මගුලක් වෙනවනෙ එපා යකොව්
මාර වැඩෙ කියන්නෙ මම මොනතරම් log උනත් එලකිරියට ඉබෙම විනාඩි 5න් log out වෙනවා 
මොන මගුලත් කරත් හරි යන්නෙ නැහැනෙ මොකක්ද්ද මෙකට කරන්නෙ උබලටත් එහෙම වෙනවාද
තව මගුලක් වෙනවා වෙන ෆෙජ් එකකට ගිහින් මගුලක් පුරවන්න කියනවා ලොල් මට ලිදෙ පනින්න හිතිලා තියෙන්නෙ
අරවා මෙවා ඔක්කොම සුද්ද කරලා තියෙන්නෙ සිසි එකෙන්

එක දාලා තියෙන්නෙ බන් එත් එහෙම වෙනවනෙ