මකුළුවො පන්නන්න උදව්වක් !

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මකුළුවො පන්නන්න උදව්වක් !

මචංලා...

මගෙ කාමරේට එන මකුළුවො පන්නගන්න ක්‍රමයක් ඕනෙ බංස්ලා..
හුලං කපොලු ඔක්කොටම වටේට හොඳට ගම් නාවල කොල ටිකක් ගැහුව..
ජැනේලෙටත් ගැහුව...
දැන් ඉන්න බෑ බං රස්නෙ..

කාමරේ මකුළුවෙක් ඉන්නව දැක්කොත් එදාට නිදාගෙනත් ඉවරයි බං :(
ඇඟේ නූල් කෑල්ලක් ගෑවුනත් මකුළුවෙක් කියල හිතෙන්නෙ..

http://www.wikihow.com/Make-Spider-Repellent-at-Home

මෙන්න මේක හදාගන්න උදව්වක් ඕනෙ බං..
essential oil කියන්නෙ නාරං, ජම්බල වගේ ගත්තෑකිනෙ ?

මේක කල්ල තියෙන අය ඉන්නවනං මොනාද හරියටම ගන්නෙ කියපංකො..
පැඟිරි තියෙන ගෙඩි වල ලෙල්ල මිරිකල ඉස්ම ගන්න ඕනෙද බං ?
බින්දු පහක් ගන්න සෑහෙන කට්ටක් කන්න එපෑ බං :O
මද තියෙන ඒව මිරිකල හරියන්නැද්ද ?

එතකොට natural dish washing liquid කියන්නෙ මොනාද බං ? o_O
අපේ පැත්තෙ නම් ස්වභාවික පිරිසිදුකාරකයක් විදිහට දර අලු පාවිච්චි කරන්නෙ.. ඒ ඇරෙන්න ගන්න ලික්යිඩ් එකක් නම් නොදනී :(

මකුළුවන්ගෙන් පණ බේරගන්න උදව්වක් දියෝ !
 
Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
Pusek hadapan. makuluwo godak enawada ban, room eka hodata clean karala mortein fast killer gahapan, etc..
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හොදට අහුමුලු සුදකරපන් සතියකට පාරක් වත්
    එතකොට හැදෙනේ නැහැ
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Pusek hadapan. makuluwo godak enawada ban, room eka hodata clean karala mortein fast killer gahapan, etc..

    :( පූසෙක් හැදුව බං.. :'( පොඩි එකෙක්.. ඌ මාසෙකට කලින් ගිය මාසෙ රෑක ආගිය අතක් නැතිවුනා බං.. :/ පව් අසරණය.. ඌ හිටපු කාලෙ මකුළුවො සෑහෙන්න අඩුවුනා බං.. ඊයෙ දවසට නාද්දි මකුළුවො දෙන්නයි.. :/ පණ භයේ බං නෑවෙ.. නාල ගෙට එද්දි දොරගාව බිත්තියෙත් මකුළුවෙක්.. :/

    හොදට අහුමුලු සුදකරපන් සතියකට පාරක් වත්
    එතකොට හැදෙනේ නැහැ

    සුද්ද කල්ල බං තියෙන්නෙ :( ඒත් එලියෙන් කොහෙන් හරි ඉඳල එනව බං..

    matath thiyan problem ekak ban ,

    makuluwo 1000k hitiyath ninda nam yanawa habai

    මකුළුවෙක් දැක්කාම කෝමද බං නිදාගන්නෙ ? :O
    පෙරේද නාල ඉවර වෙලා කාමරේට එද්දි තඩි මකුළුව. කෑම පිඟානක් විතර ඇති බං කළු පාට..
    කෑගහගන්නවත් පණ නැතුව ගියා බං.. :/
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මමත් මකුලුවන්ට බයයි

    උඹ බය විතරනෙ..
    මෙහෙ කාලකන්නි මකුළුවො මං ඉන්න කාමරේම හොයාගෙන එනවනෙ කාලකන්නි :mad:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    අඩෝලා.. මෝටීන් ෆාස්ට් කිලර් ?
    ඒක ගැහුවහම එන්නැද්ද බං ?

    ඕවගෙ ඊයම් එහෙමත් තියෙනවද දන්නෑ නේ බං :/
    මකුළුව මරන්න නං බෑ බං.. මොක්කු වුනත් උන්ටත් ජීවත් වෙන්න අයිතියක් තියෙනවනෙ..
    එන්න පුළුවන් තැන් වලට ස්ප්‍රේ කලොත් ඉන් එතනිං එහාට එන්නැතුව ඉඳියිද බං ?
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0

    මකුළුවෙක් දැක්කාම කෝමද බං නිදාගන්නෙ ? :O
    පෙරේද නාල ඉවර වෙලා කාමරේට එද්දි තඩි මකුළුව. කෑම පිඟානක් විතර ඇති බං කළු පාට..
    කෑගහගන්නවත් පණ නැතුව ගියා බං.. :/

    එච්චර ලොකු මකුලුවො ඉන්නවද බන් :eek::eek: කලු පාට එඋන් නම් හපනවා පුතෙ :P
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0

    අඩෝලා.. මෝටීන් ෆාස්ට් කිලර් ?
    ඒක ගැහුවහම එන්නැද්ද බං ?

    ඕවගෙ ඊයම් එහෙමත් තියෙනවද දන්නෑ නේ බං :/
    මකුළුව මරන්න නං බෑ බං.. මොක්කු වුනත් උන්ටත් ජීවත් වෙන්න අයිතියක් තියෙනවනෙ..
    එන්න පුළුවන් තැන් වලට ස්ප්‍රේ කලොත් ඉන් එතනිං එහාට එන්නැතුව ඉඳියිද බං ?

    ඇගට ගහන්න ඔනි, කරපොත්තො නම් එකෙ සුවදටත් මරෙනවා. aye hit line chock ekath hoda athi
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එච්චර ලොකු මකුලුවො ඉන්නවද බන් කලු පාට එඋන් නම් හපනවා පුතෙ

    හපනවද කියල දන්නෑ බං.. මට කොහොමත් මකුළුවෙක් දැක්කාම ඌව පන්නන්න කොස්සෙ කොනෙං අල්ලගෙනවත් හරියට ලං වෙන්න බෑ.. ඉතිං හපන ගානට කොහෙ ලං වෙන්නද ? :/

    ඇගට ගහන්න ඔනි, කරපොත්තො නම් එකෙ සුවදටත් මරෙනවා. aye hit line chock ekath hoda athi

    :/ ඇඟට ගැහුවොත් මකුළුවත් මැරෙයිනෙ බං.. අනික ඔය බෝතලයක් අරං මකුළුවට ගහන්න ඌ ගාවට ලංවෙන්න කොහොමටවත් බෑ.. කොස්සෙන් පන්නන්න කොස්ස කොනකිං අල්ලං ලංවෙන්නෙත් පණ භයෙන්..

    මොකක්ද හිට් ලයින් චොක් කියන්නෙ ? o_O
    ඒව කොහෙද ගන්න තියෙන්නෙ ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    room eka seal thibba wage eliyata yana hama weleema wahala thiyanna.
    janel walata heeni dalak gahanna. ethakota hulan enawa ney.

    maranna yanna epa ban.paw
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    room eka seal thibba wage eliyata yana hama weleema wahala thiyanna.
    janel walata heeni dalak gahanna. ethakota hulan enawa ney.

    maranna yanna epa ban.paw

    හීනි දැල් නං ගහන්න හොඳ කට්ටක් කන්න වෙනව.. මං බැලුවෙ කඩදාසි පටි ටිකක් අලවන්න හිල් තියල..

    කොහොමත් මරන්නෙ නම් නෑ බං.
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    room eka seal thibba wage eliyata yana hama weleema wahala thiyanna.
    janel walata heeni dalak gahanna. ethakota hulan enawa ney.

    maranna yanna epa ban.paw

    මරන්නනම් එපා බන් පව්...හිට් ලයින් චෝක් එක තියනවා ෆුඩ් සිටි වල...ෆාමසි වලත් තියනවා...මකුළුවෝ එන තැන් වල අදින්න එන්නේ නැතිවෙයි...
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......

    හීනි දැල් නං ගහන්න හොඳ කට්ටක් කන්න වෙනව.. මං බැලුවෙ කඩදාසි පටි ටිකක් අලවන්න හිල් තියල..

    කොහොමත් මරන්නෙ නම් නෑ බං.

    මම පන බයයි බන් ඉගිලෙන ලොකු කැරපොත්තන්ට.....අම්මෝ....:baffled:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මරන්නනම් එපා බන් පව්...හිට් ලයින් චෝක් එක තියනවා ෆුඩ් සිටි වල...ෆාමසි වලත් තියනවා...මකුළුවෝ එන තැන් වල අදින්න එන්නේ නැතිවෙයි...

    line eka pannama marenawa ban :P
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    බුදු අම්මේ මන් ඇහුවමයි මෙහෙම මකුළු ප්‍රශ්නයක්....ඔයා මුලින්ම මකුළු සැට් ඒක එන තැන හොයා ගන්න....නැත්නම් හැමදාම ඔය මල කරදරේ තියෙයි....ඊට පස්සේ ඒක වටේට මොකක් හරි කරන්න...එතකොට හරි...බොහෝ දුරට තැබිලි පාට දිමියෝ ඉන්නේ අන්න උන් දාපුවම මකුළුවෝ යනවා...දිමි ගෝටයක් ගෙනත් දාන්න එතනට...ඔයාට පව්ත් නැහැ..මකුළු ප්‍රශ්නෙත් ඉවරයි...දිමියෝ ආවට මකුළුවෝ මැරෙන නැහැ