mama danna widihata kiyannam 1916 di William E. Boeing kiyala kenek U.S. aerospace corporation kiyala plane hadana company ekak patan aran tiyanawa... boeing kiyana samagama ati wela tiyenne ehemai..William E. Boeing kiyana kena german sambawayak tiyana kenek lu.. boeing kiyanne family name eka.. e kiyanne boeing kiyanne german wachanayak eke teruma nam mama dannato..
Beoing kiyanne.. Oya company eka patan gaththa kenage wasagama....!
...
http://en.wikipedia.org/wiki/Boeing






poddak hituko bang.pala pala yanna paniya!![]()

ඔව් අනිවාර්යෙන්ම කියනවා. උන්ගේ 787 ඩ්‍රීම් ලයිනර් එකත් තාම ප්ලේන් දෙක තුනක් ලෝකේ එයාර් ලයින් වලට දුන්නට එකෙත් අඩු පාඩු තියනවා. මේක ඇවිත් ආර්ටිස්ට් කෙනෙකුගේ ෆොටෝෂොප් වැඩක්. උන් එකක් 100% හරි යනකන් වෙන එකකට යන්නේ නැහැ. 797 හදන්න හිතලවත් නැහැ. හදන්න ඉන්නේ බෝයින් X-48 කියලා ස්ටේල්ත් එකේ තාක්ශනේ යොදාගෙන එකක්. නැතුව මෙහෙම එකක් නෙමේ.
area 51 wala commercial products test karanne na ban
hari hari mee pics waradi wenna puluwan ee uunata oyawage plane ekak anagathedi eewi...
anika umba kohomada kiyanne 797 eka hadanna hithalawath naa kiyala.. umba beoing eke lokkada?
anika ban umba dannawada "X" kiyala suffix karala thiyena akure theruma?
umba USAF eke lokkekda... nikan baila nogaha idin!
ටිටී අර 1000ක් යන එක අහසෙ යනව දැකල තියෙනවලු!
ඔව්. X කියලා කියන්නේ උන්ගේ EUAV වර්ගයේ හදන ඒවට. හරි හරි. උඹ පිළිගත්තත් එකයි නොගත්තත් එකයි. මම කිව්වේ මම දන්න දේ. උඹ මට වඩා ඕවා ගැන දන්න නිසා මම ආයේ කතා කරන්න යන්නේ නැහැ.

ඔව්. X කියලා කියන්නේ උන්ගේ EUAV වර්ගයේ හදන ඒවට. හරි හරි. උඹ පිළිගත්තත් එකයි නොගත්තත් එකයි. මම කිව්වේ මම දන්න දේ. උඹ මට වඩා ඕවා ගැන දන්න නිසා මම ආයේ කතා කරන්න යන්නේ නැහැ.
