මගුලක් බලන්න ගියා කියහන්කො..

Magulak

Member
Oct 28, 2015
12
0
0
මගුලක් බලන්න ගියා කියහන්කො..

ඇත්ත ප්‍රොෆයිල් එකෙන් කියන්න බැ කේස් එක දරුනුයි.. ඔව් ඉතින් ෆේක් තමා. හැබැයි ටොයියො බයියො සීන්වත් එලකිරිය චාටර් කරන්නවත් නෙමෙයි අකවුන්ට් එක හැදුවේ.

සීන් කොන් එක මේකයි, ගෙදර අම්මගෙනුයි, පුන්චි අම්මලගෙනුයි, උන්ගේ දුවලා ගෙනුයි මල වදේ කසාදයක් බදින්නයි කියලා, ඉතින් පත්තරේ බලලා ගෙදර උන් පන්නිපිටියේ පැත්තේ කෙල්ලෙක් බලන්න දින දාගෙන ඔන්න ඊයේ ගියා.. දවස හොදයි පොය නිසා නිවාඩු කියලා ඔන්න කට්ටියම ගියා, (පුන්චි අම්මගේ ලොකු කෙල්ල කියපි, අද ගියොත් මසක් මාලුවක් නැ එලවලු තමා කියලා, ඒකත් හොදට ගියා )

කොහොමෙන් කොහොම හරි ආගිය තොරතුරු කතා කරලා මෙන්න ලමිස්සියෙක් බුලත් හෙප්පුවක් එහෙම අරන් චාරිත්‍රයට ආවා. මාත් ඉතින් පෙර උපදෙස් පරිදි විනීතව කටයුතු කලා. ඒකත් හරි. දැන් මහ උන් ගමේ විස්තරයි, පරම්පරාවේ ඇදකුදයි, ඔක්කොම හලනවා. මට ඔවා අරහන් නිසා කෙලින්ම ටොකට බැස්සා අදාල පුද්ගලිත් එක්ක. එහාට මෙහාට පද්දලා ඇහුවේ ප්‍රශ්න තුනයි. තුනම ෆේල්.. මොනා කොරන්නයි ගිය දානෙට නොහිටියොත් ආනිනන්සේ බරපතල නිසා කාලම එන්ට හැරුනා. ඔන්න ප්‍රශ්න තුන.

1. ඉස්කොලේ/කැම්පස් යන කාලේ කොල්ලෙක් හිටියද? උත්තරය නැත.
2. මස් මාලු කනවද? උත්තරය නැත.
3. මම සිගරට් ,සූදුව, බඩු ගැහිල්ල නැ.. අරක්කු ටිකක් බොනවා, හැබැයි, අවුල්ද? උත්තරය අවුලක් නැ.

දැන් උබලා කියහන්කො. පලවෙනි ප්‍රශ්නේ කෙල්ල ඇත්තම උත්තරයක් දුන්න නම් ඒත් අවුල්නේ.. බොරුවට නම් උත්තරේ දුන්නේ, ඒකත් අවුල්නේ. දෙකවෙනි ප්‍රශ්නේ, මසක් මාලුවක් කන්න බැරි එකීට මම ගිනි ගනන් දීලා පොලෙන් කැරට් බොන්චි ගේන්නද? අනික ඒකි නිසා මම නොකා ඉන්නද? ඒ ඔක්කොම හරි, තුන්වෙනි ප්‍රශ්නේත් එක්ක මට එකි ගැන තිබ්බ ඔක්කොම බලාපොරොත්තු ලොස්ට් උනා. මොන කෙල්ලද කැමති මේ කාලේ අරක්කු බොනවට, ඒකට අවුලක් නැ කියන්නේ මේකි හිටු කිව්වොත් හිටින, පල කිව්වොත් දුවන, මෙලො රහක් නැති දාසියක්. මාල හතක් දාලා වැඩට කෙල්ලෙක් ගේන්න පිස්සුයැ. දැන් කියහන් මම වැරදිද? අපේ අම්මට මේ සුකුමාලි හොදලු.. කැමති වෙන්නලු. මම අන්දොස් ඔයි..
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අම්මට සුකුමාලි හොඳ උනාට තෝනේ ඒකි එක්ක පවුල් කන්නෙ.. අම්මා පවුල් කනවා නම් ඔන්න ප්‍රශ්නයක් නෑ.. තොට හොඳ නැත්තං වෙන එකක් හොයපං..:angry:
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    yako. hama kellama bona kollata akamathi na. apita samahara welawata bonna sidda wena bawa eyala dannawa. yaluwo set unama, office eke party, trip oya wage seen waladi. habai hamadama karati kadenna gahana bebaddo nemei kiyana ekath un dannawa. beela wali daganne nathi gedara badu muttu podi karanne nathi biwwama hik meeya wage inawanam kellangen awlak na idala hitala biwwata. cigarette bonawata kohomath bahutharayak kello akamathi. arakku bonawata OK unath cigarette bonawata OK na.
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ado kellage awlak nane pena widihata
    toge mind eke thamai awla thiyenne
    1.kollek hitiye nathi eka ai awlak wenne ban eki studies gena witharak hithapu ekak wenna ona :oo:
    2.ithin ban ubata onanam meat kaden genath uyan kapan :lol:
    3.eka ithin kellage kemeththane, uba bonawata awlak na kiyanne kochchara deyakda ban mama kellage wade nisamai bona eka newththuwa :sorry:
     
    Magulak

    Member
    Oct 28, 2015
    12
    0
    0
    පැටියා;19194003 said:
    දෑවැද්ද කොහොමද? :eek:
    එව්වා නම් ඇහුවේ නැ බන්. පවුලේ එකම ලමයා. අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු. ලොකු සල්ලි නම් නැතුව ඇති. ඒක මට කොහෙත්ම අදාල නැ. කෙල්ලගේ පෙනුමත් නරක නැ. ඒත් පරන මොඩල් ඔයි. ඉගෙන ගෙන තියනවා. උපාදියත් කරලා කමර්ශල් එකේ වැඩ කරන්නෙ. ඔක්කොම හොදා, ඒත් මට ඔනේ මම කියනම හැටියට වැඩ කරන ගැනියෙක් නෙමෙයි. ටිකක් කම්පටිටිව් වෙන්න ඔනේ නැත්තම් ඔයාට හොදනම් මටත් හොදා ටයිප් මට අවුල්.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ubatanan kellek hoyanna wenne ne.ara mokadda story ekaka divya loketa yanna entrance eke ahana prashna wage:lol:paw yako kella
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ඔව්වත් ප්‍රස්නද යකෝ... මෙව්වනෙ අහන්න ඕනෙ...

    ලංකාවට නිදහස ලැබුනෙ කවද්ද..?
    ලංකාවෙ අගනුවර මොකද්ද....?
    සුජී යනු කව්ද....?
     
    Magulak

    Member
    Oct 28, 2015
    12
    0
    0
    අම්මට සුකුමාලි හොඳ උනාට තෝනේ ඒකි එක්ක පවුල් කන්නෙ.. අම්මා පවුල් කනවා නම් ඔන්න ප්‍රශ්නයක් නෑ.. තොට හොඳ නැත්තං වෙන එකක් හොයපං..:angry:
    දාහකින් හොයා ගන්න බැරි කෙල්ලෙක් කිය කිය මැරෙන්න හදනව බන් අම්මා. හිත රිදෙන්න බැ කියන්නත් බැ. මට උපදෙසක් දියන් කෙල්ල ගැන තව ටිකක් ස්ටඩි කරන්න. කොහොමද විස්තර දැනගන්නේ.. හැමදාම ගෙදර ගිහින් පස්සේ බැ කිව්වොත් ඒකත් එකිට හොද නැනේ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එව්වා නම් ඇහුවේ නැ බන්. පවුලේ එකම ලමයා. අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු. ලොකු සල්ලි නම් නැතුව ඇති. ඒක මට කොහෙත්ම අදාල නැ. කෙල්ලගේ පෙනුමත් නරක නැ. ඒත් පරන මොඩල් ඔයි. ඉගෙන ගෙන තියනවා. උපාදියත් කරලා කමර්ශල් එකේ වැඩ කරන්නෙ. ඔක්කොම හොදා, ඒත් මට ඔනේ මම කියනම හැටියට වැඩ කරන ගැනියෙක් නෙමෙයි. ටිකක් කම්පටිටිව් වෙන්න ඔනේ නැත්තම් ඔයාට හොදනම් මටත් හොදා ටයිප් මට අවුල්.
    ලක්ෂ 50ක් වත් දෑවැද්ද දෙනවනං බැඳපං :yes:
    පවුලෙ එකම ලමය නම් කෝටියක විතර දේපල ඇති පරන ගෙයක් වුනත් බර ගානක්නෙ දැං :P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    1. ඉස්කොලේ/කැම්පස් යන කාලේ කොල්ලෙක් හිටියද? උත්තරය නැත.
    2. මස් මාලු කනවද? උත්තරය නැත.
    3. මම සිගරට් ,සූදුව, බඩු ගැහිල්ල නැ.. අරක්කු ටිකක් බොනවා, හැබැයි, අවුල්ද? උත්තරය අවුලක් නැ.

    1. උබ මේ ප්‍රශ්නේ අහන්න සුදුසු එකෙක්ද? උබ මීට කලින් කෑල්ලක් කරලම නැද්ද? කෑල්ලක් කරා නම්, ඒ කෙල්ලගෙන් වෙන කොල්ලෙක් මේ ප්‍රශ්න අහලා අකැමති උනොත් ඒක සාදාරනද?
    2. ඒකි කන්නේ නැති උනාට උබට උයලා දෙන්න බෑ කිව්වේ නෑ නේ. අනික යකෝ මස් මාළු වලට වඩා එලවලු කොච්චර ලාබද.
    3. අරක්කු ටිකක් නොබොන කොල්ලෙක් හොයන්න ගියොත් කෙල්ල ගෙටම නාකි වෙයි ඕයි. සමහර විට කෙල්ල කලින් ප්‍රතිපත්තියක ඉන්න ඇති අරක්කු බොන උන්ට කැමති නෑ කියලා. බොන්නේ නැති එකෙක් හොයා ගන්න නැති පාර ප්‍රතිපත්තිය පොඩ්ඩක් වෙනස් කරන්න ඇති. කොහොමත් බැන්දට පස්සේ බොන්න උබේ අතේ සල්ලි ඉතුරු වෙන එකක් නෑ.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    දාහකින් හොයා ගන්න බැරි කෙල්ලෙක් කිය කිය මැරෙන්න හදනව බන් අම්මා. හිත රිදෙන්න බැ කියන්නත් බැ. මට උපදෙසක් දියන් කෙල්ල ගැන තව ටිකක් ස්ටඩි කරන්න. කොහොමද විස්තර දැනගන්නේ.. හැමදාම ගෙදර ගිහින් පස්සේ බැ කිව්වොත් ඒකත් එකිට හොද නැනේ.

    tawa tikak ස්ටඩි කරන්න one nam kellawa ekkan room ekakata yaman...

    katat gannakota dat waddanawa nam kella aniwa virgin

    datak wat waddane natuwa supiriyata gannawa nam itin loke kapu ekiyak

    dan mata banina epa :confused:
     
    Magulak

    Member
    Oct 28, 2015
    12
    0
    0
    Itin eki awankawa uttara dunnada kawda danne.
    Bonda neeti daanne bandata passene hama kellama :D

    සුදු මහත්තයා;19194024 said:
    yako. hama kellama bona kollata akamathi na. apita samahara welawata bonna sidda wena bawa eyala dannawa. yaluwo set unama, office eke party, trip oya wage seen waladi. habai hamadama karati kadenna gahana bebaddo nemei kiyana ekath un dannawa. beela wali daganne nathi gedara badu muttu podi karanne nathi biwwama hik meeya wage inawanam kellangen awlak na idala hitala biwwata. cigarette bonawata kohomath bahutharayak kello akamathi. arakku bonawata OK unath cigarette bonawata OK na.
    ෆුල් නන්නත්තාරයි ඔයි. මේ මගුලක් නිසා ආතල් එකට තිබ්බ මගේ ජිවිතේ.... දැන් ටිකක් හිතට කැමති වගේ හිතෙනවා. ඒත් පවුල් කන එක සෙල්ලන්ද කියලා බයත් හිතෙනවා ඔයි. හෙනම චාටර් සීන් එකක් මට උනේ. ලව් කරලා සෙට් උන එකක් නම් අවුලක් නැ. මෙයා ගැන මෙලො හසරක් දන්නේ නැතුව එන්ටර් වෙන්න බයයි ඔයි.
     
    riyasaka

    Active member
  • Jan 15, 2014
    418
    85
    28
    ඇත්ත ප්‍රොෆයිල් එකෙන් කියන්න බැ කේස් එක දරුනුයි.. ඔව් ඉතින් ෆේක් තමා. හැබැයි ටොයියො බයියො සීන්වත් එලකිරිය චාටර් කරන්නවත් නෙමෙයි අකවුන්ට් එක හැදුවේ.

    සීන් කොන් එක මේකයි, ගෙදර අම්මගෙනුයි, පුන්චි අම්මලගෙනුයි, උන්ගේ දුවලා ගෙනුයි මල වදේ කසාදයක් බදින්නයි කියලා, ඉතින් පත්තරේ බලලා ගෙදර උන් පන්නිපිටියේ පැත්තේ කෙල්ලෙක් බලන්න දින දාගෙන ඔන්න ඊයේ ගියා.. දවස හොදයි පොය නිසා නිවාඩු කියලා ඔන්න කට්ටියම ගියා, (පුන්චි අම්මගේ ලොකු කෙල්ල කියපි, අද ගියොත් මසක් මාලුවක් නැ එලවලු තමා කියලා, ඒකත් හොදට ගියා )

    කොහොමෙන් කොහොම හරි ආගිය තොරතුරු කතා කරලා මෙන්න ලමිස්සියෙක් බුලත් හෙප්පුවක් එහෙම අරන් චාරිත්‍රයට ආවා. මාත් ඉතින් පෙර උපදෙස් පරිදි විනීතව කටයුතු කලා. ඒකත් හරි. දැන් මහ උන් ගමේ විස්තරයි, පරම්පරාවේ ඇදකුදයි, ඔක්කොම හලනවා. මට ඔවා අරහන් නිසා කෙලින්ම ටොකට බැස්සා අදාල පුද්ගලිත් එක්ක. එහාට මෙහාට පද්දලා ඇහුවේ ප්‍රශ්න තුනයි. තුනම ෆේල්.. මොනා කොරන්නයි ගිය දානෙට නොහිටියොත් ආනිනන්සේ බරපතල නිසා කාලම එන්ට හැරුනා. ඔන්න ප්‍රශ්න තුන.

    1. ඉස්කොලේ/කැම්පස් යන කාලේ කොල්ලෙක් හිටියද? උත්තරය නැත.
    2. මස් මාලු කනවද? උත්තරය නැත.
    3. මම සිගරට් ,සූදුව, බඩු ගැහිල්ල නැ.. අරක්කු ටිකක් බොනවා, හැබැයි, අවුල්ද? උත්තරය අවුලක් නැ.

    දැන් උබලා කියහන්කො. පලවෙනි ප්‍රශ්නේ කෙල්ල ඇත්තම උත්තරයක් දුන්න නම් ඒත් අවුල්නේ.. බොරුවට නම් උත්තරේ දුන්නේ, ඒකත් අවුල්නේ. දෙකවෙනි ප්‍රශ්නේ, මසක් මාලුවක් කන්න බැරි එකීට මම ගිනි ගනන් දීලා පොලෙන් කැරට් බොන්චි ගේන්නද? අනික ඒකි නිසා මම නොකා ඉන්නද? ඒ ඔක්කොම හරි, තුන්වෙනි ප්‍රශ්නේත් එක්ක මට එකි ගැන තිබ්බ ඔක්කොම බලාපොරොත්තු ලොස්ට් උනා. මොන කෙල්ලද කැමති මේ කාලේ අරක්කු බොනවට, ඒකට අවුලක් නැ කියන්නේ මේකි හිටු කිව්වොත් හිටින, පල කිව්වොත් දුවන, මෙලො රහක් නැති දාසියක්. මාල හතක් දාලා වැඩට කෙල්ලෙක් ගේන්න පිස්සුයැ. දැන් කියහන් මම වැරදිද? අපේ අම්මට මේ සුකුමාලි හොදලු.. කැමති වෙන්නලු. මම අන්දොස් ඔයි..
    uba nam supiri wadak karala thiyenne. kohoma hari ubata set wenna eki hadanne
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දාහකින් හොයා ගන්න බැරි කෙල්ලෙක් කිය කිය මැරෙන්න හදනව බන් අම්මා. හිත රිදෙන්න බැ කියන්නත් බැ. මට උපදෙසක් දියන් කෙල්ල ගැන තව ටිකක් ස්ටඩි කරන්න. කොහොමද විස්තර දැනගන්නේ.. හැමදාම ගෙදර ගිහින් පස්සේ බැ කිව්වොත් ඒකත් එකිට හොද නැනේ.
    අම්මලා ඔහොම තමයි.. ඒත් පවුල් කන්නෙ උඹනේ.. උඹට ෆිට් නැත්තං අතෑරල දාපන්.. පත්තර වල තියෙන එව්වා නම් අනේ මන්දා බං.. ඕවයෙ සීයට අසූවක්ම තියෙන්නෙ ගූ කේස්.. ඇයි ඩෝ බොලාගෙ පැත්තෙ කෙල්ලො හිඟයක් තියෙනවද.. ට්‍රයි එකක් දාහන්කො මග තොටේ නිතර දකින එකකට හරි..:angry:

    ඔය යෝජිත කේස් වල අවුල් එන්නෙ දැන්ම නෙමෙයි බැන්ඳට පස්සෙ.. ගොඩක් එව්වා හද්ද ගූ සීන්.. අන්තිමේ ඉතිං බැඳපු බෙරේ ගහන්න වෙන්නෙ හිත හදාගෙන..:rofl:
     
    Magulak

    Member
    Oct 28, 2015
    12
    0
    0
    tawa tikak ස්ටඩි කරන්න one nam kellawa ekkan room ekakata yaman...

    katat gannakota dat waddanawa nam kella aniwa virgin

    datak wat waddane natuwa supiriyata gannawa nam itin loke kapu ekiyak

    dan mata banina epa :confused:
    නැ බන්. බැන ගන්න නෙමෙයි ත්‍රේඩ් එක දැම්මේ. උබ කියන එකෙත් ඇත්තක් තියනවා. මට අවුලක් නැ කෙල්ලගේ පාස්ට් සීන්. ඒත් මට හිතාගන්න බැ ඒ කෙල්ලට කොල්ලෙක් හිටියේ නැ කිව්වම. මට එකයි හිතුනේ කෙල්ල බොරු කිව්වද කියලා. අවන්කවම මට අවුලක් නැ පරන ලව් සීන්. මොකද මම කියලා ඉටිපන්දම් හදුන්කූරූ කැවේ නැනේඋ. එහෙම බලපුවහම මම යාලු වෙලා හිටිය කෙල්ලන්වත් බදින්න එකෙක් ඉන්න එපැයි. උනුත් වර්ජින් එව්වම හෙව්වොත් ඒ කෙල්ලො පව්.