මගීන්_දාහක_යානයක්

virajintel

Member
May 9, 2008
2,286
242
0
colombo
machanla,,mama siravata dannethi nisa ahanne.... oya බොයිං kiyana eke therumak thiyenavada bn????? (tikak veka eka digata බොයිං බොයිං බොයිං බොයිං බොයිං බොයිං kiyapallako)

mama danna widihata kiyannam 1916 di William E. Boeing kiyala kenek U.S. aerospace corporation kiyala plane hadana company ekak patan aran tiyanawa... boeing kiyana samagama ati wela tiyenne ehemai..William E. Boeing kiyana kena german sambawayak tiyana kenek lu.. boeing kiyanne family name eka.. e kiyanne boeing kiyanne german wachanayak eke teruma nam mama dannato..
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    machanla,,mama siravata dannethi nisa ahanne.... oya බොයිං kiyana eke therumak thiyenavada bn????? (tikak veka eka digata බොයිං බොයිං බොයිං බොයිං බොයිං බොයිං kiyapallako)

    Beoing kiyanne.. Oya company eka patan gaththa kenage wasagama....!

    ...
    founded in 1916 by William E. Boeing in Seattle, Washington.
    http://en.wikipedia.org/wiki/Boeing
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,174
    930
    113
    fAKE fake fake ! :rofl:

    patta boru walata ahuwenna epa ban. meka fly karaddi okkotama penawane. mewa uda dagena horen test karanna ba patta boruwak~!
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මේකට රැවටෙන්න එපා මචන්ලා. මේ වගේ එකක් හදලා උඩ යැව්වත් මිනිස්සු 1000 දාගෙන යන්න අමාරුයි. අනික මේක නිකන් ෆොටෝෂොප් එකේ හදපු එකක්. බෝයින් සයිට් එකේ වත් නැහැ මෙහෙම එකක් ගැන. මම දන්නා නිසයි කියන්නේ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේකට රැවටෙන්න එපා මචන්ලා. මේ වගේ එකක් හදලා උඩ යැව්වත් මිනිස්සු 1000 දාගෙන යන්න අමාරුයි. අනික මේක නිකන් ෆොටෝෂොප් එකේ හදපු එකක්. බෝයින් සයිට් එකේ වත් නැහැ මෙහෙම එකක් ගැන. මම දන්නා නිසයි කියන්නේ.

    UMBA MARA EKEK NEE... ai yako beoing eka karana hamadema website eke daaanawada... mee achcho oya plane eka concept ekak okata kiyanne SONIC CRUISER kiyalai... :lol::lol::lol:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    UMBA MARA EKEK NEE... ai yako beoing eka karana hamadema website eke daaanawada... mee achcho oya plane eka concept ekak okata kiyanne SONIC CRUISER kiyalai... :lol::lol::lol:

    ඔව් අනිවාර්යෙන්ම කියනවා. උන්ගේ 787 ඩ්‍රීම් ලයිනර් එකත් තාම ප්ලේන් දෙක තුනක් ලෝකේ එයාර් ලයින් වලට දුන්නට එකෙත් අඩු පාඩු තියනවා. මේක ඇවිත් ආර්ටිස්ට් කෙනෙකුගේ ෆොටෝෂොප් වැඩක්. උන් එකක් 100% හරි යනකන් වෙන එකකට යන්නේ නැහැ. 797 හදන්න හිතලවත් නැහැ. හදන්න ඉන්නේ බෝයින් X-48 කියලා ස්ටේල්ත් එකේ තාක්ශනේ යොදාගෙන එකක්. නැතුව මෙහෙම එකක් නෙමේ.