උබ මේ පච්ච කොටන්න ගිහින්ද එලකිරිය පැත්තෙ හිටියෙ නැත්තෙ? දැන්වත් පුංච් පහේ මන් thread එක update කරපං.


උබටත් හිතෙන දෙවල්.....



උබටත් හිතෙන දෙවල්.....





එළ එළ මං අයෙ වැඩේ පටන් ගන්නම්...........උබ මේ පච්ච කොටන්න ගිහින්ද එලකිරිය පැත්තෙ හිටියෙ නැත්තෙ? දැන්වත් පුංච් පහේ මන් thread එක update කරපං.
උබටත් හිතෙන දෙවල්.....



ela ela zome aiya... but why ohoma sentence ekak gahuwe? any special reason...?
matath gahanna asai.but temp. ekak... oka kohenda kale? gahaddi ridenawada? hiri wattala gahanna barida?
mata wisthara tikak kiyandako...
![]()
මේක මචං ෆුට් බෝල් බලන උන්නම් දන්න හොඳ ජනප්රිය වාක්යක්...... හැම වෙලේම මොන මගුල කරත් මාවම අහුවෙන හින්දා මාත් ඒකම ගැහුවා.....
ගහද්දි නම් ටිකක් රිදෙනවා.. ඒත් පස්සෙ ඒක තේරුමක් නෑ... හිරි වැටිලා වගේ වෙන නිසා...
හිරි වට්ටල ගහන්න පුලුවන් ඒකට ක්රීම් එකක් තියෙනවා. ටැටූ එක ගහන්න පැය දෙකට විතර කලින් ඒ ක්රීම් එක ගාන්න ඕන.... හිරි වැට්ටුවෙ නැතත් මහ අමාරුවක් නෑ......
ඔය වචන සෙට් එක ගහන්න තමයි මට ආසාව තිබ්බෙ.... මං අනිත් අතේ maouriයක් ගහනවා....Life+Love=♥;12435299 said:නියමයිඒත් Design එකක් කරන්න තිබ්බේ මේ විදියට හරි
![]()
ඔය වචන සෙට් එක ගහන්න තමයි මට ආසාව තිබ්බෙ.... මං අනිත් අතේ maouriයක් ගහනවා....
මෙන්න මේ වගේLife+Love=♥;12435404 said:maouriයක් කොයි වගේ පෙනුමක් ද ? එකෙත් එක එක තියෙනවා නේ