මගමරුවෝ

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,075
    153,288
    113
    ඩ්‍රයිවර් කුඩු ගහලද? අර ළමයාගෙ ළග හිටියෙ ඒ ළමයගෙ තාත්තද? :dull: ළමයව ඇදලා ගන්න බැරිනම්,තල්ලු කරන්න හරි තිබ්බා අනෙක් පැත්තට.
     
    Last edited:
    • Like
    Reactions: AEG

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,346
    4,790
    113
    Mind Palace
    මම එතන හිටියනම් අරූගෙ දත් දෙකක් ගලවලා එලියට ගන්නෙ

    ඩ්‍රයිවර් කුඩු ගහලද? අර ළමයාගෙ ළග හිටියෙ ඒ ළමයගෙ තාත්තද? එහෙනම් කියන්න වෙන්නෙ මරු තාත්තෙක් කියලා තමයි.:dull: ළමයව ඇදලා ගන්න බැරිනම්,තල්ලු කරන්න හරි තිබ්බා අනෙක් පැත්තට.
    හදිස්සියට ඕවා මතක් වෙනවද අපේ වාහනේ දවසක් handbrake අදින් නැතුව තිබිලා කන්දකින් පල්ලට පෙරලුනා මාත් ඇතුලෙ හිටියෙ මට handbrake එක අදින්නත් තිබ්බා ඒත් ඔය වගේ වෙලාවට ඒවා මතක් වෙන් නෑ වාහනය වට තුනක් පෙරලිලා ලිදේ
    ------ Post added on Sep 10, 2022 at 8:06 PM
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,534
    6,407
    113
    වීඩියෝ එක පේන්නෑ නාකියෝ :(
    Fb eke balapn puthe

    ඩ්‍රයිවර් කුඩු ගහලද? අර ළමයාගෙ ළග හිටියෙ ඒ ළමයගෙ තාත්තද? :dull: ළමයව ඇදලා ගන්න බැරිනම්,තල්ලු කරන්න හරි තිබ්බා අනෙක් පැත්තට.
    Ow bn.. u penala berenawa
    ------ Post added on Sep 10, 2022 at 8:18 PM
     
    • Like
    Reactions: Stimulus mind

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,138
    19,781
    113
    Miami
    Fb eke balapn puthe
    fb na uncle

    මම එතන හිටියනම් අරූගෙ දත් දෙකක් ගලවලා එලියට ගන්නෙ

    හදිස්සියට ඕවා මතක් වෙනවද අපේ වාහනේ දවසක් handbrake අදින් නැතුව තිබිලා කන්දකින් පල්ලට පෙරලුනා මාත් ඇතුලෙ හිටියෙ මට handbrake එක අදින්නත් තිබ්බා ඒත් ඔය වගේ වෙලාවට ඒවා මතක් වෙන් නෑ වාහනය වට තුනක් පෙරලිලා ලිදේ
    ------ Post added on Sep 10, 2022 at 8:06 PM
    ඒ වෙලාවට හෑම්බ්‍රේක් ඇද්දත් නතර කරන්න බෑ
    ------ Post added on Sep 10, 2022 at 8:21 PM
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඉන්දියන් ජරා වාහන ඔහොම තමා..හොදට හොයලා බැලුවොත් ලංකාවේ ඇක්සිඩන්ට් වැඩි වෙලා තියෙන්නේ ඉන්දියන් වාහන ලංකාවේ වැඩි උනාට පස්සේ..
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,534
    6,407
    113
    ඉන්දියන් ජරා වාහන ඔහොම තමා..හොදට හොයලා බැලුවොත් ලංකාවේ ඇක්සිඩන්ට් වැඩි වෙලා තියෙන්නේ ඉන්දියන් වාහන ලංකාවේ වැඩි උනාට පස්සේ..
    Meka japan ekak ponnayo