මගීන්ට වදදෙන අපේ නොවන අපේම දුම් රිය සේවය
දුම් රිය සහයකලගේ මොකක්ද ගැටලුවක් නිසා ස්ට්‍රස්ට්‍රයික් එක පටන්ගත්තා දැන් මාස ගානකට කලින්. ඊටපස්සේ ඉදලා ට්‍රේන් කැඩෙනවා , පීලි පනිනවා.පරක්කු වෙනවා.
ඊටපස්සේ ඉදලා අමුතු විදියට
පහුගිය කාලයේම කොච්චි කැඩුනා පීලිපැන්න කියනව ඒවා වෙන්නේ ඔෆිස් පටන්ගන්න දවසට, ඔෆිස් වෙලාව අල්ලලා.
අදත් බඩුනෑ.

Last edited:
Ow ban.munta wada karanna kammali unahama eka eka hethu hadala strike karanawa.eken minissunta thama awula..kalakanni.