eeeya mn lokenma asama nathi hirikith saththu jathiya dakkoth maranwa![]()
පව් අසරණ සත්තු මචන්..
මගේ කාමරයේ ඉන්නවා ලොකු සයිස් එකේ මකුළුවෙක්..
මගේ කාමරයට කවුරු හරි ආවාම ඇවිත් එලියේ ඉන්නවා දැකලා කට්ටිය බය වෙනවා..
හි. හි..
මම ඒ වෙද්දි කට්ටියට බොරුවටත් එක්ක කියනවා ඒ මම ඇති කරන පෙට් කෙනෙක් කියලා..





