Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගඩියක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැතිවරණ කොමිසම ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 පවත්වන්න පුළුවන් කියල පසුගිය සතියේ ප්රකාශය කරා නේ

දඩි බිඩි ගාල පලවෙනි දවසෙම නාමයෝජනා දුන්නේ රනිල් වික්කමසිංහ

කොහොමද වැඩේ?

මේකෙන් මොකද කරේ, තමන් ජනාධිපතිවරණයට කිසිම බයක් නැහැ, කරන්න සහයෝගය දෙනවා කියන එක සමාජයට ඒත්තු ගැන්වීම

හැබැයි ඇත්ත මේක වෙන්න කොහෙවමත්ව බැහැ

සමීක්ෂණ වාර්තා අනුව දැනට කරට කර යන්නේ සජිත් සහ අනුර

පසුගිය සතිය වෙන විට සජිත් ගේ ප්රතිශතය වැඩිවෙලා තියෙනවා

හැබැයි අනුර ගේ ලකුණු එකම විදිහට තියෙන්නේ

රනිල් මදක් ඉදිරියට ඇවිත් තිබුන

දිනන තත්වයක් නෙමේ

මේ වාතාවරණය යටතේ රනිල් පරදින්න බලාගෙන මේ චන්දෙ කරනවා කියල හිතනවද?

රනිල් මේ චන්දෙ තව ටිකක් ලං වෙනකොට කෙලවලා දානවා

රැස්වීම් තියාගෙන ගියාට කිසි කෙනෙක් වැඩිය විශ්වාසයෙන් වැඩේ කරගෙන යන්නේ නැහැ

අනුර කුමාර සහ සජිත් අතර තමයි තරගය තියෙන්නේ

පොහොට්ටුවෙන් ධම්මික ආවත් තරගය වෙනස් වෙන්නේ නැහැ

රනිල් මේ කරගෙන ආපු වැඩේ නවත්තන්නෙත් නැහැ

පරදින බව දැනගෙන රනිල් මේකේ එල්ලිලා ඉඳීද?

අනික නාම යෝජනා දෙන්න අවේ නීතිඥයින් පිරිසක්

වැඩේ කෙලවේගෙන යනවා වගේ

[QUOTE="NiyamaSinhalaya, post: 29991181, member: 113555"] [SIZE=6]මැතිවරණ කොමිසම ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 පවත්වන්න පුළුවන් කියල පසුගිය සතියේ ප්රකාශය කරා නේ දඩි බිඩි ගාල පලවෙනි දවසෙම නාමයෝජනා දුන්නේ රනිල් වික්කමසිංහ කොහොමද වැඩේ? මේකෙන් මොකද කරේ, තමන් ජනාධිපතිවරණයට කිසිම බයක් නැහැ, කරන්න සහයෝගය දෙනවා කියන එක සමාජයට ඒත්තු ගැන්වීම හැබැයි ඇත්ත මේක වෙන්න කොහෙවමත්ව බැහැ සමීක්ෂණ වාර්තා අනුව දැනට කරට කර යන්නේ සජිත් සහ අනුර පසුගිය සතිය වෙන විට සජිත් ගේ ප්රතිශතය වැඩිවෙලා තියෙනවා හැබැයි අනුර ගේ ලකුණු එකම විදිහට තියෙන්නේ රනිල් මදක් ඉදිරියට ඇවිත් තිබුන දිනන තත්වයක් නෙමේ මේ වාතාවරණය යටතේ රනිල් පරදින්න බලාගෙන මේ චන්දෙ කරනවා කියල හිතනවද? රනිල් මේ චන්දෙ තව ටිකක් ලං වෙනකොට කෙලවලා දානවා රැස්වීම් තියාගෙන ගියාට කිසි කෙනෙක් වැඩිය විශ්වාසයෙන් වැඩේ කරගෙන යන්නේ නැහැ අනුර කුමාර සහ සජිත් අතර තමයි තරගය තියෙන්නේ පොහොට්ටුවෙන් ධම්මික ආවත් තරගය වෙනස් වෙන්නේ නැහැ රනිල් මේ කරගෙන ආපු වැඩේ නවත්තන්නෙත් නැහැ පරදින බව දැනගෙන රනිල් මේකේ එල්ලිලා ඉඳීද? අනික නාම යෝජනා දෙන්න අවේ නීතිඥයින් පිරිසක් වැඩේ කෙලවේගෙන යනවා වගේ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom