තද දුබුරු තඩි අගල් 2ක් විතර දිග ඉගිලෙන කැරපොත්තෝ එනෙනේ නැද්ද??? මගේ කාමරේට එනවා බන්...හැමදාම 2 ගානේ වගේ...ගැනී මිනිහයි වෙන්න ඇති....කරුමේ කියන්නේ එළියේ තියන toilet එකටත් එනවා බන් රෑට...උඩින් ඇවිත් ඇගේ වහනවා....කොහොමද ආතල් එක....අප්පෝ මතක් වෙද්දී මයිල් කෙලින් වෙනවා...![]()
කැරපොත්තන්ටනං මමත් බයයි බං,

මෝටීන් තමයි මගේ හිතවතා,..


තරහත් නෙමේ බන් බයයි...






