් නිදාගන්නවා” කියලා හිතනවා.
    එත් හැම දාම එකම දේ වෙන්නේ. මේ පේනවා නේ මෙක දානකොටත් වෙලාව 12.07. සෑඩ් ලයිප් :sorry:
     
    • Love
    Reactions: asylum