පොඩි දැල් තියෙන කොල පාට ප්ලාස්ටික් ගතිය වැඩි නෙට් රෙඩි තියෙනව හාඩ්වෙයාර්වල, අන්න ඒව අරන් ජනෙල් වල & විශේෂයෙන් ගහපං ජෙනෙල්වට දොරවල් වල උඩින් හුලං එන්න තියල තියෙන බීරලු, ලූවස්, බාත්රූම් එකේ ෆෑන්ලයිට් වින්ඩෝ වගේ ඒවට.
ඒවයින් තමා මකුලුවො එලියෙ ඉදන් අතුලට එන්නෙ රෑට අනිත් සත්තුන්ගෙං බේරෙන්න. අපේ ගෙදරත් ඕක කලා, දැන් මකුලුවො ඇත්තෙම නැති තරම්. මෝර්ටීන් ගහපං මුල් කාලෙ වගේ එතකොට ඇතුලට දැනට අවිත් ඉන්න උං නැතිවෙලා යනව. දැල් ගහපං ඒක තමා ටිකක් ස්ථිර විසදුමකට තියෙන්නෙ.