ඔය මොන විදියේ ලෝක දැම්මත් හොරෙක්ට නියනක් දාලා පන්නනයි, මිටියකින් ගහලා කඩන්න බැරි වෙන විදියේ ඒවා දාපන්. ලොක් එක ෆින්ගර් ප්රින්ට් උනාට වැඩක් නැහැ හයිය නැත්තම්. උබට ඔච්චරම ඕනි නම් ඇලුමිනියම් වලින් වින්ඩෝ දානවනම් ඇජේක්ස් ලාගෙන් දාපන් පට්ට උන්ගේ වැඩ. ලි නම් එතින් කොහෙත් එකයි.
කැමරා සිස්ටම් ගැන කියනවනම් හොරා ගෙට පැන්නට පස්සේ හොරකම් කරගෙන ගියාට පස්සේ රෙකෝඩ් වෙච්ච බලල උව අදුරගෙන හොරකම් කරපු බඩු උගෙන් අහලා විකුනපු තැන හොයාගෙන ගිහින් උසාවි ගිහින් නඩු බාන්ඩ විදියට ඒවා උබේ කියල ඔප්පු කරගෙන අයිත ලබා ගන්නකොට පට්ට ආතල් එකක් තියෙයි ඒ නිසා හොර අල්ලන්න හිතන්න කලින් පනින එක වලක්වන්න බලපන්![]()
"ඇජේක්ස්" koheda ban meka tiyenne?
Ajax Engineers (Pvt) Ltd
5th Floor
9,Station Road
Colombo 4
Sri Lanka
+94 11 2559960-1
mekada?
Ajax engineers (Pvt) Ltd
Level 12, FLC Tower, No 19,
Dudley Senanayake Mawatha,
Colombo 08,
Sri Lanka
Phone : +94 117 891 000/3
Fax: +94 117 891 004
Email : [email protected]
nattan mekada?
Last edited: