මකුළුවෝ ගැන දන්නවද ? එන්න දැනගන්න
[FONT="]මකුළුවා කියන්නේ සත්ව ලෝකේ ඉන්න ලස්සනම නිර්මාණ කරන නිර්මාණකරුවන්ගෙන් කෙනෙක් කියලා කිව්වොත් සමහර විටක ඔබ විශ්වාස කරන එකකුත් නැහැ.[/FONT]
[FONT="]හරි මම මෙහෙම කියන්නම්කෝ පුළුවන් වුනු වෙලාවක හිමිදිරි පාන්දරක අවදි වෙලා එළිමහනේ තිබෙන මකුළු දැලක් දිහා පොඩ්ඩක් බලන්නකෝ. තුෂර බින්දු එකතු වෙලා, පුංචි පුංචි වැහි බිංදු වලින් දැලේ කොන් මුට්ටු යා වෙලා, පුදුම තරම් ලස්සන නිර්මාණයක් බවට “මකුළු දැල” පත් වෙනවා.[/FONT]
[FONT="]මේ වගේ ලස්සන නිර්මාණ කරන මේ අපුරු නිර්මාණකරුවාගේ පරම්පරාවේ මකුළු වර්ග 45,700 කට අධික ප්‍රමාණයක් මේ වන විට ලොව පුරා ජීවත් වෙනවා. ඉතින් අපි කියන්න යන්නේ මේ අපුරු සත්වයා ගැන ඔබ වැඩිපුර නොදන්නා විස්තර කිහිපයකුයි.[/FONT]
[FONT="]1. අපුරු කතාවක්[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මකුළුවා කියන සත්වයා මේ ලෝකේ ඇතිවීම ගැන අපුරු කතාවක් ග්‍රීක මිත්‍යා කතා ගොන්න ඇතුලේ තියෙනවා. ඒ තමයි ආරක්ණි නම් දැල් වියන්නිය ගැන කතාව.[/FONT]
[FONT="]ආරක්ණි කියන්නේ බොහොම ලස්සනට ගෙත්තම් කරන්නට දැන උන්නු දැරියක්. කොතරම් මේ දැරිය ලස්සනට ගෙත්තම් කරනවාද කියනවා නම්, දිව්‍ය අප්සරාවොද ආරක්ණි ගෙත්තම් කරනවා බලන්නට පොලවට ඇවිත් තියනවා.[/FONT]
[FONT="]දිනක් ඇතීනා දෙව්දුව ආරක්ණි ව පරද්දන්නට හිතාගෙන තරඟයකට කැඳවනවා. එහිදී කවුරුත් නොසිතපු විදියට ඇතීනාව පරද්දලා, ආරක්ණි ජය ලබනවා. නමුත් ආරක්ණි ගැන ඇතිනාගේ හිතේ ඇතිවුණු ඊර්ෂ්‍යාව නිසා ආරක්ණිගේ ගෙත්තමේ නුල් තුනක් කඩා බිඳලා, අයව පරාජය කරලා එකෙනෙහිම ආරක්ණිව මකුළුවෙක් බවට පත් කරනවා.[/FONT]
[FONT="]ග්‍රීක විශ්වාසයන්ට අනුව මකුළුවාගේ ආරම්භය ඇති වෙනවා කියලා විශ්වාස කරන්නේ අන්න එහෙමයි.[/FONT]
[FONT="]2. තෝම්බුව[/FONT]
[FONT="]
[/FONT]
[FONT="][FONT="]ජීව විද්‍යානුකුලව ආත්‍රපෝඩා වංශයට අයත් මකුළුවා කෘමීන් තම දැලට හසුකර ඔවුන් අඩපන වූ පසු උන්ගේ සාරය උරාබීම තමයි ආහාර ගැනීම ලෙස කරන්නේ. දැලේ තිබෙන සුවිශේෂ ඇලෙනසුළු බව නිසා මකුළුවා තමන්ගේ තම යටි බඩේ ඇති ඇලෙනසුළු ද්‍රාවනය භාවිතා කර වියන දැලට හසුවෙන කෘමියෙකු ඉන් ගැලවී යන්නේ කලාතුරකින් පමණයි.[/FONT][/FONT]
[FONT="]3. ඔක්කොම මකුළුවෝ දැල් වියනවාද?[/FONT]
[FONT="]
[/FONT]
[FONT="][FONT="]සමහර වර්ග වල මකුළුවෝ දැල් වියන්නේ නැහැ. සමහරු ගල් යට හරි සිදුරු තුල කුඩා උගුල් අටවමින් ගොදුරු ඩැහැගන්නවා. එංගලන්තයේ ජීවත් වෙන මකුළු වර්ගයක් ([/FONT]Segestria Florentina[FONT="]) ජීවත් වෙන්නේ අඟල් 9ක් පමණ දිග වියන ලද නලයකයි. මේ නලයෙන් වැඩි කොටසක් පොලව යට ඇති අතර පොළවෙන් එලියට තිබෙන්නේ අඟල් තුනක් වගේ කොටසක්. [/FONT]මකුළුවා[FONT="] ප්‍රමාණයෙන් වැඩෙනකොට සිරුරේ ප්‍රමාණයට අනුකූලව නලයත් වෙනස් කරගන්නවා.[/FONT][/FONT]
[FONT="]4. සැමියා කන බිරිඳ[/FONT]
[FONT="]
[/FONT]
[FONT="][FONT="]බ්ලැක් විඩෝ ([/FONT]Black Widow[FONT="]) නමින් එක්තරා මකුළු වර්ගයක් සිටිනවා. ඔවුන් කරන්නේ තමන්ගේ සහකරුවාව මරාගෙන කෑමයි. මේක හැම විටම සිදුවෙන දෙයක් නෙවෙයි. නමුත් රෙඩ්බැක් ([/FONT]Redback spider[FONT="]) නමින් හඳුන්වන මකුළු වර්ගයේ පිරිමි සත්වයා ගැබ්බර මකුළු ගැහැණු සත්වයාගේ පෝෂණය පිණිස ස්ව කැමැත්තෙන් ම [/FONT]සිය සිරුර ආහාරයට ඉඩ හරිනවා[FONT="].[/FONT][/FONT]
[FONT="]5. ලොව විෂකුරුම මකුළු වර්ගය[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ලොව විෂකුරුම මකුළු විශේෂය ජීවත් වෙන්නේ උෂ්ණ දේශගුණික කලාපයේයි. Southern Black Widow නමින් හඳුන්වන මේ මකුළු වර්ගයේ විද්‍යාත්මක නාමය වෙන්නේ latrodectus mactans. සමහර අවස්ථා වල මේ මකුළු වර්ග දෂ්ට කිරීම නිසා මිනිස් මරණ පවා සිදුවෙලා තිබෙනවා. ඒ වගේම මෙවැන්නෙක් දෂ්ට කිරීම හේතුවෙන් රුධිර පීඩනය වැඩි කිරීම, සිරුරේ මාංශ පේශි පෙරලීම, අධික වේදනාව සහ අප්‍රාණික බව ඇතිවෙනව.[/FONT]
[FONT="]මෙයට අමතරව ලොව විෂම මකුළු වර්ගය විදියට තවත් වර්ගයක් හඳුන්වනවා. ඒ තමයි බ්‍රසීලියානු වන්ඩරින් මකුළුවා. (brazilian wandering spider) පහසුවෙන්ම ඇඳුම්, වාහන, සපත්තු තුල සැඟවෙලා සිටින්නට පුළුවන් මේ මකුළු වර්ගය අවස්ථාවක් ලැබුණු සැනින් මිනිස් සමට විෂ මුදාහරින්නට සමත්.[/FONT]
[FONT="]6. මකුළු ලෝකෙට ලොක්කා[/FONT]
[FONT="]
[/FONT]
[FONT="][FONT="]මකුළුවන්ගෙන් විශාලතම මකුළු විශේෂය සෙ.මි. 16ක් පමණ වෙන අතර උන් අඬු දිගහල [/FONT]විට අඩි 1.2[FONT="] පමණ විශාල වෙනවා. ඔවුන්ව [/FONT]Goliath birdeaters[FONT="] යන නමින්ද හඳුන්වනු ලබනවා[/FONT][/FONT]
[FONT="][FONT="]
[/FONT][/FONT]
[FONT="]7. Swimming කරන මකුළුවෝ[/FONT]
[FONT="]
[/FONT]
[FONT="][FONT="]පිහිනීමට හැකි [/FONT]ජලය යට කුඩුවක් තනාගෙන සිටින මකුළු වර්ගයකුත් සිටිනවා. ඩයිවින්ග් බෙල්[FONT="] නම් මේ මකුළු වර්ගය ජලය යට තම කුඩුව තනන්නට යන්නේ ජලජ පැලැටියක් භාවිතා කරමින්. පැය කිහිපයක් ජලයේ වැඩෙහි යෙදෙන විට ඔක්සිජන් අවසාන වූ පසුව නැවතත් ජල මතුපිටට පැමිණෙන මේ මකුලුවා වායු බුබුලක් තනාගෙන යලි කිමිදී සිය නිවාසය තනන්නට පටන් ගන්නවා[/FONT][/FONT]
[FONT="]8. ඇස් අටේ මකුළුවා[/FONT]
[FONT="]
[/FONT]
[FONT="][FONT="]ඇස් අටක මකුළුවෙක් සිටිනවා කිව්වොත් ඔබ නම් පුදුමත් හිතාවි. නමුත් කතාව ඇත්ත. අපි හිතාගෙන සිටියාට අපිට තමයි වර්ණ සියල්ලම පෙනෙන්නේ කියලා එහෙම නැහැ. මෙම “[/FONT]Phidippus audax[FONT="]” යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මකුළුවාට අපටත් වඩා වර්ණ පෙනෙන අතර, පාරජම්බුල කිරණත් පෙනෙන බව සඳහන්.[/FONT][/FONT]
[FONT="]9. පුංචිම මකුළුවා[/FONT]
[FONT="]
[/FONT]
[FONT="][FONT="]ඉඳිකටු හිසකට වඩා පොඩි මකුළුවෙක් ඉන්නවා කියලා ඔබ දන්නවද? [/FONT]පැටු ඩිගුආ[FONT="] (Patu digua) කියන්නේ ඒ මකුළුවා හඳුන්වන නමයි. මිලිමීටර 0.37ක ප්‍රමාණෙන් යුතු වෙන පැටු ඩිගුආ පිරිමි සත්වයා, ගැහැණු සත්වයාට වඩා ප්‍රමාණෙන් කුඩායි. අත් කාචයක් තබා බැලුවත් බොහොම ආයාසයෙන් බලාගත යුතු [/FONT]මේ සත්වයා[FONT="] කොලොම්බියාවට ආවේණික මකුළුවෙක් වෙනවා.[/FONT][/FONT]
[FONT="][FONT="]
[/FONT][/FONT]
[FONT="][FONT="]ගත්තේ අනිවා.lk