මකුළුවො පන්නන්න උදව්වක් !
මචංලා...
මගෙ කාමරේට එන මකුළුවො පන්නගන්න ක්රමයක් ඕනෙ බංස්ලා..
හුලං කපොලු ඔක්කොටම වටේට හොඳට ගම් නාවල කොල ටිකක් ගැහුව..
ජැනේලෙටත් ගැහුව...
දැන් ඉන්න බෑ බං රස්නෙ..
කාමරේ මකුළුවෙක් ඉන්නව දැක්කොත් එදාට නිදාගෙනත් ඉවරයි බං
ඇඟේ නූල් කෑල්ලක් ගෑවුනත් මකුළුවෙක් කියල හිතෙන්නෙ..
http://www.wikihow.com/Make-Spider-Repellent-at-Home
මෙන්න මේක හදාගන්න උදව්වක් ඕනෙ බං..
essential oil කියන්නෙ නාරං, ජම්බල වගේ ගත්තෑකිනෙ ?
මේක කල්ල තියෙන අය ඉන්නවනං මොනාද හරියටම ගන්නෙ කියපංකො..
පැඟිරි තියෙන ගෙඩි වල ලෙල්ල මිරිකල ඉස්ම ගන්න ඕනෙද බං ?
බින්දු පහක් ගන්න සෑහෙන කට්ටක් කන්න එපෑ බං :O
මද තියෙන ඒව මිරිකල හරියන්නැද්ද ?
එතකොට natural dish washing liquid කියන්නෙ මොනාද බං ?
අපේ පැත්තෙ නම් ස්වභාවික පිරිසිදුකාරකයක් විදිහට දර අලු පාවිච්චි කරන්නෙ.. ඒ ඇරෙන්න ගන්න ලික්යිඩ් එකක් නම් නොදනී
මකුළුවන්ගෙන් පණ බේරගන්න උදව්වක් දියෝ !