මකබාස් ආර්කිටෙක්ට්ස්

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    machan umba dan me kiyapu dewal tika athulath karala aluth thread ekak dapanko dewal hadana kollanta wadagath wenne oya wage padan igena gatta kenekge athdakim thamai.

    මේකෙ ඉන්න කීයෙන් කී දෙනයිද බන් ගෙයක් හදනවා වගේ දෙයක් කරන්නෙ. අනික උඹ වගේ උනන්දුවෙන් අහන එවුන් නෑ. නිකන් මොකටද බන් පැට්‍රොල් පුච්චන්නෙ. ගැනුන්ගේ යට ඇඳුම් ත්‍රෙඩ් වලට තියන attraction එක මේ වගේ ඒවට නෑ බන්. අත්දැකීම් වලින් කතා කරන්නෙ බන්.
     
    • Like
    Reactions: lilankaravi

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මචන් ඕක කරන්නෙ මෙහෙමයි, බාත්‍රූම් එක තියෙන කොටුව වටෙම බීම් දාන්න ඕනි. අපි සාමාන්යෙන් ස්ලැබ් දාන්නෙ බීම් එකට උඩට වෙන්න, නමුත් මෙතෙන්දි බීම් එක යට මට්ටමින් ස්ලැබ් එක ගහන්න ඒ කොටුව ඇතුලෙ විතරක්. අඟල් 6ක් වත් පාත් කරගන්න එතකොට කොමොඩ් එකේ බටේ උනත් දාගන්න පුලුවන්.

    :yes::yes: මට මචන් ස්ට්‍රුක්ච්ර් ලෙවල් එකේ ඕක කරගන්න බැරි උනා. ඒකයි අර විදිහට ගොඩ දා ගත්තෙ. උඹ කියන විදිහ තමයි සොලිඩ් ක්‍රමේ.
    උඹ කියන විදිහට කරේ නැති නිසා කොමෝඩ් එකේ බටේ ගෙනාවෙ බාත් රූම් එකේ සයිඩ් බිත්තියක් දිගේ. මාර කට්ටක් කෑව ඒ වැඩේට.
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මට මචන් ස්ට්‍රුක්ච්ර් ලෙවල් එකේ ඕක කරගන්න බැරි උනා. ඒකයි අර විදිහට ගොඩ දා ගත්තෙ. උඹ කියන විදිහ තමයි සොලිඩ් ක්‍රමේ.

    එළ මචන්, අනිත් එකාටත් අයිඩියා එකක් ගන්නත් එක්ක කිව්වේ.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    බාත්රූම් එකේ ෂවර් එක එන බිත්තියට විතරක් මොසායික් ස්ටයිල් එකේ ටයිල් එකක් අනිත් ටයිල් වල කලර්ස් වලට මැච් කරලා අල්ලපන්.

    UmhBZYh.png

    NKMDO6D.jpg

    වැනිටි යුනිට් එකකට යනවනම් මේ වගේ වෝල් හැන්ග් කරපන්.
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,956
    11,690
    113
    බාත්රූම් එකේ ෂවර් එක එන බිත්තියට විතරක් මොසායික් ස්ටයිල් එකේ ටයිල් එකක් අනිත් ටයිල් වල කලර්ස් වලට මැච් කරලා අල්ලපන්.

    UmhBZYh.png

    NKMDO6D.jpg

    වැනිටි යුනිට් එකකට යනවනම් මේ වගේ වෝල් හැන්ග් කරපන්.

    Eka nan ela.

    Ai machan mosaic tiles allanna kiwwe?
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මචෝ උඹ බිත්ති බඳිනකොටම වෝල් ලැම්ප්ස් ගැන හිතපන්.
    මම මේ ක්‍රමේ සාමාන්‍ය ගෙවල් වල අය කරනවා දැකල නෑ.
    වෝල් ලැම්ප්ස් අවශ්‍ය තැන් වලට බිත්තිය ඇතුලට මෙට්ල් වලින් හදපු කැවිටි එකක් සෙට් කරලා තියපන් පස්සෙ වයරින් කරන්න පුළුවන් වෙන්න. මේ විදිහට කරාම හරිම ලස්සන පෙනුමක් එනවා. වෙනම වෝල් ලැම්ප්ස් හයි කරන්න ඕන නෑ. බිත්තිය ඇතුලෙන් තමයි ලයිට් එක එන්නෙ. සමහරවිට උඹ මේක හෝටෙල්ස් වල එහෙම දැකල ඇති. මට බිත්තියේ උඩට දාල තියන ෆොටෝ එකක් හොයාගන්න බැරි උනා. පහල ෆොටෝ එකේ තියන විදිහට බිත්තියේ ඕනෑම තැනකට දාගන්න පුළුවන්. ඒකෙ ඉස්සරහට වීදුරුවක්වත් මොකුත් දාන්නෙ නෑ. ඇතුලට හෝල්ඩර් එකක් විතරයි සෙට් කරන්නෙ.

    ප: ලි: මතක් කරලා උඹගේ ආකියට කියල ඉලෙක්ට්‍රිකල් ඩිසයින් එකක් ඇඳ ගනින්.

    d362mXV.jpg
     
    මේවා තමයි මචන් අමතර වියදමක් දරන්නෙ නැතුව ගෙයක් එලිගන්ට් විදිහට හදන ක්‍රම. ඇත්තටම කියනවනම් සල්ලි ඉතුරු වෙනවා. හොඳ වෝල් ලාම්ප එකක් රුපියල් 5000 ට වඩා වැඩී. සාමන්යෙන් ගෙදරකට වෝල් ලාම්පු අඩුම ගානේ 60 විතර ඕන වෙනවා. මේකට ඕන වෙන්නෙ හෝල්ඩර් එක විතරයි, උඹ හිතපන් මේ ක්‍රමෙන් උඹට කීයක් ඉතුරු වෙනවද කියල. ඒ සල්ලි වලින් ග්රෝහ හරි හාන්ස්ග්රෝහ හරි ටැප් එකක් දාපන් බාත් රූම් වලට. :D:D
     
    Umba nan dewalayak :D
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අද මචන් අර බලු විදිහට පැරදිච්ච මැච් එක තිබුන හින්ද මම working from home. හෙට මේ වගේ අහපු ගමන් රිප්ලයි කරන්න වෙන්නෙ නෑ ඔෆිස් එකේ ඉන්නකොට. ඒ උනාට ගෙදර ආපු ගමන් බලන්නම්.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,956
    11,690
    113
    අද මචන් අර බලු විදිහට පැරදිච්ච මැච් එක තිබුන හින්ද මම working from home. හෙට මේ වගේ අහපු ගමන් රිප්ලයි කරන්න වෙන්නෙ නෑ ඔෆිස් එකේ ඉන්නකොට. ඒ උනාට ගෙදර ආපු ගමන් බලන්නම්.

    No problem
     
    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    බොහොම ස්තුතියි.. හිතන්න, හිතට ගන්න වටිනා අදහස් ටිකක්.. සමහර ගෙවල් ලස්සන උනාට ඔය කියන ප්‍රශ්න තියන බව දැකල නැතිවම නෙමේ.. :rofl::rofl:

    Architect කෙනෙක්ට ඔක්කොම කරන්න දීල අහක බලන් නොදන්නා බව නොපෙන්වා ජාමේ බේරගන්න ගිහින් වෙන දේවල් වලින් බේරෙන්න හොඳ උපදෙස් ටිකක්..:yes::yes::yes:

    Rep++
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,956
    11,690
    113
    බොහොම ස්තුතියි.. හිතන්න, හිතට ගන්න වටිනා අදහස් ටිකක්.. සමහර ගෙවල් ලස්සන උනාට ඔය කියන ප්‍රශ්න තියන බව දැකල නැතිවම නෙමේ.. :rofl::rofl:

    Architect කෙනෙක්ට ඔක්කොම කරන්න දීල අහක බලන් නොදන්නා බව නොපෙන්වා ජාමේ බේරගන්න ගිහින් වෙන දේවල් වලින් බේරෙන්න හොඳ උපදෙස් ටිකක්..:yes::yes::yes:

    Rep++

    Machan danna deyak tiyenawa nan apith ekka beda gamu