මකු⁣ණන්

himasha

Active member
  • Oct 9, 2006
    681
    70
    28
    මචංලා අපේ ගෙදර මකුණු දැල් කැඩුවට ආයිත් සතියකින් විතර මකුණු දැල් බැඳෙනවා. මේකට විසඳුමක් නැද්ද බන්?? එපා වෙනවා
     
    • Like
    Reactions: wqe123

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    මකුළු දැල් බදින්නේ මකුණො නෙවෙයි මකුළුවෝ....
    නිතර නිතර පිහදාල තියාගන්න ඕන....
    ජනෙල් දොරවල් දවාට ඇරල හුලන් එන්න තියාගන්න ඕන
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    ඕකට නියම විසදුම වැකුම් ක්ලීනර් එක.
    නිකන් කැඩුවට වැඩක් නෑ. කඩපු දවසෙම ආයි මකුලුවෝ දැළ් බදින්න පටන් ගන්නවා. වැකුම් ක්ලීනර් එකට මකුලුවත් ඇදිල එන හින්දා ආයි ටික දවසක් යනකම් ශේප්.
    ඒත් ඉතින් මකුලුවා මැරෙනවා මේ විදිහට :censored:. පව්වැඩක් ඉතින්. නොකරත් බෑ.
     
    • Sad
    Reactions: silentsahan