මග්ගොන-බේරුවල

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මග්ගොන බේරුවල පැත්තේ තත්වය මොකද්ද පුට්ටුවේ අම්ජාඩ් තම්බියා ගේ බුකියේ විඩීයෝවකින් කියපි මග්ගොන 4 දෙනෙක්ව මේ දැන් කොරොනාවලට පොසිටිව් කියලා.
     
  • Sep 22, 2013
    215
    13
    18
    එන්න පු* නොදී සාධාරණව කතා කරමු..

    1 මේ රටට අවධානම් රට වලින් එන මිනිස්සු නිරෝධායනය නොකර ගෙවල් වලට යැව්වේ කව්ද?
    2 කොරෝන පැතිරෙන අතරේ , මුලු රටම චන්දයකට යොමු කලේ කවුද?
    3 නාමයෝජනා ගන්න කන් නිවාඩු නොදී හිටියේ කව්ද?
    4 නාමයෝජනා ගන්නම ඕන නිසා දිස්ත්‍රික් ලේකම් කාර්යාල , බැංකු ඇරන් හිටියේ කව්ද?
    5 එක පාරම සැමන් , පරිප්පු අඩු කරලා මිනිස්සුව පෝලිමේ තිබ්බේ කව්ද?
    6 ඇමති පුත්තු රට ඉදල එනකම් එයාපෝර්ට් ඇරන් හිටියේ කවද?
    7 සෞඛ්‍යය අංශ රට වහන්න කියනකොට, එහෙම රට වහන්න බෑ , රට ඉස්සරහට යන්න ඕන කියල ඇදගෙන ගියේ කවුද?
    8 එක පාරම ඇදිරිනීතිය දාලා , බස් වල , දුම්රියේ මිනිස්සු හිර වෙන්න සැලැස්සුවේ කව්ද?
    9 මිනිසුස්න්ට එදිනෙදා අවශ්‍ය භාණ්ඩ අවහිරයකින් තොරව ගන්න ක්‍රමයක් හැදුවේ නැත්තේ කවුද?

    මේ සේරම වෙන්න ඇරලා. දැන් අත පිහිද ගන්න " මිනිස්සු හරියට හැසිරෙන්නේ නෑ " කියල පොහොට්ටුවෙ සමාජ මාද්‍ය මතය හැදුවම , එ්කෙන් කොරෝනා නැති වෙනවද?

    "ජනාධිපති තුමණි ස්තූතියි" ගගා මේකෙ වැලලෙන්න එපා..
    මෑන්ගෙ අසමත්කම නිසා තමා මේක රටට ආවේ..:angry::angry::angry:
    සෞඛ්‍ය අංශ තමා මෙහෙම හරි ගොඩ දැම්මේ..

    මේ සියලු වැරදි කලත් මේ මොහොතේ සියලු දෙනා මිනිසුන් වෙනුවෙන් රජයට සහය දිය යුතුයි
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    හොඳ පපුවා;25244825 said:

    අනිවා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හොඳ පපුවා;25244825 said:
    එන්න පු* නොදී සාධාරණව කතා කරමු..

    1 මේ රටට අවධානම් රට වලින් එන මිනිස්සු නිරෝධායනය නොකර ගෙවල් වලට යැව්වේ කව්ද? gothabaya and his government
    2 කොරෝන පැතිරෙන අතරේ , මුලු රටම චන්දයකට යොමු කලේ කවුද?gothabaya and his government
    3 නාමයෝජනා ගන්න කන් නිවාඩු නොදී හිටියේ කව්ද?gothabaya and his government
    4 නාමයෝජනා ගන්නම ඕන නිසා දිස්ත්‍රික් ලේකම් කාර්යාල , බැංකු ඇරන් හිටියේ කව්ද?gothabaya and his government
    5 එක පාරම සැමන් , පරිප්පු අඩු කරලා මිනිස්සුව පෝලිමේ තිබ්බේ කව්ද?gothabaya and his government
    6 ඇමති පුත්තු රට ඉදල එනකම් එයාපෝර්ට් ඇරන් හිටියේ කවද?gothabaya and his government
    7 සෞඛ්‍යය අංශ රට වහන්න කියනකොට, එහෙම රට වහන්න බෑ , රට ඉස්සරහට යන්න ඕන කියල ඇදගෙන ගියේ කවුද?gothabaya and his government
    8 එක පාරම ඇදිරිනීතිය දාලා , බස් වල , දුම්රියේ මිනිස්සු හිර වෙන්න සැලැස්සුවේ කව්ද?gothabaya and his government
    9 මිනිසුස්න්ට එදිනෙදා අවශ්‍ය භාණ්ඩ අවහිරයකින් තොරව ගන්න ක්‍රමයක් හැදුවේ නැත්තේ කවුද?gothabaya and his government

    මේ සේරම වෙන්න ඇරලා. දැන් අත පිහිද ගන්න " මිනිස්සු හරියට හැසිරෙන්නේ නෑ " කියල පොහොට්ටුවෙ සමාජ මාද්‍ය මතය හැදුවම , එ්කෙන් කොරෝනා නැති වෙනවද?gothabaya and his government

    "ජනාධිපති තුමණි ස්තූතියි" ගගා මේකෙ වැලලෙන්න එපා..
    මෑන්ගෙ අසමත්කම නිසා තමා මේක රටට ආවේ..:angry::angry::angry:
    සෞඛ්‍ය අංශ තමා මෙහෙම හරි ගොඩ දැම්මේ..

    මේ සියලු වැරදි කලත් මේ මොහොතේ සියලු දෙනා මිනිසුන් වෙනුවෙන් රජයට සහය දිය යුතුයි
    yako karana gon weda serama karala dan sahaya denna kiyanne

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    හොඳ පපුවා;25244825 said:
    එන්න පු* නොදී සාධාරණව කතා කරමු..

    1 මේ රටට අවධානම් රට වලින් එන මිනිස්සු නිරෝධායනය නොකර ගෙවල් වලට යැව්වේ කව්ද?
    2 කොරෝන පැතිරෙන අතරේ , මුලු රටම චන්දයකට යොමු කලේ කවුද?
    3 නාමයෝජනා ගන්න කන් නිවාඩු නොදී හිටියේ කව්ද?
    4 නාමයෝජනා ගන්නම ඕන නිසා දිස්ත්‍රික් ලේකම් කාර්යාල , බැංකු ඇරන් හිටියේ කව්ද?
    5 එක පාරම සැමන් , පරිප්පු අඩු කරලා මිනිස්සුව පෝලිමේ තිබ්බේ කව්ද?
    6 ඇමති පුත්තු රට ඉදල එනකම් එයාපෝර්ට් ඇරන් හිටියේ කවද?
    7 සෞඛ්‍යය අංශ රට වහන්න කියනකොට, එහෙම රට වහන්න බෑ , රට ඉස්සරහට යන්න ඕන කියල ඇදගෙන ගියේ කවුද?
    8 එක පාරම ඇදිරිනීතිය දාලා , බස් වල , දුම්රියේ මිනිස්සු හිර වෙන්න සැලැස්සුවේ කව්ද?
    9 මිනිසුස්න්ට එදිනෙදා අවශ්‍ය භාණ්ඩ අවහිරයකින් තොරව ගන්න ක්‍රමයක් හැදුවේ නැත්තේ කවුද?

    මේ සේරම වෙන්න ඇරලා. දැන් අත පිහිද ගන්න " මිනිස්සු හරියට හැසිරෙන්නේ නෑ " කියල පොහොට්ටුවෙ සමාජ මාද්‍ය මතය හැදුවම , එ්කෙන් කොරෝනා නැති වෙනවද?

    "ජනාධිපති තුමණි ස්තූතියි" ගගා මේකෙ වැලලෙන්න එපා..
    මෑන්ගෙ අසමත්කම නිසා තමා මේක රටට ආවේ..:angry::angry::angry:
    සෞඛ්‍ය අංශ තමා මෙහෙම හරි ගොඩ දැම්මේ..

    මේ සියලු වැරදි කලත් මේ මොහොතේ සියලු දෙනා මිනිසුන් වෙනුවෙන් රජයට සහය දිය යුතුයි

    :frown::frown::frown: