මකුළුවො පන්නන්න උදව්වක් !

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    තද දුබුරු තඩි අගල් 2ක් විතර දිග ඉගිලෙන කැරපොත්තෝ එනෙනේ නැද්ද??? මගේ කාමරේට එනවා බන්...හැමදාම 2 ගානේ වගේ...ගැනී මිනිහයි වෙන්න ඇති....කරුමේ කියන්නේ එළියේ තියන toilet එකටත් එනවා බන් රෑට...උඩින් ඇවිත් ඇගේ වහනවා....කොහොමද ආතල් එක....අප්පෝ මතක් වෙද්දී මයිල් කෙලින් වෙනවා...:dull::oo:

    කැරපොත්තන්ටනං මමත් බයයි බං, :sorry:
    මෝටීන් තමයි මගේ හිතවතා,.. :cool:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    මුලින්ම උබට ප්‍රශංසා කරන්න ඕනෙ ,උබ උන්ව මරන්නෙ නැති එකට.මම දැක්ක එකෙක් බඹරුන්ව පන්නන්න අහල තිබ්බම බ්ඹරෙ ගිනි තියන්න කියලා තියනවා. ඒ වගේ නැතුව උබ ප්‍රති පත්තියක ඉන්න එක වටිනවා.(මමත් කූබියෙක් උනත් බේරගන්න ට්‍රයි කරන එකෙක් බන් :( )

    මටනම් හිතෙන්නෙ උබ මකුලුවන්ට බය වැඩිකම තමයි ප්‍රශ්නෙ. ඕකුන්ට ඔච්චර බය වෙන්න එපා. අපිට මුකුත් කරන්නෙ නෑනෙ. උබට නිදිය ගන්න කොට බය නම් නෙට් එකක් දාගෙන ඇදේ මෙට්ටෙට හොදට යට කරන්න. එතකොට ශුවර්නෙ ඌට උබ ලගට එන්න බෑ කියලා.

    උබ කියලා තිබ්බා නේද බන් උබ කූබි ගුල් වටේට සිද්දාලේප ගානවා කියලා :baffled:
    ඉතින් බන් එතකොට උන්ට යන්න තැනක් නැතුව ඒක අස්සෙම මැරෙනවනෙ :eek:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    කවුරු හරි හරියටම වචනේ ටැග් කරලා. arachnophobia

    මම පොඩි කාලේ ඕක මට තිබ්බ. බාත්රුම් එකේ එහෙම මකුළුවෙක් හිටියොත් පන බයේ චූ කරන්නේ මට අදවගේ මතකයි. :D

    එත් අවුරුදු 14-15 වගේ වෙනකොට නැති වෙලා ගියා ඕක.. මට හිතෙන්නේ ඊටත් කලින්ද දන්නේ නෑ.
    දැන්නම් එහෙම අවුලක් නෑ. එත් මට fear of heights කියන එක තියෙනවා. ප්ලේන් එකක යනකොට වගේ නෙමෙයි, උස බිල්ඩිමකින් පහල බලනකොට etc හොඳටම දැනෙනවා.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    සබන් වතුර ගහපන්..ඕකුන් එතනම මැරෙනව.. කාලකන්නි යක්කු මාත් පන බයයි ඕකුන්ට.. මම hand spray can එකකට සැර සබන් වතුර දියකරල standby තියාගෙන ඉන්නෙ.. මකුලු සුයන්නෙක් දැක්කොත් ඌට spray කරනව සබන් පාර..බඩුම තමා.. දැන් වැඩිය එන්නෙ නෑ උන්ව මකබෑවෙන්න වැඩේ දීල තියෙන්නෙ. :P
    ඕක මන් හොයාගත්තෙ අහම්බෙන්.. bathroom එකේ මකුළුවෙක් ඉදල කරන්න දෙයක් නැතිව සබන් වතුර ගැහුව.. මෙන්න බොලේ විනාඩියෙන් ඌට බඩු..
    පස්සෙ එදාම කඩේ ගිහින් spray can එකක් ගෙනත් සබන් spray එකක් හැදුව.. සබන්, detergent powder ඕන එකක් වැඩ..
     
    misty9051

    Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan

    උබ නම් දෙයියෙක් නෙවෙයි දේවාලයක්... අපේ campus එකේ බෝඩිමේත් ජරා සුයන්නල පිරිලා බන්. උදේට නගන්නවත් න ඔය කාලකන්නි සුයන්නල නිසා..
     
    Aug 24, 2014
    32
    6
    0
    lamaine sathun maranna eka nam hoda wadak nemei oon, pinganak wage loku makuluwek nam maga jeewithekata akala naa koluwo ,maath oya kalaa rodawal wala karak gahala thiyanawa oni tharam ath ohoma ekeknam dakala naaa koluwo
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    සබන් වතුර ගහපන්..ඕකුන් එතනම මැරෙනව.. කාලකන්නි යක්කු මාත් පන බයයි ඕකුන්ට.. මම hand spray can එකකට සැර සබන් වතුර දියකරල standby තියාගෙන ඉන්නෙ.. මකුලු සුයන්නෙක් දැක්කොත් ඌට spray කරනව සබන් පාර..බඩුම තමා.. දැන් වැඩිය එන්නෙ නෑ උන්ව මකබෑවෙන්න වැඩේ දීල තියෙන්නෙ. :P
    ඕක මන් හොයාගත්තෙ අහම්බෙන්.. bathroom එකේ මකුළුවෙක් ඉදල කරන්න දෙයක් නැතිව සබන් වතුර ගැහුව.. මෙන්න බොලේ විනාඩියෙන් ඌට බඩු..
    පස්සෙ එදාම කඩේ ගිහින් spray can එකක් ගෙනත් සබන් spray එකක් හැදුව.. සබන්, detergent powder ඕන එකක් වැඩ..

    උබලා වගේ පවු කාරයෝ. කණගාටුයි බන් උබ ගැන. :(
     
    SanFx

    Member
    Jun 12, 2014
    282
    27
    0
    මම උබටත් වඩා මකුළුවොන්ට බයයි :sorry::dull::oo::(:baffled::eek:
    අපේ ගෙදරටත් ඉඳල හිටලා එනවා ඔය කළු පාට පිගානක් සයිස් උන්..එක දවසක් එකෙක් අවා උගේ බඩේ බිත්තරෙකුත් තිබ්බා..අම්මෝ මතක් වෙනකකොටත් බයයි..ඊට පස්සේ දවසේ බලද්දී හැම තැනම පොඩි පොඩි පැටවු :sorry::sorry:
    මකුළු සුට්ටෝ කොස්ස දිගේ එයි කියලා..කොස්සෙන් අයින් කරන්නත් බයයි බං :eek::eek:
    අපේ අම්මා මට බනිනවා මකුළුවොන්ට බයයි කියලා..මොනා කරන්නද මගේ බය දන්නේ මම විතරයි නේ :dull::dull:
    වැඩේ කියන්නේ මම උන්ව මරන්නත් බයයි..උන් හයියෙන් දුවනවා අනික උන්ගේ පනත් හයියයි :angry::angry:
    මෝටින් ෆාස්ට් කිල් එක ගනින්..දැන් එකේ කහ පාට බටයක් තියෙනවා..එක නිසා දුර ඉඳන් වුනත් ප්‍රහාර එල්ල කරන්න පුළුවන්.. :cool::cool:
    හැබයි පුතෝ ගහලා පැත්තකට වෙයන්..මාරු විකල් වුනාම උන් මහා හයියෙන් දුවනවා..එක දිගට ගහපන් ටික කාලයක් යද්දී අඩු වෙලා යයි..අනික කාමරේ තියෙන කවුළු වලට හිනී දැල් ටිකක් ගහපන් :yes::yes:
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    ubata pissuda ban. oya kiyana jathiye makuluwange photo ekak dapan. mun hena ahinsakayi

    Pholcus%20phalangioides%20SU.jpg

    spiders-02.jpg