මකබාස් ආර්කිටෙක්ට්ස්

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    වැරැද්ද ආකිටෙක් මහතාගේ පිට දාලා වැඩක් නෑ. ආකිටෙක් මහතා ඩ්‍රෝවින් එක දීලා තියෙනවනම් මුලු පරස් අරින්න ආකිටෙක් ඕනේ නෑ.... ඒකට තමා වැඩ දන්න බාසෙක් ඕනේ.ලන්ච් පේපර්ස් ගන්නේ කෑම ඔතන්න. ටොයිලට් පේපර්ස් ගන්නේ ....කට. ඩෝන්ට් මික්ස් අප් ඇන්ඩ් බ්ලේම්:no:

    :dull::dull::dull::dull:
    ආකිටෙක් මහතාට ඇත්තේ තාක්ෂණික චිත්‍රයක් ඇඳීමේ හැකියාව පමණි... ඔබ තෝරාගෙන ඇත්තේ වැඩේ පටන් ගැනීමට හොඳම කෙනා මිස වැඩය සාර්ථකව නිම කිරීමට අවශ්‍ය කෙනා නොවේ... සරල පොඩි වැඩක් නම් කරන්න හොඳ බාසෙකුයි ටිකක් ලොකු වැඩක් නම් කම්බි ඩිසයින් එක+ප්‍රධාන වැඩ ටික යනකොට හරිද බලන්න ඉන්ජෙකුයි අනිවාර්යයි.

    ලංකාවේ මකබාස්ලා කම්බි දාන හැටි ඉදිරියට මේ ත්‍රෙඩ් එකේ දාන්න බලාපොරොත්තු වෙමි

    ඔන්න ඔය වැඩෙන් තමා හොඳ ක්‍රියේටිව් ආකිටෙක්ට්ලා බිස්නස් මයින්ඩඩ් ප්‍රොෆිට් ඔරියන්ටඩ් අය කරන්නේ... සුපිරි ගානකට කෙළවගන්නේ...

    ආකිටෙක්ට් රෝල් එක ඉවර වෙනවා ගේ හදන්න පටන් ගන්නත් කලින්... ආයේ ඒ ක්ෂේත්‍රයේ කෙනෙක් ඕන වෙන්නේ ඉන්ටීරියර් ඩෙකරේශන් කරනවනම් පමණයි...

    මම නම් ශෙහාන් කියන්නේ උඹ අලුත් ත්‍රෙඩ් එකක් ඕපන් කරලායි මේක පිළිවෙලට කරන්න ඕනේ.. මේක පටන් ගන්නේ ආකියොන්ගේ වැරදි වලින්... ඊට කලින් මිනිස්සුන්ගේ නොදැනුවත් භාවයටයි ඇඟිල්ල දික් කරන්න ඕනේ... ආකිටෙක්ට් රෝල් එක දන්නේ නෑ මිනිස්සු.. ඌට වැඩේ භාරදීලා පස්සෙ බනිනවා..

    ඉදිකිරීම් ක්ෂේත්‍රය වෘත්තිකයින් සහ ගෙවල් හැදීම වගේ වචන තම ඉතින් ඩිස්කශන් එකේ යන්නේ නම්...

    මම මිනිස්සු ඇණ්ගන්නවා දැකලා තියෙනවා.. ඒත් මේ ත්‍රෙඩ් එකේන් තමා දැනගත්තේ මිනිස්සු ආකිටෙක්ට් බැරි වැඩ දීලා එයාටම බනිනවා කියලා... සෑහෙන අය දන්නේ නෑනේ ආකිටෙක්ට් කියන්නේ තාක්ෂණික ප්ලෑන් ඩිසයින් කරන කෙනාය කොළ ටික හරියට ඇඳලා දුන්නම ආයේ පස් පාගන්න දෙන්න හොඳ නෑ කියලා (විහිලුවකි ;) )

    bohoma wadagath, sampurnayenma niwaradi. sthuthi:)
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    සුබ උදෑසනක් හැමෝටම. මට මෙන්න මේ කාරණා යටතේ විස්තර පැහැදිලි කිරීමක් කරන්නකෝ.

    1) සිමෙන්ති
    දැන් ගෙදර බිත්ති බදිනවිට හරි වෙනයම් කිසිම සිමෙන්ති ආශ්‍රිත වැඩක් කරද්දී සම්ප්‍රදායික විදියට සිමෙන්ති, ගල්, වැලි මිශ්‍ර කරලා හදන මිශ්‍රණයට වඩා Ready-mix cement පාවිච්චි කරන එක ගොඩාක් වියදම් යන වැඩක් ද? එහෙම වියදම ප්‍රශ්නයක් නැත්නම් ඒ දෙකෙන්ම කල්පැවැත්ම හා වාසිදායක මොකක්ද?

    සාමාන්‍ය සිමෙන්ති අතරින් විශ්වාසය දිනූ සිමෙන්ති නාමය මොකක්ද? (Tokyo super, Sanstha, Ultratech etc...)

    2) යකඩ/වානේ කම්බි
    මෙතැනින් අදහස් කරන්නේ හොදම, කල්පැවැත්ම වැඩි කම්බි නිෂ්පාදකයා ගැන. ඔය මෙල්වා කියයි, GTB කියයි තව කියපුවගෙන් හොද නිපැයුම්කරු කව්ද?

    3) වයරින් බඩු
    මේ කොටසින් අහන්නේ විශ්වාසවන්ත electrical wiring manufacturer ගැන. Kelani cables, Kamal Cables, Orange Cables වගේ සහ තව කට්ටියගෙන් දිගු කල් පැවැත්ම ඇති, වගකීමක් සහිතව Quality එකට බඩු හදන්නේ කව්ද? Fireproof කියලා එක එක වයර් වර්ග ගැන කියෙව්වට ඇත්තටම fireproofමද?

    කෙලින්ම ලොකු hardware එකකින් බඩු ගන්නවට වඩා directly office එකෙන් බඩු ගනිද්දී discount එක වැඩියි ද? නැත්නම් hardware එකෙන් හොද discount එකක් දාලා දෙයිද?

    ගොඩක් ඉස්දුදී කරන උදව් වලට. ශෙහාන්ටත් මේවා ගැන හිතන්න වෙයි. :rolleyes:;)
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692

    [*]Aniwaryen. Umbala wage minimaruwoth owa gana hithanawanan apith hithanna epai :lol::P:rofl:

    [*]Wihiluwata kiwwe honde!

    [*]Man dan hadanne me okkoma discuss karapu dewal daala eka thread ekak open karanna. Meka achcharuwak wage ne.

    [*]Danna kenek me prasna tikata uttara denna
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    මගේ අදහස නම්
    තට්ටු දෙකේ ඊට වැඩි ගෙයක් නම් Structural ඉන්ජෙක් consult කරන එක හොදයි
    තනි තට්ටුවේ ගෙවල් වලට අත්‍යවශ්‍ය නෑ
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    මගේ අදහස නම්
    තට්ටු දෙකේ ඊට වැඩි ගෙයක් නම් Structural ඉන්ජෙක් consult කරන එක හොදයි
    තනි තට්ටුවේ ගෙවල් වලට අත්‍යවශ්‍ය නෑ

    Mona stage ekedida consult karanna one?
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    Mona stage ekedida consult karanna one?

    තට්ටු දෙකේ ඊට වැඩි ගෙයක් නම් base වලවල් ගහන තැන ඉදන්ම උපදෙස් ගන්න පුළුවන් නම් හොදයි (ඒ කිව්වේ ඉතින් අත්තිවාරම දාන්න කලින් plan එක පෙන්නලා උපදෙස් ගන්න )
    මොකද base වලවල් ටික දුර්වල නම් අනිත් එව්වා කොච්චර හොඳට හැදුවත් වැඩක් නෑ ..
    මතකද වැල්ලවත්තේ building එකක් කඩන් වැටුන Center pillars හරියට දාල නැතුව..
    උඩට යන්න යන්න foundation එකේ ශක්තිය වැඩිකරන්න ඕන..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එකතු කිරීමක්

    ආකිටෙක්ට්ලා ළඟ තියෙනවා පොඩි ඇග්‍රීමන්ට් ෆෝමැට් එකක්. ඒකේ තියෙනවා ස්කෙච් ඇපෘවල් කියලා ස්ටේජ් එකක්. ඒක හරි ගියාට පස්සේ කරන වෙනස්කම් වලට ගෙවන්න ඕන විදියත් තියෙනවා.. පිළිවෙළකට වැඩ කරන ආකියෝ නම් එහෙම වැඩ...

    ඒක මම දන්නවා.නමුත් කන්ස්ට්‍රක්ශන් එකක් පටන් ගත්තට පස්සේ වෙනස් කරන්න පුලුවන් සහ බැරි තැන් තියෙනවනේ.මම ඒ ගැන කිවුවේ.
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    1st article eke nam boruth tiyanawa neda machan
    dan architects la echcharama gon bayyo nemene. hoda qualified aya innawa feasible wada karana.
    Thread ekanam watinawa
    adagena yanna issarahata
    You must spread some Reputation around before giving it to SHEHAN_GIWANTHA again.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    1st article eke nam boruth tiyanawa neda machan
    dan architects la echcharama gon bayyo nemene. hoda qualified aya innawa feasible wada karana.
    Thread ekanam watinawa
    adagena yanna issarahata
    You must spread some Reputation around before giving it to SHEHAN_GIWANTHA again.
    Aluth thread ekak danawa. Support ekak diyan adan yanna
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113

    ඒක මම දන්නවා.නමුත් කන්ස්ට්‍රක්ශන් එකක් පටන් ගත්තට පස්සේ වෙනස් කරන්න පුලුවන් සහ බැරි තැන් තියෙනවනේ.මම ඒ ගැන කිවුවේ.

    Umbe job eka mokakda ban? Construction wakata sambandaida?
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    (1) අත්තිවාරමට යන වියදම ඉඩමේ හැඩය, පිහිටීම , පසේ ස්වභාවය, ගෙදර slab ගාන, යොදාගන්නා අමුද්‍රව්‍ය වගේ දේවල් මත තීරණය වෙනවා.. උදා තද පොළවක් නම් යනවියදමට වඩා බුරුල් පොළවක අත්තිවරමකට යන වියදම වැඩියි ..

    ඇත්තටම අත්තිවාරම සම්බන්දව නිවැරදි උපදෙස් දෙන්න පුළුවන් Structural Engineer කෙනෙක්ට..
    අර්කිටෙක් කෙනෙක්ට වඩා බොහෝ විට එම උපදෙස් නිවැරදි වෙනවා..

    :yes::yes: ඒක නිසා අත්තිවාරමට යන වියදම් සංසන්දනය කිරීමේ තේරුමක් නෑ.. ලක්ෂ 15න් පළමු ත්ට්ට්ටුවේ 60%ක් ඉවර කලා කිව්වේ ස්ලැබ් එකත් දාලද ?? :baffled:
    මොරා ආකියෙක් කියල specialize කරපු හින්දම කියන්නම් මගේ ඥාතියෙක් ගේ ගෙදර design කලේ මොරා ආකියෙක්.. කියන්න සන්තෝසයි පින්වතුනි අන්තිමට සාලෙ ඔරලෝසුවක් වත් පින්තුරයක්වත් තියන්න බිත්තියක් නෑ.. ඒ තරමටම ජනෙල් සහ ඕපන් spaces.. පදිංචි උනාට පස්සේ තමයි කට්ටියට තේරුනේ වැඩේ..

    අයෙත් වියදම් කරලා දැල් ගැහුවා මැස්සෝ මදුරුවෝ එන්නේ නැතිවෙන්න.. පසුගිය අවුරුද්ද ඇතුලත අතිසාර්ථකව තුන්පාරක් ගෙට හොරු පැන්නා.. මගුල් මුද්දේ සිට රත්තරන් බඩු සියල්ල අරන් ගිහින් උන්.. :frown:

    උබ කියන එක ඇත්ත බන් ඌ ගේ ගැදුවේ සමතලා පොලවක. සොයිල් එකත් තද කබොක යටට වෙන්න.එත් උන් දැන් දුක් වෙනවා අනවශ්‍ය වියදම් කපාගන්න තිබ්බා කියලා. මම කිව්වේ නැහැනේ මෙයා Structural Engineer ව අයින් කරනවා කියලා. ස්ලැබ් එක නැතුව බන්15. ස්ලැබ් එකට විතරක් 6ක් විතර ගියා.

    අනික මචන් මම නම් කියන්නේ මොකාට ප්ලෑන් එක අදින්න දුන්නත් අපේ රික්වාමන්ට් එක කියන්න ඔනා. ස්පෙශල් ෆර්නිචර් තියෙනවානම් ඒවට ඉඩ ගන්න හැටි උබ කිව්ව ඔරලොසුව තියෙන තැන ඒවා කතා බහ කරගන්න ඕනා. ඇයි බන් ගේ උඩට නග්ගනකන්ම තෙරෙන්නේ නැති කට්ටියක්ද ගේ හැදුවේ ඔරලෝසුවක් එල්ලන්න බිත්තියක් නැහැ කියලා.

    හොරු ගැන නම් ඉතින් කියන්න බැහැනේ. උන්ට පනින්න ඕනේ නම් පනිනවා.

    මම කියන්න හැදුවේ හරියට කතා බහ කරලා කරනවානම් අනවශ්‍ය වියදම්/නාස්තිය අඩුකාගන්න පුලුවන්. නැත්තම් බාස්ට ඕන විදිහට හඉ ආකියට ඕනා විදිහට හරි තමා වැඩේ වෙන්නේ .

    පුලුවන් තරම් සයිට් එකෙ ඉන්න. පවුලේ කෙනෙක්ව හරි තියන්න.නැත්තම් අපි ඔෆිස් ගිහින් හවස බලන්න ගියොත් සදා සොත්ති තමා.

    හොදම උදාහරනය .ඊයේ සයිට් එකේ කවුරුත් හිටියේ නැහැ. සින්හලෙන් බාස්ට කිව්වා ටයිටේනියම් එක ගහද්දි කොටුව ලොකුවට තියලා වීදුරුව ගහන්න කියලා මිමි ටිකත් දුන්නා. හවස ගිහින් බලනකොට කිරිබතක් හදලා වගේ අඩි 3නේ 3නේ කොටු ගහලා:growl::growl::growl:. වහාම අද උදේ ඒක ගලවන්න කිව්වා නියම සයිස් එකට:rolleyes:.

    zjfkf8.jpg

    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    [*]Aniwaryen. Umbala wage minimaruwoth owa gana hithanawanan apith hithanna epai :lol::P:rofl:

    [*]Wihiluwata kiwwe honde!

    [*]Man dan hadanne me okkoma discuss karapu dewal daala eka thread ekak open karanna. Meka achcharuwak wage ne.

    [*]Danna kenek me prasna tikata uttara denna

    1) :D:rolleyes:

    2) :rofl:

    3) VM එකක් ගහන්න මචං අලුත් නූලේ විස්තර. මේකේ කතා කරපුවත් දාලා, කතා කරන්න ඕනා ඒවත් මම කළා වගේ පොයින්ට් ෆෝරම් දාලා දාපන් මචන්.

    4) කෝ අපේ වැඩ්ඩෝ... සපෝර්ට් එකක් දෙන්ඩෝ.. :sorry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඒක මම දන්නවා.නමුත් කන්ස්ට්‍රක්ශන් එකක් පටන් ගත්තට පස්සේ වෙනස් කරන්න පුලුවන් සහ බැරි තැන් තියෙනවනේ.මම ඒ ගැන කිවුවේ.
    උඹ දන්නවා කියලා දන්නවා බන්..:yes:

    උඹ ලියපු එකට එකතු කිරීමක් කලේ අනිත් උන්ටත් දැනගන්න :)
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    1) :D:rolleyes:

    2) :rofl:

    3) VM එකක් ගහන්න මචං අලුත් නූලේ විස්තර. මේකේ කතා කරපුවත් දාලා, කතා කරන්න ඕනා ඒවත් මම කළා වගේ පොයින්ට් ෆෝරම් දාලා දාපන් මචන්.

    4) කෝ අපේ වැඩ්ඩෝ... සපෝර්ට් එකක් දෙන්ඩෝ.. :sorry:

    3) VM kiyanne mokakda ban?

    Emadiwata Kollo dan hithan inne mama draftman kenek nattan architect kenek nattan structural engineer kenek kiyala ban :lol:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    උඹ දන්නවා කියලා දන්නවා බන්..:yes:

    උඹ ලියපු එකට එකතු කිරීමක් කලේ අනිත් උන්ටත් දැනගන්න :)

    Machan umbath sturctural Engineer da?
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    3) VM kiyanne mokakda ban?

    Emadiwata Kollo dan hithan inne mama draftman kenek nattan architect kenek nattan structural engineer kenek kiyala ban :lol:

    VM = Visitors message (EK Profile eke wall post karana eka)
    PM = Personal message

    හාහ් හාහ්.. උබ පැහැදිලිව උබේ අරමුණ කියලා නෑ වගේ. මමත් සෙට් උනේ මේ මොන කුනුහබ්බක්ද බලන්න. පස්සේ තේරුනේ requirement එක. :P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    සුබ උදෑසනක් හැමෝටම. මට මෙන්න මේ කාරණා යටතේ විස්තර පැහැදිලි කිරීමක් කරන්නකෝ.

    1) සිමෙන්ති
    දැන් ගෙදර බිත්ති බදිනවිට හරි වෙනයම් කිසිම සිමෙන්ති ආශ්‍රිත වැඩක් කරද්දී සම්ප්‍රදායික විදියට සිමෙන්ති, ගල්, වැලි මිශ්‍ර කරලා හදන මිශ්‍රණයට වඩා Ready-mix cement පාවිච්චි කරන එක ගොඩාක් වියදම් යන වැඩක් ද? එහෙම වියදම ප්‍රශ්නයක් නැත්නම් ඒ දෙකෙන්ම කල්පැවැත්ම හා වාසිදායක මොකක්ද?

    රෙඩි මික්ස් කොන්ක්‍රීට් වලට යන්න හේතු කිහිපයක් බලපානවා..

    1. කොන්ක්‍රීට් එක සයිට් එකේ අනන්න ඉඩ මදි නම්
    2.කොන්ක්‍රීට් එකේ ප්‍රමාණය ගොඩක් නම් (මික්ශ්චර් එකකින් අනලා කොන්ක්‍රීට් අනනවට වඩා පම්ප් එකේ සෙනිකවම ස්ලැබ් එකකට වගේ දාන්න පුලුවන්නම් ඒක ටයිම් සේව්, අනික දවසක් තිස්සෙ කොන්ක්‍රීට් ගැන්ග් දාගෙන කරන එක එපා වෙන වැඩක් )
    3. සයිට් එකේ කොන්ක්‍රීට් ඇන්ල්ල ට්‍රස්ට් වෙන්නම ඕනේ. ලොකු ව්යදමක් කරලා හදන ගෙදර බාස්ගේ වැරදි ප්‍රැක්ටිස් නිසා වගේම කොන්ක්‍රීට් ගැන්ග් එකේ හදිසිය නිසා විය හැකි වැරදි වැළැක්වෙනවා කොලිටි එකට හදන රෙඩි මික්ස් දාන එකෙන්

    වියදම ටිකක් වැඩි වෙයි රෙඩි මික්ස් කොන්ක්‍රීට් එකේ පම්ප් එකයි ඔක්කොම ගත්තම...
    ඒත් මම නම් රෙකමන්ඩ් කරන්නේ ටිකක් ලොකු කොන්ක්‍රීට්නම් ගන්න රෙඩි මික්ස්. හැබැයි පුතේ ශටරින් හරියට ගහන්න ඔනේ

    සාමාන්‍ය සිමෙන්ති අතරින් විශ්වාසය දිනූ සිමෙන්ති නාමය මොකක්ද? (Tokyo super, Sanstha, Ultratech etc...)

    oya thunama hondai.
    ultratech wadiyen yanawa

    :yes:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    To - The_Killer

    1) සිමෙන්ති
    දැන් ගෙදර බිත්ති බදිනවිට හරි වෙනයම් කිසිම සිමෙන්ති ආශ්‍රිත වැඩක් කරද්දී සම්ප්‍රදායික විදියට සිමෙන්ති, ගල්, වැලි මිශ්‍ර කරලා හදන මිශ්‍රණයට වඩා Ready-mix cement පාවිච්චි කරන එක ගොඩාක් වියදම් යන වැඩක් ද? එහෙම වියදම ප්‍රශ්නයක් නැත්නම් ඒ දෙකෙන්ම කල්පැවැත්ම හා වාසිදායක මොකක්ද?

    සාමාන්‍ය සිමෙන්ති අතරින් විශ්වාසය දිනූ සිමෙන්ති නාමය මොකක්ද? (Tokyo super, Sanstha, Ultratech etc...)

    මෙහෙමයි මචන් රෙඩිමික්ස් එකේ ලාබයක් තියෙන්නේ උබේ ප්‍රොජෙක්ට් එක අනුව. ස්ලැබ් ඒරියා එක වැඩීනම් / උඩට ඇක්සස් ,මැටීරියල් ඩිලිවර් වේස් අඩුයි නම් උබට කාලයත් තුරු කරගන්න ඔනේ නම් ඔක කරන්න පුලුවන්. අනික ඔක මහා පරිමනෙන් හිතන්න එපා. ස්ලැබ් ලෙවල් එකට අවාම කොන්ක්‍රීට් මික්ශර්ස් තියෙන උන් ඉන්නවා උන්ට කිවාම ලොරියක පටවන් එනව බඩු ටික උදේම. උන්ම ගෝලයෝ දාල බස බස ගාල දවල් වෙනකොට කොන්ක්‍රීට් එක දාලා දෙනවා.සිමෙන්ති සංස්ථා එක හොදයි. එත කපරාරුවට එකම සිමෙන්තිය ගන්න . මොකද සිමෙන්ති එකකට එකක් පාට සහ ෆිනිශින් වෙනස් .

    2) යකඩ/වානේ කම්බි
    මෙතැනින් අදහස් කරන්නේ හොදම, කල්පැවැත්ම වැඩි කම්බි නිෂ්පාදකයා ගැන. ඔය මෙල්වා කියයි, GTB කියයි තව කියපුවගෙන් හොද නිපැයුම්කරු කව්ද?

    උබ කොළබ අවටනම් ඩිස්කවුන්ට් එක්ක ගන්න හොදම තැන තමා ,කොටුවේ ගල්වල Structural engineer ඔක්කොම සයිස් වල කම්බි සෙට් එක අහගෙන එකපාර ගේන්න. නැත්තම් උබේ ලාබේ ට්‍රාන්ස්පොර් ඒලට යනවා. හාඩ්වෙයර් වලට වඩා හොද මිලක් එතනින් ලැබෙනවා. (Can Recommend - Melwa)

    3) වයරින් බඩු
    මේ කොටසින් අහන්නේ විශ්වාසවන්ත electrical wiring manufacturer ගැන. Kelani cables, Kamal Cables, Orange Cables වගේ සහ තව කට්ටියගෙන් දිගු කල් පැවැත්ම ඇති, වගකීමක් සහිතව Quality එකට බඩු හදන්නේ කව්ද? Fireproof කියලා එක එක වයර් වර්ග ගැන කියෙව්වට ඇත්තටම fireproofමද?

    වයර් එක
    Fireproof. උනාට වැඩක් නැහැ කොන්ඩියුට් බටෙත් Fireproof එවා දාන්න. එතකොට තමා එකේ නියම වාසිය තියෙන්නේ. මේ වගේ එවා ගන්න කොට වයරින් කරන කෙනාගෙන් අහන්න අඩුවට ගන්න තැන් දන්නවද කියලා. ගොඩක් වෙලාවට උන් දන්නවා කන්ටැක්ස් . නැත්තම් හාර්ඩ්වෙයර් දෙක දුනකින් කෝටෙශන් ආන් අඩුම තැනින් ගනින්. (Can Recommend -Kelani Cables )

    • Like
    Reactions: The_Killer