මකුලු ආදරේ ~~

methsri

Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    makuluwo.jpg

    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    ගොඩක් වෙලාවට තමන්ගේ වාසියට බොරු ආදරය පෙන්වන ගෑනු දැන් බොහෝමයි.......
    හැබැයි එහෙම හදවත් එක්ක,හැඟීම් එක්ක සෙල්ලම් කරන අයට දෙවියන් කවදාවත්ම සමාවක් දෙන්නේ නෑ.....
    නිර්මාණාත්මක සිතිවිල්ල ලස්සනයි......
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    ගොඩක් වෙලාවට තමන්ගේ වාසියට බොරු ආදරය පෙන්වන ගෑනු දැන් බොහෝමයි.......
    හැබැයි එහෙම හදවත් එක්ක,හැඟීම් එක්ක සෙල්ලම් කරන අයට දෙවියන් කවදාවත්ම සමාවක් දෙන්නේ නෑ.....
    නිර්මාණාත්මක සිතිවිල්ල ලස්සනයි......

    bohomathma Isthuthi :) :) :)
     
    ඔය වගේ අයත් ඉන්න පුලුවන්. ඒත් හැමකෙනාම ඔය වගේ නෙවෙයි. මතක තියාගන්න ඔය වගේ පිරිමි ළමයිනුත් මේ ලෝකෙ ඉන්නවා කියලා.
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    ඔය වගේ අයත් ඉන්න පුලුවන්. ඒත් හැමකෙනාම ඔය වගේ නෙවෙයි. මතක තියාගන්න ඔය වගේ පිරිමි ළමයිනුත් මේ ලෝකෙ ඉන්නවා කියලා.

    meka liwwe me wage deyak una hama kenek wenuwen mai ....
    mama kothanakawath gahanu pirimi kiyana bedaya dakwanne uthsaha nokare ekai .....

    loke minissu wiwidaa karayi ... wiwida athdakeem thiyenewa ... thamange athdakeem anuwa meya rasa widithwa :)

    bohomathma Isthuthi ... comment ekata :)