නෑ බන් බිත්ති වල තාමනම් අවුලක් නෑ. ඒ උනාට දන්න මිනිස්සුන්ගෙ ගෙවල් වල එහෙම වෝටර් පැචස් හිටින්නෙ නෑනෙ බන්. ගොඩක් මිනිස්සු blind walls දාන්නෙ නැත්තෙ ඒකයි.
බත්රූම්ස් පොළොවේ මට්ටමට වඩා අඩුවට දාන්න කිවුවෙ මචන් සාමන්‍ය ගේ ඇතුලෙ තියන ටයිල් මට්ටමට වඩා අඩුව. නැතුව එළියේ ගාඩ්න් එකේ පොලොව මට්ටම නෙමේ.
ස්ලොප් එකනම් ඉතින් කිවුවත් නැතත් තියනවනේ.
මගේ බාත්රූම් දෙකක් තියනවා 8 X 4 ඒකෙ 4 තියන පැත්තට 1.5' X 3' වගේ ජනේල දාල තියෙන්නෙ. ජනේලෙ තියන අන්තිම කෙලවරේ තමයි ෂවර් එක තියෙන්නෙ. ජනේලෙට ෂවර් කර්ට්න් එකක් දාල තියෙන්නෙ තෙමෙන්නෙ නැති වෙන්න. ඊට පස්සෙ ෂවර් එක කියුබිකල් එක හැදෙන විදිහට එක පැත්තකින් අඩි 2 විතර ග්ලාස් ඩෝ එකක් සහ ෆික්ස් ග්ලාස් එකක් දාල තියෙන්නෙ. දොර ලඟම තියෙන්නෙ සින්ක් එක. සින්ක් එකයි ෂවර් එකයි මැද්දෙ තමයි ටොයිලට් එක තියෙන්නෙ. ටොයිලට් එක ඉස්සරහින් ෂවර් එකට යන්න හොඳටම ඉඩ ඇති. උඹ කැමතිනම් ඉතුරු අඩියත් අල්ලපු කාමරේකට දෙන්න පුළුවන්.
බාත්රූම් එක ඇතුලෙ ෆ්ලෝ එකේ උස වෙනස්වෙන ගැප් එන ඒවා ප්ලෑන් එකේ පෙන්නන බෑ. ඒවා උඹ ළඟ ඉඳල බාස්ට කියල කරගන්න ඕන.
අනික බාත්රූම් එකේ මිරර් එක උඩට ලයිට් එකක් දා ගන්න වයරින් කරගන්න අමතක කරන්න එපා. බාත්රූම් එකේ ලයිට් එක රූම් එක ඇතුලට යන්න කලින් දොර ළඟ පිට පැත්තට දාපන්. මිරර් එකේ ලයිට් එක ඇතුලෙන් දාන්න සෙට් කරපන්.
ටෙම්ප්ර්ඩ් ග්ලාස් දාල කියුබිකල් එක හදපුවම ෂවර් ට්‍රේ එකක් දාන්න ඕන වෙන්නෙ නෑ. බිල්ට් ඉන් කියුබිකල් වල ට්‍රේ ගොඩක් උස හින්ද ගොනා වගේ (ස්ටේජ් එකකට නගිනවා වගේ) . ලෝ ප්‍රොෆයිල් ෂවර් ට්‍රේ ලංකාවේ ගන්න නෑ. තිබුනත් පට්ට ගණන්.
පෙඩස්ටල් සින්ක් කියන්නෙ යටට යනකන්ම කනුව තියන එක. සෙමි පෙඩස්ටල් කියන සින්ක් එක බිත්තියට බ්‍රකට් වලින් හයි කරන්නෙ. යට තියන බට සෙට් එක වැහෙන්න අඩියක් විතර සෙරමික් කැල්ලක් තියනවා.
Rep +
Thawa wisthara share karanna.
janel themena ekata mokada kale ?

Ethakota machan wash basin eka cabinet ekak ekka dammoth awulda?

||
||දොර
_බිම_||
|________
|___shower___
මචන් ඕව පෙනුමට ලස්සනම උනාට....ඕව හදල පස්සේ maintain කරන්න ගියාම තමයි කුණුහරප මතක් වෙන්නේ....
පුළුවන් තරම් classic කරන්න බලපන්.....ඕනවට වැඩ වැඩි වෙනකොට කැඩෙන්න තියෙන කෑලි වැඩි වෙනවා....
ඒවා හදන්න වෙනම account එකක් maintain කරන්න ඕනේ.....
බාත්රූම් එකේ පොලොව පාත් කරන්නේ නිතරම වතුර වැඩි ප්‍රමාණයක් එකේ තියෙන නිසය්. අනික බාත්රූම් එක හෝදන වෙලාවට/etc. ගෙට වතුර එන එක සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ගෙය් tile ලෙවෙල් එකේ ඉඳන් අඟල් 1-1.5 විතර අඩු කරන්න ඕන දොර පැත්තෙන්. ඊට පස්සේ ස්ලෝප් වෙලා අය්ත් තව අඟල් 1-1.5 විතර අඩු කරන්න shower එකට. shower එකේ ඇතුල අය්ත් හැමපැත්තෙන්ම ස්ලෝප් වෙලා යනවා වතුර බහින තැනට.
Code:|| ||දොර _බිම_|| |________ |___shower___
ඕක හරියට කරන්න toilet බට වතුර බට හරියට දාන්න ප්ලෑන් කරන්න ඕනේ. ඒවා යන්න ඕනේ shower ලෙවෙල් එකටත් යටින්.
හරියට කරහම බාත්රූම් එක වේලනවා ටක් ගාලා.
තව එකක්, ඔය බාත්රූම් floor එක පාත් කරන එකය්, බට හරියට දාන එකය් හොඳටම බලන්න ඕන උඩ තට්ටු වලදී.
ස්ලැබ් එක දාන කොටම concrete මට්ටම බාත්රූම් එකේ අඩු වෙන්න ඕනේ (නැත්තන් ඕක කරන්න බෑ concrete කඩල අය්න් කරන්නේ නැතුව). තව කිට්ටුව beam එනවනම් ඒවත් අඋලක් නැති වෙන්න ඕනේ.
උඩ බාත්රූම් වල බට එන ලෙවෙල්, එලියට ගන්නේ කොහෙන්ද කියල හොඳට බලන්න ඕන plan එක අඳිනකොටම. බිත්ති බැඳලා, ස්ලැබ් දාල බලනකොට පරක්කු වැඩි වෙන්න පුළුවන්.

ehenan hondama wisanduma & lassanama meka
![]()
හරියට හරි. උඩ තට්ටුවෙ ස්ලැබ් එක දාන්න කලින් බාත් රූම් වල බට යන විදිහ කතා කරගෙන ඉන්න ඕන.
මගේ ගෙදර කිසිම තැනකින් ගෙදර බිත්ති උඩින් බට ගිහිල්ල නෑ.
අපේ ගෙදරට ඉස්සරහ පැත්තෙන් සහ පිටිපස්ස පැත්තෙන් පාරවල් දෙකක් තියනවා. බිත්ති දිගේ බට ගිහිල්ල නැති හින්ද ගෙදර ඉස්සරහ විදිහට දෙපැත්තම පාවිච්චි කරන්න පුළුවන් වෙලා තියනවා. අනික ගෙදර පිටි පස්ස උනත් කැතට හදන්න මම කැමති උනේ නෑ.
මගේ යාලුවෙක් ඉන්නවා බගතලේ රෝඩ් එකේ. පිස්සු හැදෙන ගෙයක් තියෙන්නෙ හැබැයි ගෙදර පිටිපස්සේ බිත්තිය මකුළු දැලක් වගේ බට වලින් පිරිලා.
ඒ හින්ද මම අනුමත කරන්නෙ සියලුම බට බිත්ති ඇතුලෙන් ගන්න ඕන. ඒ හින්ද අවශ්‍ය බිත්ති අඟල් 9 ට බඳින්න මුල ඉඳන්ම ප්ලෑන් කරගන්න ඕන.
angal 9ta bandinna engineering bricks walin bandinna onene ban
මමනම් කියන්නෙ අනිවාර්යෙන්ම බාත්රූම් එකට කබඩ් එකක් ඕන. ඒක හදන විදිහ මම පස්සෙ කියන්න හිටියෙ. කබඩ් එකක් නැති උනාම බාත්රූම් ඒක ඇතුලෙ හැම තැනම එක එක්කෙනාගේ බඩු සහ ක්ලීනින් බඩු. සින්ක් එක යටට දානවනම් සමහර අය කරනවා වගේ ගඩොල් වලින් එහෙම බඳින්න එපා. ඒවට වෙනම බාත්රූම් ෆ්ර්නිච්ර් තියනවා. තමන් හදනවනම් හොඳම වැඩ කාරයෙකුට කියල හදාගන වතුරට ඔරොත්තු දෙන විදිහට පාවිච්චි කරන්න ඕන. අනිවාර්යෙන්ම කබඩ් එක වෝල් හැන්ග් කරන්න ඕන. නැත්නම් කාලයක් යනකොට අඩිය දිරනවා.
material eka mokakda?
ඕක ලස්සන උනාට ඕකෙ යටට එන අවුට්ලට් කැලි හරි ගණන්. මමනම් දැම්මේ සෙමි pedestal.
thanks machan
uda thattuwe concrete eke ganakama 4"neda?
ethakota uda thattuwe bathroom eke concrete eke ganakama adu wena ekaawulak nadda? (wisheshayen naana kaale ganakama godak adu wenawane oya kiyana widiyata)

ehenan hondama wisanduma & lassanama meka
![]()

මමනම් කියන්නෙ අනිවාර්යෙන්ම බාත්රූම් එකට කබඩ් එකක් ඕන. ඒක හදන විදිහ මම පස්සෙ කියන්න හිටියෙ. කබඩ් එකක් නැති උනාම බාත්රූම් ඒක ඇතුලෙ හැම තැනම එක එක්කෙනාගේ බඩු සහ ක්ලීනින් බඩු. සින්ක් එක යටට දානවනම් සමහර අය කරනවා වගේ ගඩොල් වලින් එහෙම බඳින්න එපා. ඒවට වෙනම බාත්රූම් ෆ්ර්නිච්ර් තියනවා. තමන් හදනවනම් හොඳම වැඩ කාරයෙකුට කියල හදාගන වතුරට ඔරොත්තු දෙන විදිහට පාවිච්චි කරන්න ඕන. අනිවාර්යෙන්ම කබඩ් එක වෝල් හැන්ග් කරන්න ඕන. නැත්නම් කාලයක් යනකොට අඩිය දිරනවා.
ඔව් ඕක හොදයි...හැබැයි pocket එකෙන් කොළ ටිකක් වැඩිපුරත් යයි...
එක එක්කෙනාගේ කැමැත්ත වෙනස් නේ බන්....මට නම් නොර්මල් විදියට තියෙන්න ඕනේ....
අනිත් එක කබඩ් දන්නවා කියන්නේ තවත් ගොඩක් ඉඩ යනවා....බත් රූම් එක ටිකක් විතර ලොකු එකක් නම් කමක් න....
ඔය පොඩි පොඩි බදු ටික ද ගන්න wall mount කරපු පොඩි කබඩ් කැල්ලක් ගැහුවට නම් අවුලක් න...
එත් අර ෆොටෝ එකේ තිබ්බ විදියට නම් මට දිරවන්නේ න...
mekatath uttarayak dendoo![]()
මටත් ඔය ප්‍රශ්නෙ ආව. මම කරේ ස්ලැබ් එකේ උඩ වටේට ලී වලින් කොටුවක් හදල කොටුව ඇතුලට අඟලක් විතර කොන්ක්‍රීට් අඩුවෙන් දැම්ම. ඉතුරු ගැප් ටික ටයිල් කරන වෙලාවෙදි බදාම කපනකොට සහ ටයිල් අල්ලද්දී ගොඩ දා ගත්ත.
අම්මලාගේ ගෙදර ඇනෙක්ස් එකක් හදනකොටනම් සම්පූර්ණ ස්ලැබ් එකම එතැනදී අඟල් 4 විතර පාත් කරලා ෂටරිම ගහල වැඩේ කරන්න පුළුවන් තැනක් උනා.
උඹගේ කණු එන විදිහ බලල උඹ තීරණේ කරපන් මොකද්ද ගැලපෙන ක්‍රමේ කියල.
මේ ගැන ස්ට්‍රක්චරල් ඉන්ජෙක් ගෙන් ඇහුවත් කමක් නෑ.
ෂවර් ඒරියා එකට ලොකු බරක් වැටෙන්නෙ නැති නිසා තමයි මම එතනින් අඟලක් අයින් කරේ.
8x5 ekak kiyanne podi bathroom ekakda normal ekakda ban?
semi pedestal dammama cabinet eka gahanna awulakuth nane
ඔව් ඕක හොදයි...හැබැයි pocket එකෙන් කොළ ටිකක් වැඩිපුරත් යයි...
එත් අර ෆොටෝ එකේ තිබ්බ විදියට නම් මට දිරවන්නේ න...

ෆොටෝ එකනම් අජූවයිehenan hondama wisanduma & lassanama meka
![]()
8x5 ekak kiyanne podi bathroom ekakda normal ekakda ban?
මචන් ඕක කරන්නෙ මෙහෙමයි, බාත්‍රූම් එක තියෙන කොටුව වටෙම බීම් දාන්න ඕනි. අපි සාමාන්යෙන් ස්ලැබ් දාන්නෙ බීම් එකට උඩට වෙන්න, නමුත් මෙතෙන්දි බීම් එක යට මට්ටමින් ස්ලැබ් එක ගහන්න ඒ කොටුව ඇතුලෙ විතරක්. අඟල් 6ක් වත් පාත් කරගන්න එතකොට කොමොඩ් එකේ බටේ උනත් දාගන්න පුලුවන්.මටත් ඔය ප්‍රශ්නෙ ආව. මම කරේ ස්ලැබ් එකේ උඩ වටේට ලී වලින් කොටුවක් හදල කොටුව ඇතුලට අඟලක් විතර කොන්ක්‍රීට් අඩුවෙන් දැම්ම. ඉතුරු ගැප් ටික ටයිල් කරන වෙලාවෙදි බදාම කපනකොට සහ ටයිල් අල්ලද්දී ගොඩ දා ගත්ත.