වැරැද්ද ආකිටෙක් මහතාගේ පිට දාලා වැඩක් නෑ. ආකිටෙක් මහතා ඩ්‍රෝවින් එක දීලා තියෙනවනම් මුලු පරස් අරින්න ආකිටෙක් ඕනේ නෑ.... ඒකට තමා වැඩ දන්න බාසෙක් ඕනේ.ලන්ච් පේපර්ස් ගන්නේ කෑම ඔතන්න. ටොයිලට් පේපර්ස් ගන්නේ ....කට. ඩෝන්ට් මික්ස් අප් ඇන්ඩ් බ්ලේම්
ආකිටෙක් මහතාට ඇත්තේ තාක්ෂණික චිත්‍රයක් ඇඳීමේ හැකියාව පමණි... ඔබ තෝරාගෙන ඇත්තේ වැඩේ පටන් ගැනීමට හොඳම කෙනා මිස වැඩය සාර්ථකව නිම කිරීමට අවශ්‍ය කෙනා නොවේ... සරල පොඩි වැඩක් නම් කරන්න හොඳ බාසෙකුයි ටිකක් ලොකු වැඩක් නම් කම්බි ඩිසයින් එක+ප්‍රධාන වැඩ ටික යනකොට හරිද බලන්න ඉන්ජෙකුයි අනිවාර්යයි.
ලංකාවේ මකබාස්ලා කම්බි දාන හැටි ඉදිරියට මේ ත්‍රෙඩ් එකේ දාන්න බලාපොරොත්තු වෙමි
ඔන්න ඔය වැඩෙන් තමා හොඳ ක්‍රියේටිව් ආකිටෙක්ට්ලා බිස්නස් මයින්ඩඩ් ප්‍රොෆිට් ඔරියන්ටඩ් අය කරන්නේ... සුපිරි ගානකට කෙළවගන්නේ...
ආකිටෙක්ට් රෝල් එක ඉවර වෙනවා ගේ හදන්න පටන් ගන්නත් කලින්... ආයේ ඒ ක්ෂේත්රයේ කෙනෙක් ඕන වෙන්නේ ඉන්ටීරියර් ඩෙකරේශන් කරනවනම් පමණයි...
මම නම් ශෙහාන් කියන්නේ උඹ අලුත් ත්‍රෙඩ් එකක් ඕපන් කරලායි මේක පිළිවෙලට කරන්න ඕනේ.. මේක පටන් ගන්නේ ආකියොන්ගේ වැරදි වලින්... ඊට කලින් මිනිස්සුන්ගේ නොදැනුවත් භාවයටයි ඇඟිල්ල දික් කරන්න ඕනේ... ආකිටෙක්ට් රෝල් එක දන්නේ නෑ මිනිස්සු.. ඌට වැඩේ භාරදීලා පස්සෙ බනිනවා..
ඉදිකිරීම් ක්ෂේත්රය වෘත්තිකයින් සහ ගෙවල් හැදීම වගේ වචන තම ඉතින් ඩිස්කශන් එකේ යන්නේ නම්...
මම මිනිස්සු ඇණ්ගන්නවා දැකලා තියෙනවා.. ඒත් මේ ත්‍රෙඩ් එකේන් තමා දැනගත්තේ මිනිස්සු ආකිටෙක්ට් බැරි වැඩ දීලා එයාටම බනිනවා කියලා... සෑහෙන අය දන්නේ නෑනේ ආකිටෙක්ට් කියන්නේ තාක්ෂණික ප්ලෑන් ඩිසයින් කරන කෙනාය කොළ ටික හරියට ඇඳලා දුන්නම ආයේ පස් පාගන්න දෙන්න හොඳ නෑ කියලා (විහිලුවකි)
bohoma wadagath, sampurnayenma niwaradi. sthuthi













