මං_tattoo_එකක්_ගැහුවා.....

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    උබ මේ පච්ච කොටන්න ගිහින්ද එලකිරිය පැත්තෙ හිටියෙ නැත්තෙ? දැන්වත් පුංච් පහේ මන් thread එක update කරපං.:):):)
    උබටත් හිතෙන දෙවල්.....:lol:
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,012
    113
    Between Life & Death
    ela ela zome aiya... but why ohoma sentence ekak gahuwe? any special reason...?;)

    matath gahanna asai.:) but temp. ekak... oka kohenda kale? gahaddi ridenawada? hiri wattala gahanna barida?:baffled: mata wisthara tikak kiyandako...:D
     
    • Like
    Reactions: zome

    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    උබ මේ පච්ච කොටන්න ගිහින්ද එලකිරිය පැත්තෙ හිටියෙ නැත්තෙ? දැන්වත් පුංච් පහේ මන් thread එක update කරපං.:):):)
    උබටත් හිතෙන දෙවල්.....:lol:
    එළ එළ මං අයෙ වැඩේ පටන් ගන්නම්...........:):):)
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    ela ela zome aiya... but why ohoma sentence ekak gahuwe? any special reason...?;)

    matath gahanna asai.:) but temp. ekak... oka kohenda kale? gahaddi ridenawada? hiri wattala gahanna barida?:baffled: mata wisthara tikak kiyandako...:D

    මේක මචං ෆුට් බෝල් බලන උන්නම් දන්න හොඳ ජනප්‍රිය වාක්‍යක්...... හැම වෙලේම මොන මගුල කරත් මාවම අහුවෙන හින්දා මාත් ඒකම ගැහුවා.....

    ගහද්දි නම් ටිකක් රිදෙනවා.. ඒත් පස්සෙ ඒක තේරුමක් නෑ... හිරි වැටිලා වගේ වෙන නිසා...
    හිරි වට්ටල ගහන්න පුලුවන් ඒකට ක්‍රීම් එකක් තියෙනවා. ටැටූ එක ගහන්න පැය දෙකට විතර කලින් ඒ ක්‍රීම් එක ගාන්න ඕන.... හිරි වැට්ටුවෙ නැතත් මහ අමාරුවක් නෑ......
     
    • Like
    Reactions: actinide

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,012
    113
    Between Life & Death

    මේක මචං ෆුට් බෝල් බලන උන්නම් දන්න හොඳ ජනප්‍රිය වාක්‍යක්...... හැම වෙලේම මොන මගුල කරත් මාවම අහුවෙන හින්දා මාත් ඒකම ගැහුවා.....

    ගහද්දි නම් ටිකක් රිදෙනවා.. ඒත් පස්සෙ ඒක තේරුමක් නෑ... හිරි වැටිලා වගේ වෙන නිසා...
    හිරි වට්ටල ගහන්න පුලුවන් ඒකට ක්‍රීම් එකක් තියෙනවා. ටැටූ එක ගහන්න පැය දෙකට විතර කලින් ඒ ක්‍රීම් එක ගාන්න ඕන.... හිරි වැට්ටුවෙ නැතත් මහ අමාරුවක් නෑ......
    11.gif
    11.gif
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    Life+Love=♥;12435299 said:
    නියමයි :):yes:ඒත් Design එකක් කරන්න තිබ්බේ මේ විදියට හරි
    tattoos+for+men+on+hand_1.JPG
    ඔය වචන සෙට් එක ගහන්න තමයි මට ආසාව තිබ්බෙ.... මං අනිත් අතේ maouriයක් ගහනවා....
     
    Life+Love=♥

    Member
    Mar 23, 2012
    487
    81
    0
    ♥Heart♥
    ඔය වචන සෙට් එක ගහන්න තමයි මට ආසාව තිබ්බෙ.... මං අනිත් අතේ maouriයක් ගහනවා....

    maouriයක් කොයි වගේ පෙනුමක් ද ? එකෙත් එක එක තියෙනවා නේ
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    Life+Love=♥;12435404 said:
    maouriයක් කොයි වගේ පෙනුමක් ද ? එකෙත් එක එක තියෙනවා නේ
    මෙන්න මේ වගේ

    -and-white-maori-tribal-tattoo-on-young-maleaposs-side-leg-awesome-t-o-tattoodonkey.com.jpg