මගුලක් වෙනවනෙ එපා යකොව්

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :yes::yes:
    අනිවා මචං..


    11.gif
    11.gif

    පොදි ගහගෙන ලංකාවට වරෙන්..:love:
    එන ගමන් බ්‍රැන්ඩි බෝතලයකුත් අරන් වරෙන් මතක ඇතුව..:yes:


    අපි මතට තිතනෙ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    එහෙනම් දාපං ත්‍රෙඩ් එකක්... අපිට පොඩි ආතල් එකක් ගන්න පුලුවං... :P
    :rofl::no: බබා දාලා අපි ගත්ත ආතල් මතක් වෙනකොට එහෙම ත්‍රෙඩ් එකක් දාන්න තියා හිතන්නවත් බය හිතෙනවා;)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl::no: බබා දාලා අපි ගත්ත ආතල් මතක් වෙනකොට එහෙම ත්‍රෙඩ් එකක් දාන්න තියා හිතන්නවත් බය හිතෙනවා;)

    බොලා කොච්චර ට්‍රයි කරත් බබා තරම් ආතල් දෙන්න උඹලට බෑ... බොරුද මං කියන්නේ...? :lol: