මගඩියක්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,049
    13,693
    113
    පෘථිවිය
    මැතිවරණ කොමිසම ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 පවත්වන්න පුළුවන් කියල පසුගිය සතියේ ප්‍රකාශය කරා නේ

    දඩි බිඩි ගාල පලවෙනි දවසෙම නාමයෝජනා දුන්නේ රනිල් වික්කමසිංහ

    කොහොමද වැඩේ?

    මේකෙන් මොකද කරේ, තමන් ජනාධිපතිවරණයට කිසිම බයක් නැහැ, කරන්න සහයෝගය දෙනවා කියන එක සමාජයට ඒත්තු ගැන්වීම

    හැබැයි ඇත්ත මේක වෙන්න කොහෙවමත්ව බැහැ

    සමීක්ෂණ වාර්තා අනුව දැනට කරට කර යන්නේ සජිත් සහ අනුර

    පසුගිය සතිය වෙන විට සජිත් ගේ ප්‍රතිශතය වැඩිවෙලා තියෙනවා
    හැබැයි අනුර ගේ ලකුණු එකම විදිහට තියෙන්නේ
    රනිල් මදක් ඉදිරියට ඇවිත් තිබුන
    දිනන තත්වයක් නෙමේ

    මේ වාතාවරණය යටතේ රනිල් පරදින්න බලාගෙන මේ චන්දෙ කරනවා කියල හිතනවද?

    රනිල් මේ චන්දෙ තව ටිකක් ලං වෙනකොට කෙලවලා දානවා

    රැස්වීම් තියාගෙන ගියාට කිසි කෙනෙක් වැඩිය විශ්වාසයෙන් වැඩේ කරගෙන යන්නේ නැහැ

    අනුර කුමාර සහ සජිත් අතර තමයි තරගය තියෙන්නේ

    පොහොට්ටුවෙන් ධම්මික ආවත් තරගය වෙනස් වෙන්නේ නැහැ

    රනිල් මේ කරගෙන ආපු වැඩේ නවත්තන්නෙත් නැහැ

    පරදින බව දැනගෙන රනිල් මේකේ එල්ලිලා ඉඳීද?

    අනික නාම යෝජනා දෙන්න අවේ නීතිඥයින් පිරිසක්
    වැඩේ කෙලවේගෙන යනවා වගේ


     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,200
    113
    රනිල් ව පන්නන්ට සජියා වලි දාන කාලෙ මට මතකයි එක පාරටම සිරිකොත පාර අලුත්වැඩියාවට කියල එක පාරටම වහල පහුවදා කිසිම එකක් නැතුව open කරපු හැටි මතකයි
    ලංකාවෙ ලොකුම දේශපාලන පක්ෂයෙ ලොක්ක විදියට 1994 ඉදන් 2024 වෙනකල් ඉඳල අන්තිමට ජාතික ලැයිස්තු එක මන්ත්‍රී වෙනකම් පක්ෂෙ හින්දලත් පක්ෂ නායකමෙන් පන්නගන්න බැරි උන එකා පින් ජනාධිපති උනා
    ඌට බලයක් නැති කාලෙ පක්ෂ පුටුවෙන් පන්න ගන්න බැරි උනු එකේ දැන් ජනාධිපති කමෙන් පන්නනවා බොරු
     
    Last edited:
    • Like
    Reactions: ElaBaba

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    සිරිලංක පුරේ මේ....
    බොහො ඈත පුරා‍ණේ....
    සිට නා නා දේසේ පරසිද්ද වූ....
    නාටක කෝලම් රංග මේ දක්වම්.....//