මග්ගොන සුගතපාල
ලොව සතුටින්ම ජීවත් වන මිනිසා – මග්ගොන සුගතපාල
අන්තර්ජලාය ඔස්සේ සිදු කර ඇති සමීක්‍ෂණයක් මඟින් ලොව සතුටින්ම සිටින පුද්ගලයා ලෙස මග්ගොන, සුගතපාල නැමැති ආරක්ෂක නිලධාරියකු පෙරට පැමිණ තිබේ.
ඔහුට දෙලක්‍ෂ පනස් අට දහස් දස දෙනෙකුගේ මනාපය මේ වනවිට හිමි වී ඇත.
වැලිපැන්න විතානගේ සුගතපාල සේවය කරන්නේ මග්ගොන නිව් මෝනිස් පුද්ගලික සමාගමේ ආරක්‍ෂක නිලධාරියෙකු ලෙසයි.

මොනවා උනත් පව්
.ඔය සික්කා ජොබ් වල ෆට්ට කට්ටක් තියෙන්නෙ.