මකබාස් ආර්කිටෙක්ට්ස්

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    කොහොමත් දැන් ඉන්න උන්ට glass roof, ඇතුලට natural හුලන් එන කවුළු, බිත්ති වෙනුවට විදුරු, ගෙදර ඇතුලේ බිම ඉන්දෝන ගස් වගේ මොංගල් අදහස් තමා තියෙන්නේ. දැන් ඉන්න උන්ටත් ගෙදර wedding hall එකක් වගේ තමා හදාගන්න ඕනි වෙලා තියෙන්නේ. හොදට ගැලපෙනවා දෙගොල්ලොම. ලගදිත් මන් දැක්ක කිරියේම ඔහොම ඇදපු design එකක්. හිත රිදෙන හින්ද මොකුත් කියන්න ගියේ නෑ. architect ගෙදර හැදුව ගමන් photo ටික අරන් යනවා ටක්ගාල. ජීවත් වෙන උන්ට archiගේ අම්ම මතක් වෙනවා :lol:
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    මචන්ලා මෙන්න මේ වගේ skylight ගෙවල් වලට දාල තියෙන එවුන් ඉන්නවනම් skylight 1ක් දාන එකේ තියෙන වාසි අවාසි පොඩ්ඩක් කියපන්කො.:yes:
    uHp7f29.jpg

    6WV2z8D.jpg

    afS5Zdu.jpg

    thusi02

    Well-known member
  • Oct 18, 2007
    4,172
    60
    48
    Minuwangoda
    මචන් ඕක කරන්නෙ මෙහෙමයි, බාත්‍රූම් එක තියෙන කොටුව වටෙම බීම් දාන්න ඕනි. අපි සාමාන්යෙන් ස්ලැබ් දාන්නෙ බීම් එකට උඩට වෙන්න, නමුත් මෙතෙන්දි බීම් එක යට මට්ටමින් ස්ලැබ් එක ගහන්න ඒ කොටුව ඇතුලෙ විතරක්. අඟල් 6ක් වත් පාත් කරගන්න එතකොට කොමොඩ් එකේ බටේ උනත් දාගන්න පුලුවන්.

    මචං මටත් ඔය වැඩේ කරන්න බැරිඋන ස්ට්‍රුක්චර් එකේදී.ස්ලැබ් එකත් දැන් දාල ඉවරයි.එත් ගලී බටරයක් නම් බාසා දාල තියෙනවා. එකේදී මොකක් හරි කොරන්න වෙනවා උඩ තට්ටුව හදන්න ගත්තම.

    ඔය මොන ආකියා කිව්වත් උබල අනිවා හදන තැන ඉන්න ඔනෙමයි.නැත්නම් බාසලා වේදේ රීල ගූ කරනවා. අත්දැකීමෙන් කියන්නේ.මන් ගේ හදන්න පටන් ගන්න කොට මට ඉන්න උනේ නෑ .සතියකට පාරක් විතර තමා අවේ. සමහර වෙලාවට හැදෙන විධිය හිටගන්නත් බෑ . ගේ පහල හදලා ඉවර උනාම තමා දිග පළල ගැන මීටර් උනේ.plan එකේදී ඉස්සර අඩි 20 ක විතර ඉඩක් තිබ්බ. but හදලා ඉවරවෙද්දි අඩි 8ක් වත් නැති ගෑනි.ඊට පස්සේ මන් ඉස්සරහ කාමරෙනුයි සාලෙනුයි අඩි දෙක දෙක අඩු කරලා ටම ඉඩ ගත්තේ. මුලින්ම plan එක හොදට ඔලුවට දාගනින් හදන්න කලින්.එක ලොකු වාසියක් අපිට ආකියට වරදින තැන් හදන්න.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔහොම ඩයල් ඉන්නවා සෑහෙන්න... කුරුණෑගල එකෙක් ඇදලා කුලියාපිටියේ ගෙයක්. කණු අල්ලපු වත්තේලු. මම දැනගත්තේ වැල්ලවත්තට ළග තැනක හදපු ගෙදරක පඩිපෙල මහපාරට එන්න ඩ්‍රෝවින් ඇදලා තිබුනු නිසා ආකියාගේ කැරැට්ටුව හොයලා බැලුවම.
    දැන් හුගක් ආකියොන්ගේ ප්ලෑන් වලට හදන්න ගුරුත්වය සීරෝ කරගන්න වෙනවා... කණු නැතුව ඕනේ 😂😂😂

    Ai ban oya yakku idamata gihin site measurement araganne nedhdha? Api karanawanam aniwa site ekata gihin measurement tikak aran site plan ekath ekka check karanawa.

    Samahara site plan wala thiyena perch pramanaya eththatama land eke ne. Ee wage thenwala thama oya idamata wada ge loku wenne.
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මචන් මේ වගේ Point Bricks ගන්න තියෙන්නේ කොහෙද?

    pexels-photo-912124.jpeg

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    1980 තරම් ඈත කාලෙක මගේ පුංචි අම්මා අලුතෙන් ගෙයක් හැදුවා. බාප්පා පිටරට රැකියාවක් කරන බැවින් මාත් හැකි හැම විටකම ගිහින් සොයා බැලුවා . ඉතාම ඉස්තරම් විදියට ආර්කිටෙක් ඩිසයින් එකකට හදාපු (වහලය දක්වා බිත්ති බැඳපු )ගෙදර වහලේ ගහන්න බාස් කෙනෙක් හොයලා දෙන්න කියලා මට කිව්වා . අපේ ගමේ ඉන්න බොහොම පරණ තාලේ, කොන්ඩේ බැඳපු, සරම් අඳින බාස් කෙනෙක් ව මම එහාට එක්කගෙන ගියා. පුංචි අම්මාත් ඒ බාස්ව දන්නවා . එයා(බාස්) ප්ලෑන් එක බලලා මට පැහැදිලි කරලා දුන්නා, මේ වහලේ මේ ප්ලෑන් එකට අනුව ගහන්න බැහැයි කියලා. මම සිවිල් ඉංජිනියරින් දන්නේ නැති උනාට ඉංජිනියරින් ඩ්‍රෝවින් දන්නා(එවකට ඉගෙන ගනිමින් සිටි නිසා ) නිසා මටත් තේරුනා මේ මනුස්සයා කියන දේ හරි බව . එවලේ එතන හිටපු සුපවයිසර් මේ බාස් දිහා බැලුවෙම මෝඩයෙක්, ගොඩයෙක් දිහා බලන විදියටමයි. ඉංගිරිසි අකුරක්වත් බැරි උනාට ප්ලෑන් එක බලලා මේ මිනිහා කියපු දේ ඒ සුපවයිසර් ගනං ගත්තේවත් නැහැ. තවදුරටත් බිත්ති බඳින්නේ නැතිව දැනට බැඳපු බිත්ති සමහරක් කඩලා වෙනස් කලොත් විතරක් වහලේ ගහලා දෙන්නම් කියපුවාම ඒ සුපවයිසර් කිව්වේ "පිස්සුද බාස් උන්නැහේ ?? මම තමයි අපේ ආකිටෙක් මහත්තයාගේ බිල්ඩින් බොහොමයක් බලාගන්නේ, අපි වෙන බාස් කෙනෙකුට කියලා වැඩේ කරගන්නම් , බාස් උන්නැහේ කරදර වෙන්න එපා" කියලයි. පුංචි අම්මාට ඕවා ගැන තේරුමක් නැති උනාට ඉංගිරිස් කතාකරන නමේ අගට ටයිටල් තියන ආකිටෙක් ට විරුද්ධව යන්න හැකියාවක් තිබුනේ නැහැ . අපි ආපහු එනකොට ඒ බාස් මට කිව්වේ අපරාදේ --- නෝනගේ සල්ලි. මට දුක ඒ ගැනයි කියලා .
    පුංචි අම්මා මේ කතාව ආකියාට කිව්වාම වහලේ ගහන්න කොන්ත්‍රාත් කාරයෙක් ආකිටෙක්ම හොයලා දුන්නා . මෑන් වහලෙන් බාගයක් ගහන කොට අර කියාපු ප්‍රශ්නේ මතු උනා .
    ඊට පස්සේ ආකිටෙක් ඇවිල්ලා මේ බිත්තිය කඩලා, මේ බිත්තිය උස්සලා මෙහෙම මෙහෙම කරමු කියනකොට පුංචි එයාට කිව්වලු "අර සරම අඳින කොන්ඩේ බඳින ගොඩේ බාස් මේක මේ විදියට කරන්න වෙන බව කිව්වේ ප්ලෑන් එක අතට අරගෙන විනාඩියක් යන්නත් කලින්" කියලා. ආකියා වචනයක්වත් කිව්වේ නැතිලු. අර සුපවයිසර් කියන එකා ඊට පස්සේ කවදාවත් මට මුහුණ දුන්නේත් නැහැ. මම ඈත එනකොට උගේ මෝටර් සයිකලේට නැගලා මාරු වෙනවා .
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    නෑ බන් බිත්ති වල තාමනම් අවුලක් නෑ. ඒ උනාට දන්න මිනිස්සුන්ගෙ ගෙවල් වල එහෙම වෝටර් පැචස් හිටින්නෙ නෑනෙ බන්. ගොඩක් මිනිස්සු blind walls දාන්නෙ නැත්තෙ ඒකයි.

    බත්රූම්ස් පොළොවේ මට්ටමට වඩා අඩුවට දාන්න කිවුවෙ මචන් සාමන්‍ය ගේ ඇතුලෙ තියන ටයිල් මට්ටමට වඩා අඩුව. නැතුව එළියේ ගාඩ්න් එකේ පොලොව මට්ටම නෙමේ.
    :yes: ස්ලොප් එකනම් ඉතින් කිවුවත් නැතත් තියනවනේ.

    මගේ බාත්රූම් දෙකක් තියනවා 8 X 4 ඒකෙ 4 තියන පැත්තට 1.5' X 3' වගේ ජනේල දාල තියෙන්නෙ. ජනේලෙ තියන අන්තිම කෙලවරේ තමයි ෂවර් එක තියෙන්නෙ. ජනේලෙට ෂවර් කර්ට්න් එකක් දාල තියෙන්නෙ තෙමෙන්නෙ නැති වෙන්න. ඊට පස්සෙ ෂවර් එක කියුබිකල් එක හැදෙන විදිහට එක පැත්තකින් අඩි 2 විතර ග්ලාස් ඩෝ එකක් සහ ෆික්ස් ග්ලාස් එකක් දාල තියෙන්නෙ. දොර ලඟම තියෙන්නෙ සින්ක් එක. සින්ක් එකයි ෂවර් එකයි මැද්දෙ තමයි ටොයිලට් එක තියෙන්නෙ. ටොයිලට් එක ඉස්සරහින් ෂවර් එකට යන්න හොඳටම ඉඩ ඇති. උඹ කැමතිනම් ඉතුරු අඩියත් අල්ලපු කාමරේකට දෙන්න පුළුවන්.

    බාත්රූම් එක ඇතුලෙ ෆ්ලෝ එකේ උස වෙනස්වෙන ගැප් එන ඒවා ප්ලෑන් එකේ පෙන්නන බෑ. ඒවා උඹ ළඟ ඉඳල බාස්ට කියල කරගන්න ඕන.

    අනික බාත්රූම් එකේ මිරර් එක උඩට ලයිට් එකක් දා ගන්න වයරින් කරගන්න අමතක කරන්න එපා. බාත්රූම් එකේ ලයිට් එක රූම් එක ඇතුලට යන්න කලින් දොර ළඟ පිට පැත්තට දාපන්. මිරර් එකේ ලයිට් එක ඇතුලෙන් දාන්න සෙට් කරපන්.

    ටෙම්ප්ර්ඩ් ග්ලාස් දාල කියුබිකල් එක හදපුවම ෂවර් ට්‍රේ එකක් දාන්න ඕන වෙන්නෙ නෑ. බිල්ට් ඉන් කියුබිකල් වල ට්‍රේ ගොඩක් උස හින්ද ගොනා වගේ (ස්ටේජ් එකකට නගිනවා වගේ) . ලෝ ප්‍රොෆයිල් ෂවර් ට්‍රේ ලංකාවේ ගන්න නෑ. තිබුනත් පට්ට ගණන්.

    පෙඩස්ටල් සින්ක් කියන්නෙ යටට යනකන්ම කනුව තියන එක. සෙමි පෙඩස්ටල් කියන සින්ක් එක බිත්තියට බ්‍රකට් වලින් හයි කරන්නෙ. යට තියන බට සෙට් එක වැහෙන්න අඩියක් විතර සෙරමික් කැල්ලක් තියනවා.

    8*5 bathroom එකක fitting අල්ලන ඉඩ නැහැ කියද්දී,ඔබතුමා කොහොමද 8*4 එකෙන් ඔය දෙවල් කලේ,පුළුවන් නම් photo එකක් දානවද :P
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මොකද මචං ටයි බිම් උඩ ගෙවල් හදන්න එපා කියන්නී

    එක නම් මටත් දැන ගන්න ඕන..අදුරන කෙනෙක් වතුර තියෙන තැනක බේස් වලපල් කපලා එකෙන් පොලව මට්ටමට කණු උස්සලා (සමහර කණු පොලවේ ඉදන් අඩි 06 වගේ අවා),පොලව මට්ටමින් ලොකු බිම් රාමුවක් ගහලා එක උඩ ගේ හැදුවේ...පස් පිරෙව්වා ලක්ෂ 1.25 වගේ...දැන් මෙහෙම හදන එක වැරදිද :nerd:
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    ලක්ෂ ගණන් ගෙවලා සමහරු ප්ලැන් එක අන්දවගන්නවා
    හදන්න ගියාම තම කෙල වෙන්නේ .. ;)
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    එක නම් මටත් දැන ගන්න ඕන..අදුරන කෙනෙක් වතුර තියෙන තැනක බේස් වලපල් කපලා එකෙන් පොලව මට්ටමට කණු උස්සලා (සමහර කණු පොලවේ ඉදන් අඩි 06 වගේ අවා),පොලව මට්ටමින් ලොකු බිම් රාමුවක් ගහලා එක උඩ ගේ හැදුවේ...පස් පිරෙව්වා ලක්ෂ 1.25 වගේ...දැන් මෙහෙම හදන එක වැරදිද :nerd:

    මම දන්න තරමට ටයි බීම් එක උඩ ගෙවල් හදන එක තමයි දැන් විදිය
    කලුගල් ෆවුන්ඩේශන් එකේ හදන්නේ නැහැ ගොඩක් අය
    ටයි බීම් එක බහින්නේ නැහැ කියලා අහලා තියෙනවා
    ඒ නිසා බිත්ති ක්‍රැක් වෙන්නේ නැහැලු
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    1980 තරම් ඈත කාලෙක මගේ පුංචි අම්මා අලුතෙන් ගෙයක් හැදුවා. බාප්පා පිටරට රැකියාවක් කරන බැවින් මාත් හැකි හැම විටකම ගිහින් සොයා බැලුවා . ඉතාම ඉස්තරම් විදියට ආර්කිටෙක් ඩිසයින් එකකට හදාපු (වහලය දක්වා බිත්ති බැඳපු )ගෙදර වහලේ ගහන්න බාස් කෙනෙක් හොයලා දෙන්න කියලා මට කිව්වා . අපේ ගමේ ඉන්න බොහොම පරණ තාලේ, කොන්ඩේ බැඳපු, සරම් අඳින බාස් කෙනෙක් ව මම එහාට එක්කගෙන ගියා. පුංචි අම්මාත් ඒ බාස්ව දන්නවා . එයා(බාස්) ප්ලෑන් එක බලලා මට පැහැදිලි කරලා දුන්නා, මේ වහලේ මේ ප්ලෑන් එකට අනුව ගහන්න බැහැයි කියලා. මම සිවිල් ඉංජිනියරින් දන්නේ නැති උනාට ඉංජිනියරින් ඩ්‍රෝවින් දන්නා(එවකට ඉගෙන ගනිමින් සිටි නිසා ) නිසා මටත් තේරුනා මේ මනුස්සයා කියන දේ හරි බව . එවලේ එතන හිටපු සුපවයිසර් මේ බාස් දිහා බැලුවෙම මෝඩයෙක්, ගොඩයෙක් දිහා බලන විදියටමයි. ඉංගිරිසි අකුරක්වත් බැරි උනාට ප්ලෑන් එක බලලා මේ මිනිහා කියපු දේ ඒ සුපවයිසර් ගනං ගත්තේවත් නැහැ. තවදුරටත් බිත්ති බඳින්නේ නැතිව දැනට බැඳපු බිත්ති සමහරක් කඩලා වෙනස් කලොත් විතරක් වහලේ ගහලා දෙන්නම් කියපුවාම ඒ සුපවයිසර් කිව්වේ "පිස්සුද බාස් උන්නැහේ ?? මම තමයි අපේ ආකිටෙක් මහත්තයාගේ බිල්ඩින් බොහොමයක් බලාගන්නේ, අපි වෙන බාස් කෙනෙකුට කියලා වැඩේ කරගන්නම් , බාස් උන්නැහේ කරදර වෙන්න එපා" කියලයි. පුංචි අම්මාට ඕවා ගැන තේරුමක් නැති උනාට ඉංගිරිස් කතාකරන නමේ අගට ටයිටල් තියන ආකිටෙක් ට විරුද්ධව යන්න හැකියාවක් තිබුනේ නැහැ . අපි ආපහු එනකොට ඒ බාස් මට කිව්වේ අපරාදේ --- නෝනගේ සල්ලි. මට දුක ඒ ගැනයි කියලා .
    පුංචි අම්මා මේ කතාව ආකියාට කිව්වාම වහලේ ගහන්න කොන්ත්‍රාත් කාරයෙක් ආකිටෙක්ම හොයලා දුන්නා . මෑන් වහලෙන් බාගයක් ගහන කොට අර කියාපු ප්‍රශ්නේ මතු උනා .
    ඊට පස්සේ ආකිටෙක් ඇවිල්ලා මේ බිත්තිය කඩලා, මේ බිත්තිය උස්සලා මෙහෙම මෙහෙම කරමු කියනකොට පුංචි එයාට කිව්වලු "අර සරම අඳින කොන්ඩේ බඳින ගොඩේ බාස් මේක මේ විදියට කරන්න වෙන බව කිව්වේ ප්ලෑන් එක අතට අරගෙන විනාඩියක් යන්නත් කලින්" කියලා. ආකියා වචනයක්වත් කිව්වේ නැතිලු. අර සුපවයිසර් කියන එකා ඊට පස්සේ කවදාවත් මට මුහුණ දුන්නේත් නැහැ. මම ඈත එනකොට උගේ මෝටර් සයිකලේට නැගලා මාරු වෙනවා .

    me wage case oni tharam tiyenawa
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    මම මුලින්ම ට්‍රේනින් හිටියේ ලංකාවේ සුප්‍රසිද්ද ආකියෙක් ළඟ .
    ලංකාවේ ලොකුම සාලි කාරයෙකුගේ ගෙයක් (බංගලාවක්) කරා.

    මම ඉතින් අලුත් එකා.
    ආකියගේ ඇසිස්ටන් කියන කියන හැම එකම කරනවා.

    ආකියත් වැඩේට බැස්සා මොකද පොර චන්ද්‍රිකාගේ ලගින්ම ඉන්න නිසා.

    ඕන් පුතා වැඩේ යනවා ...

    මගදී දෙවැනි තට්ටුවේ ඉන්ටීරියර් කරද්දී අවුලක් ආවා.

    එදාම අයිති කාරයත් අවා.
    මගේ ලොක්කත් , එයාගේ දෙවිනයත් අවා.

    කෙළවුණ තැනට ලයිති කාරයා අවා.
    වැඩේ දක්කා

    බාන්න මචන් ආකියාට අම්මම්මෝ නැතිව
    කෙලින් බන්නේ ආකියාට
    බැනපු බනිල්ලට මට අඩුනා .
    මම අන්දනවා අරු බනිනවා .

    ආකිය මෝල් ගහ ගිල්ල පිඹුරා වගේ
     
    • Haha
    Reactions: lilankaravi