ජනෙල් තෙමෙන්නෙ නැති වෙන්න ගෙදර අනිත් තැන් වලට දාපු විදිහෙම කර්ට්න් පෝල් එකක් දාල ටයිල් වලට ගැලපෙන ෂවර් කර්ට්න් එකක් දැම්ම. නාන වෙලාවට කර්ට්න් එක වහල නානවා.
පොඩ්ඩක්වත් තෙමෙන්නෙ නෑ.
බාත්රූම් එකට බට දාල වහන්න කලින් වෝටර් සප්ලයි දීල ලීක්ස් වලට එහෙම චෙක් කරලා ඉවර වෙලා ඕන වහන්න. බාස්ලා ඕව කරන්නෙ නෑ. ටෙස්ට් කරන්නෙ නැතුව ඔක්කොම ඉවර වෙලා සප්ලයි දීල අවුලක් තිබුනොත් ටයිල් කඩමු කියනවා.
මොනවද විශේෂයෙන් දැනගන්න ඕන?
Umbage replies godak watinawa bro.
Mama ahuwe anith janel gena (not brm). Box type ekedi janel tika themenawane eliyen. Eakata mokada kale.
Dining table eka awata wash basin ekak demmada.
Courtyard wala roof ekata mokada kale.
Floor to slab clearance keeyak thibbada. 13feet wage thibboth kethaida.
Tv lobby eka hadaddi specially consider kale monawada (wiring and lightning)
Ur comments are really valuable and will save millions of new housebuilders.
Thanks a lot
Last edited:



අපි මුලින්ම උන් ගාවට යන්නේ දැනට තියෙන අදහසට ඔක්කොම කරගන්න නේ.. මගෙ නම් යාලුවෙක් ඉන්නවා UK වල Electrical engineering කරන. උට කියලා ගෙදර Electrical plan එක ඇද ගන්නවා. අපේ එවුන්ට වඩා මට ඌ එහෙ ඉගෙන ගත්ත එක sure.