අපේ බෝඩිමෙත් ඕක උනා...අපි කරේ හැමදාම මෙට්ට කොට්ට රැක් කාමරේ තියෙන හැම ලබ්බම අව්වට දාලා හිස් කාමරේ අහු මුලු වලට මෝර්ටීන් ෆාස්ට් කිල් ස්ප්‍රේ කරපු එක...සතියක් විතර යද්දි කරදරේ නැති උනා...එක දිගට සති 2ක් 3ක් කරපන් මහන්සි බලන්නෙ නැතුව...ගෙදර ගියත් ගෙනිච්ච ඇදුම් උනත් උනුවතුරේ දාලා අව්වේ දාලා වෙලලා ගනින්..බෝ උනොත් ඉවරයි..