කොන්ක්‍රීට් ඇන මචං ගලවනයිස් කරපු
එහෙමද? නිකන්ම නිකන් ගැල්වනයිස් කරපු කොන්ක්‍රීට් කම්බි ඇන? කොන්ක්‍රීට් ඇන මචං ගලවනයිස් කරපු
එහෙමද? නිකන්ම නිකන් ගැල්වනයිස් කරපු කොන්ක්‍රීට් කම්බි ඇන? මොකද මචං ටයි බිම් උඩ ගෙවල් හදන්න එපා කියන්නී
ou. ehema kenek,,,,
me thread dapu shehan koluwa issara idanma onda thred dammata adila giyema nea. mata teren ewa dakke ne...
mekedi itin poddak liuwa![]()
mega thread ekak patan ganin. views lakshe paniymage thread ekak views 11000 panala. adaha gannath baha ban!![]()


එහෙම පොරවල්..
වැඩට ගියේ නැ මාස දෙකකින්

උන් කියන්නෙ බන් නිකන්ම නිකන් පොලව මතුපිට පස් තද කරලා ටයි බීම් දාල ඒවා උඩ හදන්න හොඳ නෑ කියල. කළුගල් බැම්ම බැඳලා ඒක උඩට ටයි බීම් එකක අවශ්‍යතාවය තියනවනම් ටයි බීම් එකක් දාල ඒක උඩ තමයි හදන්න ඕන.
තේරුමක් නෑ බන්.ඒකේ ලාබේ බලන්න ඕනි ඒ ඉඩමේ සාමාන්‍ය කළු ගල් අත්තිවාරමක් එක්ක.කළුගල් අත්තිවාරමක් ගොඩක් ගැඹුරට යනවනම් තමයි ඔය ක්‍රමේට කරලා ලාබයක් තියෙන්නේ.
අනික මම හිතාගෙන ඉන්නවා මුලු ගෙදරම ලයිට් එක තැනින් කන්ට්‍රෝල් කරන සිස්ටම් එක දාගන්න ( අර රංගන හේරත් ඉන්න ඩයලොග් ඇඩ් එකේ වගේ) මේකට වයරින් එක විශේෂ ක්‍රමයකට දාන්න ඕනද.. අනික හැම දොරකටම ජනේලෙකටම සිකියුරිටි සිස්ටම් එකක් දාන්න හිතන් ඉන්නවා මේන් ඩෝ එකට ෆින්ගර් ප්‍රින්ට් එක්ක.. ඒවට වයරින් කොහොමද? ඒවා කාත් එක්කද ප්ලෑන් කරන්න ඕන.. සීසීටීවී ත් එක්කම.. මේවා කරන කම්පනි නැත්නම් මේ සිස්ටම් ගන්න තියෙන තැන් මොනවද ලංකාවේ.. ඇතුලේ එලියේ ලයිට් දාන එක කවුද ප්ලෑන් කරන්නේ..
ඉස්සෙල්ලම වෙන්න ඕන දෙවල් සහ පිලිවෙල මට ටිකක් කියන්න..
රෙකමන්ඩ් කරන්න පුළුවන් අය ඉන්නව නම් මේ ත්‍රෙඩ් එකෙන්ම දැනුවත් කරන්න..
මුලින්ම හොඳ ආකියෙක්ව හොයාගන්න ඕනි.ඊට පස්සේ උඹේ ඉඩමේ ප්ලෑන් එකත් අරන් ගිහින් ආකි එක්ක කථාකරන්න.එතනදී උබේ බජට් එක,රික්වයමන්ට් එක දෙන්න.උඹ කැමති බොක්ස් ටයිප් ගෙයකට කියලත් කියහන්.ඊට පස්සේ ආකි ඇවිත් ඉඩම බලලා ඩිසයින් එක කරයි.ඒක හරිගියාට පස්සේ ස්ට්‍රක්චරල් එක කරගන්න ඕනි.ඒකට ඉන්ජෙක්ව ඕනි.බොහෝ විට ආකිත් එක්ක වැඩකරන ඉන්ජෙක් ඉන්නවා.ඌත් එක්ක වැඩේ කරන්න පුලුවන් නම් ලේසියි.
ඊට පස්සේ උබ කොන්ත්‍රාත් දෙන්න හිතන් ඉන්නවනම් BOQ එකක් හදාගන්න ඕනි.ඒකට QSකෙනෙක්ව ඕනි.නැත්නම් උබ ලේබර් එක කොන්ත්‍රාත් දීලා බඩු උඹ සපයනවනම් QS කෙනෙක්ගේ සපෝර්ට් එක ගනින් ඔය බිල් දාන වැඩවලට.
ඊට පස්සේ ඉතින් තියෙන්නේ වැඩේ පටන් ගන්න.
ලයිට් කතන්දරේ නම් මම දන්නේ නෑ.හැබැයි සෑහෙන වියදමක් යයි වගේ.
සික්යුරිටි සිස්ටම් එක වයර්ලස් එකක් දාපන්.නැත්නම් ගේ වටේම වයර් අදින්න වෙනවා.එතකොට වස කැතයි.
සාමාන්‍යයෙන් ලයිට් ෆිටින්ග්ස් එන්න ඕනි කොතනටද කියලා ආකිටෙක් ඩිසයින් කරලා දෙනවා.
හැමදාම කියනවා වගේ වටේ පිටේ එවුන්ට පේන්න ගෙවල් හදන්න යන්න එපා.තමන්ගේ අවශ්‍යතාවයට,බජට් එකට ගැලපෙන විදියට ගෙයක් හදාගන්න.
ඕකට කියන්නනේ BMS (building management system) කියලා. එකෙන් වෙන්නේ එකතැනක ඉදන් light, security system, sound system, ac, fire detection/ protection system , power backup system, window curtains වගේ ඔක්කොම එක තැනකඉදන් control කරන්න පුළුවන් computerized system එකක්.
තව ඔය system එකේ වැඩි දියුණු එකක් තියෙනවා BEMS (Building Energy Management Systems) කියලා. එකෙන් ගොඩක් දේවල් automatically control කරනව energy එක save කරගන්න.
පටලගන්න එපා, BMS කරන්නේ වෙනම කට්ටියක් , එකට සම්බන්ද වෙන අනික් system (උදා- light ) කරන්නේ වෙනම කට්ටියක්. ඒ නිසා ගෙදරට දාන system එක BMS එකට support කරන ඒවා වෙන්න ඕනේ. හැම දේම coordinate කරන්න ඕනේ.
ලොකු වියදමක් යනවා තමා.තෑන්ක්ස් මචං..
ලොකු වියදමක් යනව නම් ඒක අත ඇරලා දානවා..
සිකියුරිටි එක නම් දාන්නම ඕන..
ඕවා ගන්න ලංකාවේ කොහෙද බං තියෙන්නේ?
කොටුවෙන් ගත්තොත් අපේ කාටහරි කියලා සෙට් කරලා අපිට කන්ෆිග් කරගන්න පුළුවන්ද?
මට නෙට්වර්කින් සහ කන්ෆිගරින් දැනුම තිබේ
ලොකු වියදමක් යනවා තමා.
cctv වගේ ඒවානම් උබටම සෙට් කරගන්න පුළුවන් වෙයි දැනුම තියෙන තියෙනවනම්.
ඒත් door lock system වගේ ඒවා කොටුවෙන් අරන් හයි කරලා දුක් වෙන්න වෙයිද දන්නේ නෑ.
උබට light control විතරක් කරගන්න ඕනේ නම් එක ලාබෙට කරගන්න පුළුවන් ebay & ali express එකෙන් බඩු ගෙන්නගන. මමත් දැනට wireless switch system එකක් හදාගන ඉන්නේ ගෙදර. ඒක වැඩිදියුණු කරගන්න හිතන් ඉන්නේ wifi තියෙන remote switch ටිකක් ගෙන්නාගෙන.
light control එක තමා ලේසිම. මේක අර BMS වල තියෙන එක වගේ advance එකක් නෙවේ. පොඩි පොඩි gadget වගක් ඕනේ. ඒවා සෙට් කරගන්න එක තමා තියෙන්නේ.මචං සීසීටීවී නම් බාස්ලට කියලා වයරිං එක දාගෙන අනිත් වැඩ මට කරන්න පුළුවන්..
දොර ලොක් ගැන කියනවා නම් මම දැන් අවුරුද්දකට කලින් වැඩ කරපු ඔෆිස් එකේ බොසා චීනෙන් දොරලොක් සිස්ටම් වගයක් ගෙනාවා ෆින්ගර්ප්‍රින්ට් නම්බර් ලොක් එහෙම තියෙන ගැජට් ටිකක්..
ඒවා නම් මම තමයි සෙට් කරේ මේන්ටේනන්ස් උන්ගේ සප් එකත් එක්ක..
හබැයි ලයිට් කන්ට්‍රෝල් එක නම් ශුවර් නැහැ බං.. ඒක ඇඩ්වාන්ස් ඇති..
light control එක තමා ලේසිම. මේක අර BMS වල තියෙන එක වගේ advance එකක් නෙවේ. පොඩි පොඩි gadget වගක් ඕනේ. ඒවා සෙට් කරගන්න එක තමා තියෙන්නේ.
https://www.aliexpress.com/item/mar...lgo_pvid=90eb6cf7-9065-4e8e-a20b-b0175ac9332f
මුලු ගෙදරම ලයිට් එක තැනින් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒ වගේ දෙයක් කරන්න පුළුවන් වයරින් කරන කම්පැනි එකක් අල්ලගන්න. (යාලුවෙක් කරගත්ත තැනකින් එතන මාර ගණන්). වයරින් එක විශේෂ විදිහකට කරන්න ඕන කියල තමයි කිවුවෙ. වැඩි විස්තර දන්නෙ නෑ.
හැම දොරකටම ජනේලෙකටම සිකියුරිටි සිස්ටම් එකක් දාන්න ඉන්නෙ මොන වගේ සිස්ටම් එකක්ද? සිස්ටම් වර්ග ගොඩක් තිබේ. ටෙක්නොලොජි එක අනුව දොර ජනෙල් වල රික්වය්ර්මන්ට් එක වෙනස් වෙනවා. මම පහුගිය කාලේ ඇප් එකකින් අගුල අරින විදිහක් ගැන හොයල බැලුව. ඒකෙ තියෙන්නෙ සම්පූර්ණ අගුල ගන්න ඕන. සාමන්‍ය අගුලක් විදිහට ෆිට් කරන්න තමයි තියෙන්නෙ. wifi එක්ක කමියුනිකෙට් කරලා අගුල වැඩ කරන්නෙ.
අවුට් සෝස් කරලා ඒවා ප්ලෑන් කරනවානම් උඹට FBI එකට consult කරන කරන කම්පැනි එකක් වගේ හොයාගන්න පුළුවන් නෙට් එකේ සර්ච් කරාම. නැත්නම් ඉතින් උඹටම තමයි විස්තර හොයාගන කැටලොග් එක බලල කරගන්න වෙන්නෙ.
CCTV කේබල් වයරින් එක ඇතුලෙන් කිසි අවුලක් නැතුව අරින්න පුළුවන් කියල CCTV කරන මහත්තයෙක් කිවුව. ඒ ගැන දන්න කෙනෙක්ගෙන් අහගනින් වයරින් වැඩේ කරන ගමන්ම ඒ වැඩේ කරගන්න පුලුවන්ද කියල. මම වයරින් කරපු දවස්වල මගේ ඉලෙක්ට්‍රිෂන් කිවුව එහෙම කරන්න බෑ. වීඩියෝ සිග්නල් වලට ඩිස්ටබ් වෙනවා කියල.
උඹ හොයන ඔය කියන විදිහෙ සෙකියුරිටි බඩු ලංකාවෙන් ගන්න හොයනවට වඩා ලේසි වෙයි වෙන රටකින් ගෙන්න ගන්න එක. ලංකාවේ තිබ්බත් පිටකොටු බඩු තමයි.
මම ප්ර්සන්ලි කාවවත් වැඩ වලට රෙකමන් කරන්නෙ නෑ. වැඩ කරන එවුන් ඉන්නවනම් උන් දැනගන්න ඕන උන්ගෙ බිස්නස් ප්‍රමෝට් කරගන්න. හොඳටම දන්න තැනක් තියනවනම් මම PM එකක් දාල කියන්නම්.
ඔය මොන විදියේ ලෝක දැම්මත් හොරෙක්ට නියනක් දාලා පන්නනයි, මිටියකින් ගහලා කඩන්න බැරි වෙන විදියේ ඒවා දාපන්. ලොක් එක ෆින්ගර් ප්‍රින්ට් උනාට වැඩක් නැහැ හයිය නැත්තම්. උබට ඔච්චරම ඕනි නම් ඇලුමිනියම් වලින් වින්ඩෝ දානවනම් ඇජේක්ස් ලාගෙන් දාපන් පට්ට උන්ගේ වැඩ. ලි නම් එතින් කොහෙත් එකයි. 
