මගුලක් වෙනවනෙ එපා යකොව්

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    එළකිරි එකට එපා කරන උන්ව එලවන්න ජිටි අලුතෙන් හදපු පොඩි කැල්ලක් හින්ද තමයි එහෙම වෙන්නේ.එක මචන් ඔටෝ ඩිටෙක්ට් කරනවා අපතොයෝන්ව. උන්ට විනාඩි පහෙන් එලවනවා.පට්ටයි නේද.අඩෝ උඹවත් අහු වෙනවද බන්:baffled::baffled::baffled::baffled::baffled::rofl::rofl::rofl::rofl::rofl:(;))
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    photo set eka welawa awama release karanne :angry::P wihiluwata neme kiyanne ubata thiyenne maha apatha moonak :P elu rawula :angry:
    ලොල් මගෙ ෆොටො එකක්වත් නෙට් එකෙ නැහැ දන්න කියන් උන්ගෙනම් දාල තියෙනවා ලොල්\\
    ඔන වෙලවක දාපන් බන්:cool:
    1.gif
     
    Kuchuwa

    Member
    Apr 6, 2013
    59
    7
    0
    ලොල් මගෙ ෆොටො එකක්වත් නෙට් එකෙ නැහැ දන්න කියන් උන්ගෙනම් දාල තියෙනවා ලොල්\\
    ඔන වෙලවක දාපන් බන්:cool:
    1.gif

    ehenam uba baya wenda one na ne.api net eka matha yapena otuwo neme :angry::lol:
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    ලොල් මගෙ ෆොටො එකක්වත් නෙට් එකෙ නැහැ දන්න කියන් උන්ගෙනම් දාල තියෙනවා ලොල්\\
    ඔන වෙලවක දාපන් බන්:cool:
    1.gif
    :rofl::rofl: photo thiyanawa nam dapu den ban.mahinda rajapakshage photo hamogawamat thiyenne ban.:rofl::rofl::rofl: umbath adambara weyan .umbe photo eka hoyanna godak aya mahansi wenawa kiyanne umbath janapriyai kiyala:P
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    මැට්ටා;14827164 said:
    සාදු වේසිට .. ! මට බනින නිසා තමයි උබව විනාඩි 5 න් 5 ට ලොග් out කරන්නේ ... :frown:
    සාදු ..සාදු ..සාදු ..! :D

    ටැග්ස් ටික බලපන් ..:rolleyes:
    :rolleyes:umbe fake ekak da manda
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මැට්ටා;14827164 said:
    සාදු වේසිට .. ! මට බනින නිසා තමයි උබව විනාඩි 5 න් 5 ට ලොග් out කරන්නේ ... :frown:
    සාදු ..සාදු ..සාදු ..! :D

    ටැග්ස් ටික බලපන් ..:rolleyes:
    උබලා වගෙ බල්ලො ටැග් දානවා:oo:
    :rofl::rofl: photo thiyanawa nam dapu den ban.mahinda rajapakshage photo hamogawamat thiyenne ban.:rofl::rofl::rofl: umbath adambara weyan .umbe photo eka hoyanna godak aya mahansi wenawa kiyanne umbath janapriyai kiyala:P
    :rofl::yes: ජනප්‍රියයි මරණ තරජන පිඇම් වලින් හැමදාම එනවා:yes:
     
    Kuchuwa

    Member
    Apr 6, 2013
    59
    7
    0
    :rofl::rofl: photo thiyanawa nam dapu den ban.mahinda rajapakshage photo hamogawamat thiyenne ban.:rofl::rofl::rofl: umbath adambara weyan .umbe photo eka hoyanna godak aya mahansi wenawa kiyanne umbath janapriyai kiyala:P

    janadipathita wage Otu comment wadidi kohomada athal eka :lol:.yatin thiyena tag tika janapriya bawaya wadi karanawa Otuwage:rofl:.Lankawe okkoma balaie ade yappa....kawuda me Otuwa kiyanne? :lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔටුවා ලිද ලග, කෝ kuchuwa ලිදේ, gayan ගේ ඇට පොඩිද?, gayan = ensina, gayan deserve this, gayan puka denawada ?, gayan ru 100 yi :shok:, gayankuwait අරාබිගල, haven't banned him yet :(, kuchuwa කවුද...., kuchuwa ලිදේ වැටිලා, kuchuwaට කිචිද, titi danna puka
    :P
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    janadipathita wage Otu comment wadidi kohomada athal eka :lol:.yatin thiyena tag tika janapriya bawaya wadi karanawa Otuwage:rofl:.Lankawe okkoma balaie ade yappa....kawuda me Otuwa kiyanne? :lol:
    :dull: මට නම් හිතෙන්නේ ඉරිසියාව කියල මොන උනත්.ඕකා හාල්පාරුව උනාට වැඩිම රේප් තියෙන්නේ උටනේ.එකෙන් පේනවා ගොඩක් උන් උට කැමති කියල.:-)rofl::rofl: මෙලෝ රහක් නැති එක වෙනම කතාවක්).ඔටුවා මේකේ ප්‍රසිද්ද චරිතයක් ඕන එකෙක් දන්නවා එකනේ මඩ හරි ගහන්නේ.උඹව මෙලෝ යකෙක් දනන්වද බන්.ෆේක් එක නෙමේ ඇත්ත එකවත් වැඩි දෙනෙක් දන්නේ නැතුව ඇති.මොන උනත් උඹට පොඩි හරි ඉරිසියාවක් තියනවා නේද.හා බොරුද මම කියන්නේ.:P:P:P:rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :yes:;)

    :rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මැට්ටා;14827384 said:

    මම ඔවා ගනන් ගන්නෙ නැහැ හුට්ටො:oo: ආව දවසෙ ඉදලා මෙකෙ වලි දා ගත්ත එකෙක් :P
    මෙවා වලිද බන් අනික උබත් එක්ක කතා කරලා වැඩක් නැහැ අනුජ එකෙන් වරෙන් එකනෙ සමාජෙ සුදු චරිතය:P