මග්ගොන සුගතපාල

signshop

Well-known member
  • May 30, 2011
    12,175
    8,889
    113
    Dubai
    මග්ගොන සුගතපාල

    ලොව සතුටින්ම ජීවත් වන මිනිසා – මග්ගොන සුගතපාල :D
    අන්තර්ජලාය ඔස්සේ සිදු කර ඇති සමීක්‍ෂණයක් මඟින් ලොව සතුටින්ම සිටින පුද්ගලයා ලෙස මග්ගොන, සුගතපාල නැමැති ආරක්ෂක නිලධාරියකු පෙරට පැමිණ තිබේ.
    ඔහුට දෙලක්‍ෂ පනස් අට දහස් දස දෙනෙකුගේ මනාපය මේ වනවිට හිමි වී ඇත.
    වැලිපැන්න විතානගේ සුගතපාල සේවය කරන්නේ මග්ගොන නිව් මෝනිස් පුද්ගලික සමාගමේ ආරක්‍ෂක නිලධාරියෙකු ලෙසයි.
    :D

     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    "ඔහුට දෙලක්‍ෂ පනස් අට දහස් දස දෙනෙකුගේ මනාපය මේ වනවිට හිමි වී ඇත."

    උගේ සතුට කොහොමද බං අපේ චන්ද වලින් මනින්නේ?:oo:
     
    • Like
    Reactions: agrmrs

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ මනුස්සයට වෝට් කරන්න විටනව බං.......

    බලපං කිව්ව දේ.........මේක නවාතැන් පොලක් විතරයි, ටික කලයි ඉන්නේ...ඉන්න ටිකේ තහර වෛර නැතුව ඉන්න ඕන..............

    හැට්ස් ඕෆ් සුගතපාල අයියා.......
    අපෙන් බහුතරයකට ඕක තේරෙන්නේ නෑ බං........
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මේක නවාතැන් පොලක් විතරයි, ටික කලයි ඉන්නේ...ඉන්න ටිකේ තහර වෛර නැතුව ඉන්න ඕන.

    වටින වචන ටිකක් බන්.:nerd:මොනවා උනත් පව්:(.ඔය සික්කා ජොබ් වල ෆට්ට කට්ටක් තියෙන්නෙ.
    :rolleyes: