මකබාස් ආර්කිටෙක්ට්ස්

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    :rofl: ඔය මොන විදියේ ලෝක දැම්මත් හොරෙක්ට නියනක් දාලා පන්නනයි, මිටියකින් ගහලා කඩන්න බැරි වෙන විදියේ ඒවා දාපන්. ලොක් එක ෆින්ගර් ප්‍රින්ට් උනාට වැඩක් නැහැ හයිය නැත්තම්. උබට ඔච්චරම ඕනි නම් ඇලුමිනියම් වලින් වින්ඩෝ දානවනම් ඇජේක්ස් ලාගෙන් දාපන් පට්ට උන්ගේ වැඩ. ලි නම් එතින් කොහෙත් එකයි.

    කැමරා සිස්ටම් ගැන කියනවනම් හොරා ගෙට පැන්නට පස්සේ හොරකම් කරගෙන ගියාට පස්සේ රෙකෝඩ් වෙච්ච බලල උව අදුරගෙන හොරකම් කරපු බඩු උගෙන් අහලා විකුනපු තැන හොයාගෙන ගිහින් උසාවි ගිහින් නඩු බාන්ඩ විදියට ඒවා උබේ කියල ඔප්පු කරගෙන අයිත ලබා ගන්නකොට පට්ට ආතල් එකක් තියෙයි ඒ නිසා හොර අල්ලන්න හිතන්න කලින් පනින එක වලක්වන්න බලපන්:rofl::rofl:

    "ඇජේක්ස්" koheda ban meka tiyenne?

    Ajax Engineers (Pvt) Ltd
    5th Floor
    9,Station Road
    Colombo 4
    Sri Lanka

    +94 11 2559960-1

    mekada?


    Ajax engineers (Pvt) Ltd
    Level 12, FLC Tower, No 19,
    Dudley Senanayake Mawatha,
    Colombo 08,
    Sri Lanka
    Phone : +94 117 891 000/3
    Fax: +94 117 891 004
    Email : [email protected]

    nattan mekada?
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    "ඇජේක්ස්" koheda ban meka tiyenne?

    Ajax Engineers (Pvt) Ltd
    5th Floor
    9,Station Road
    Colombo 4
    Sri Lanka

    +94 11 2559960-1

    mekada?


    Ajax engineers (Pvt) Ltd
    Level 12, FLC Tower, No 19,
    Dudley Senanayake Mawatha,
    Colombo 08,
    Sri Lanka
    Phone : +94 117 891 000/3
    Fax: +94 117 891 004
    Email : [email protected]

    nattan mekada?

    මන් හිතන්නේ දෙකම එක කියල තැන නම් දන්නේ නැහැ බන් මාත්. එත් මන් උන්ගේ වැඩ දැකල තියනවා. වැඩ පට්ට ගිනි ගණන්
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මන් හිතන්නේ දෙකම එක කියල තැන නම් දන්නේ නැහැ බන් මාත්. එත් මන් උන්ගේ වැඩ දැකල තියනවා. වැඩ පට්ට ගිනි ගණන්
    ajax gewal wada karanawada? mama hithanne na podi wada karanwa athi kiyalaa. atleast 10mil wada karayi
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ajax gewal wada karanawada? mama hithanne na podi wada karanwa athi kiyalaa. atleast 10mil wada karayi

    podi vadath karanava ban. podi v ada kiyanne eka window ekak dekak vage nemayi normaly geyak vage set unoth karayi, kohomath radical78 kiyana widiyata nam uta echchra ganak nathi weyi wiyadama
     
    Last edited:

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Loweth.......

    Mage gedaratath ohoma ekak una....... Beam ekak wenas karapu nisa dan padipela tikak podi wela..... apahu slab eka 4" k withara kapanna wenawa dan.........
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113

    architecture-drawing-mistakes-1-600x480.jpg


    :lol:
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    මෙන්න මට ඊයේ සෙට් උන වැඩක්,
    ආකියෙක් ඩිසයින් කරපු ගෙදරක ලනු අදින්න
    ඉඩමට වඩා ගේ ලොකුයි කියහංකූ
    ආකියා 75ක් අරගෙන
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මෙන්න මට ඊයේ සෙට් උන වැඩක්,
    ආකියෙක් ඩිසයින් කරපු ගෙදරක ලනු අදින්න
    ඉඩමට වඩා ගේ ලොකුයි කියහංකූ
    ආකියා 75ක් අරගෙන

    ඔහොම ඩයල් ඉන්නවා සෑහෙන්න... කුරුණෑගල එකෙක් ඇදලා කුලියාපිටියේ ගෙයක්. කණු අල්ලපු වත්තේලු. මම දැනගත්තේ වැල්ලවත්තට ළග තැනක හදපු ගෙදරක පඩිපෙල මහපාරට එන්න ඩ්‍රෝවින් ඇදලා තිබුනු නිසා ආකියාගේ කැරැට්ටුව හොයලා බැලුවම.
    දැන් හුගක් ආකියොන්ගේ ප්ලෑන් වලට හදන්න ගුරුත්වය සීරෝ කරගන්න වෙනවා... කණු නැතුව ඕනේ 😂😂😂